Watch Trailer

Avatar: The Last Airbender [S03 : E16] | හඹා යෑම… [සිංහල උපසිරැසි සමඟ]

[box]මේ වෙද්දි සූකෝ කුමරයා, අපේ අවතාර් ගැන්සියේ හුඟ දෙනෙකුගේ සිත් දිනාගෙන ඉවරයි. මුලින්ම සූකෝ බොරුවෙන් නොඑන බව දැනගත්තේ ටෆ්. ඒ ඔහුගේ හදගැස්මේ රිද්මය පොළව හරහා දෙපතුළට දැනුණ නිසා. එයින් පස්සෙ අවතාර්ගේ හිත් දිනාගත්තා අග්නි බන්ධන උගන්වන්නට ගොහින්. අග්නි බන්ධන ඉගෙන ගන්නට මකර දිවයිනට ගිහින්, අග්නි බන්ධන…

Avatar The Last Airbender  (16)මේ වෙද්දි සූකෝ කුමරයා, අපේ අවතාර් ගැන්සියේ හුඟ දෙනෙකුගේ සිත් දිනාගෙන ඉවරයි. මුලින්ම සූකෝ බොරුවෙන් නොඑන බව දැනගත්තේ ටෆ්. ඒ ඔහුගේ හදගැස්මේ රිද්මය පොළව හරහා දෙපතුළට දැනුණ නිසා. එයින් පස්සෙ අවතාර්ගේ හිත් දිනාගත්තා අග්නි බන්ධන උගන්වන්නට ගොහින්. අග්නි බන්ධන ඉගෙන ගන්නට මකර දිවයිනට ගිහින්, අග්නි බන්ධන ලොවට හෙළි කළ මූලය හමුවුණා. ඉන් පස්සෙ සොකා එක්ක ඔහුගේ පියා බේරාගන්නට අග්නි ජාතියේ දැඩිම මුරකාවල් යෙදූ බන්ධනාගාරය ඇතුලට ගියා.

කටාරා විතරයි තවමත් සූකෝව විශ්වාස කරන්නේ නැත්තේ. ඈ ඔහු තම ගමන් සගයෙක් ලෙස මේ වනවිට භාර අරගෙන තමයි ඉන්නේ. ඒත් ඔහුව විශ්වාස කරන්නට තරම ඈ තවමත් පෙළඹිලා නෑ. අග්නි කුමරා මේ තරම් අන් සියල්ලන්ගේම විශ්වාසය තහවුරු කර ගනිද්දී, කටාරා විතරක්ම ඇයි මේ විදිහට ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ? ඇගේ හිතේ ගැඹුරට වැදුණු යම්කිසි සටහනක් තියෙනවා ඇත්ද?

සහතිකෙන්ම ඒක එහෙම තමයි! තමන්ගේ අම්මා, තමන් වෙනුවෙන් අග්නි ජාතියට බිළි වූ හැටි ඇගේ හිතේ පතුළේම කාවැද්දිලා. එහෙව් එකේ, කුරිරු අග්නි ජාතියේ නායකත්වයට ලේ උරුමයෙන්ම හිමිකම දරන ඔ‍ටුන්න හිමි කුමාරයාව කොහොමනම් විශ්වාස කරන්නද? එකම එක ක්‍රමයයි! ඒ කටාරා ගේ අම්මාව මරා දැමූ අග්නි ජාතික සෙනෙවියා හඹා යාමට ඇයට උදව් කිරීම. තමන්ගේ ජාතියේ මිනිසෙක් වුණත්, ඊට වඩා තමන් හරි දේ අගය කරන බව ඇයටම සනාථ වන්නට ඉඩ හැරීම. බලමු සූකෝ මේ කටයුත්ත කරන හැටි.

ලිපිය – උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,672 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E16.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles

1,672 downloadsDownload Subtitles17 KB

29 comments

  1. naleen

    ela ela ikmanta dena aka nm maxxa

  2. chami

    thnxxxxxxxxxxx

  3. lasidu

    බොහොම පින් දිගටම දෙමු

  4. amilatk

    jayen jaya!!!

  5. tharu

    ඔයාට ගොඩාක් ස්තූතියි යාලූ... ගොඩක්ම ගොඩක් ස්තූතියි....

  6. wow

    wow... maru :D

  7. zumo man

    elazzz thnxzz

  8. Janitha

    Jaya wewa sahodaraya.....
    thanx.................

  9. Gayan

    අම්මෝ මේක එනකම් බලාගෙන හිටියේ
    ගොඩක් ස්තුතියි සහෝදරයා

  10. Pasan

    Thanks Friend...

  11. geeth

    Thanxxxxxxxx

  12. geeth

    Thanxx
    jaya wewa

  13. tharaka

    thank u brother........

  14. Ashan ravihansa

    ela macho thankz ithuru tiakth ikamanatama denda

  15. “චූටී මල්ලි”

    ela

  16. Tharuka

    ikmanta dena aka nm thanks

  17. ශාන් විමුක්ති [වීමා] 〠

    අපේ මල්ලි කිවුව දැන් මේක සුවර්ණවාහියෙත් පරදර්ශනය කොරනවැයි කියල
    එලටම කරගෙන යමු හොදේ
    බොලාට ජය!

  18. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. dev

    bohoma stuti saho... .

  20. shani

    thanks

  21. දිනිඳු සම්පත්

    හඹා යෑමත් බලමුකො එහෙනම්. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!!

  22. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.

  23. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  25. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  26. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  27. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  28. Kavee

    සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck

  29. thisara

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.