ඔයාලට මතක ඇතිනෙ ගියවර කතාවේ සිද්දිය.. ස්ටෙඩ්මන්ගේ මරණයත් සමඟ මයිකල්ගේ සහෝදරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තිබුන අන්තිම සාක්ෂියත් නැති වුනානෙ.. ඒ නිසා මයිකල් කැමරාශිල්පියෙක්ව පැහැරගෙන ගිහින් නිදෝෂීභාවය ඔප්පු කරන්න වීඩියෝ එකක් මාධ්‍යට නිකුත් කරානෙ. මේ වීඩියෝ පටය බලල ඩොක්ටර් සාරා තේරුම්ගත්ත මයිකල් කියන…

ඔයාලට මතක ඇතිනෙ ගියවර කතාවේ සිද්දිය.. ස්ටෙඩ්මන්ගේ මරණයත් සමඟ මයිකල්ගේ සහෝදරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තිබුන අන්තිම සාක්ෂියත් නැති වුනානෙ.. ඒ නිසා මයිකල් කැමරාශිල්පියෙක්ව පැහැරගෙන ගිහින් නිදෝෂීභාවය ඔප්පු කරන්න වීඩියෝ එකක් මාධ්‍යට නිකුත් කරානෙ. මේ වීඩියෝ පටය බලල ඩොක්ටර් සාරා තේරුම්ගත්ත මයිකල් කියන්න උත්සහ කරන්නෙ මොකද්ද කියල.. ඒවගේම මහෝනුත් පට්ට කට්ටක් කාල හරි මේක
තේරුම්ගත්ත.. මිනිහත් ඉතින් හොඳ මොලකාරයනෙ..
මෙවර කොටසේදි මයිකල් ඇතුලු පිරිස චිකාගෝ බලා පිටත් වෙන්නයි සූදානම. මෙයාලට උදව් කරන්නෙ පෝල් කෙලර්මන්. කෙලර්මන් සාරාව මරන්න උත්සාහ කරත් මයිකල් ඇතුලු පිරිසට මේ ගමන යන්න නම් කෙලර්මන්ගෙ උදව් අත්‍යාවශ්‍යම වෙනව. ඒ නිසා අකමැත්තෙන් වුනත් මේ ගමන යන්න කට්ටිය දුම්රියට ගොඩ වෙනව. හැබැයි වැඩි දුරක් යන්න ලැබෙන්නෑ. පොලීසිය දුම්රිය පසු පස පන්නනව..
මෙයාලට සාර්ථකව මේ ගමන නිම කරන්න ලැබෙයිද? මෙයාල මේ චොකාගෝ යන ගමනේ අරමුණ මොකද්ද? ඒ අරමුණ සාර්ථක කර ගන්න හැකිවෙයිද? මේ ගමනෙදි මහෝන් ඇතුලු අනෙකුත් සතුරන්ගෙන් මෙයාලට මොනවගේ බාධා සිදුවෙයිද? සැලසුම් පිට සැලසුම් ගහන්න අති දක්ෂ මයිකල් මෙවර මොන වගේ සැලසුමක් ක්‍රියාත්මක කරයිද? මේ සියල්ල දැක බලා ගන්න නම් මෙවර කොටසත් නරඹන්නම වෙයි..

Due to copyright issues, we do not provide any torrent link.
12,340 downloadsDownload Prison.Break_.S02E16.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-02-12
Subtitles by
ගිහාන් මධුසංක
Subtitles
49 comments
shasahik
shasahik
mama iwasaganna baruwa okkama tika eka husmata baluwa kollo
mayura
ela ela ela
hh
niyamai hode
amila
jaya wewa
jaya
bohoma pin hode..... digatama subs denna
fd
ela wadak
gayan
thnxxxxxxxxxxxxxxxxxxxxxx
shani
thanks
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. දිගටම ඔහොම යන්. ජයවේවා!!
nu
tanks..
tikak ikmanata dunnanam hodaiSahan
vatinava vatinava....
ganesh
maga ballana hitiye thanks
අබා
ස්තුතියි ගිහන් සහො...අනිත් ටිකත් ඉක්මනටම ඕන...ජයවේවා...
ශාන් විමුක්ති [වීමා]
ස්තූතියි ගිහාන් සහෝ උපසිරැසියට.
ජයවේවා!!HIRU,,,,,
Thnx Mchaaaa,,,,Late ai kiyala baye unne,,,,,,,
indika
thnx.. goda dawasata passe..!!
Eranga
thamk you!!!!!!!!
[chathura]
ගොඩක් ස්තූතියි ගිහාන් සබ් එකට. ඉතුරු කොටස් ටිකත් ඉක්මණටම දෙන්න. සීසන් 5ක් ම බලන්නත් තියනවනෙ. ජය.
deshan
maru ah....
saliya
thanks
Senesh Dissanayake
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
aroshan
thanx thanx.... denakan hitiye.....
Ranga
thanks bro
Tharidu
macha S02 : E16 wenaka okkoma tika eka link ekakata diyanko
ච මලල”
ela
prasana
thankzzzzzzz machan
kanthaDLA
ස්තුතියි ගිහන් සහො…අනිත් ටිකත් ඉක්මනටම ඕන…ජයවේවා…thanks.......
dhanushka
thanks kollo..
Lakshan
digatama dipan machan api thama balanawa meka
Lakshan
digatama dipan machan thnks
Lahiru
thanks machooooooo... dan pissu watila ikmana anikath.....
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
ගිහාන්
මදුශංක thanks macho sub ekata...lattalotta.info
thnkz 4 da sub!!
වරුණ රංගජිත් (වරූ)
සුපිරි කතා මාලාව...
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය...lakshan
thanks .....
Kumara
Thanks Bro !!!
isubaba
Good work bro thks all
Ruwan rasanga
Thank you Bro
Milinda Sadaruwan
thanks brooo
Manohari
Thank you....
Anonymous
Thnx for sub...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Anonymous
Thanks
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Anonymous
thanks brooooooooooooooooooooooooooooooooooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanxx