Elementary [S01 : E23-E24] Sinhala Subtitles | ආදරය අන්ධයි [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස් දෙක වන 23 සහ 24 වෙනි කොටස් දෙකටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටස් දෙකෙන් පළමු කතා සමය අවසන් වෙනවා. ඒ වගේම අපේ හිත් වල මෙච්චරකල් ඇති වෙලා තිබුනු කුතුහලය මේ එකට තියෙන කොටස් දෙකේදි සංසිඳවගන්න පුළුවන් කම ලැබෙනවා. මේ කොටස් දෙකට මම උපසිරැසි යොදන්න පටන් ගත්තේ වෙනදා වගේ කතාව බලන ගමන් නෙවෙයි. මුළු කතාවම බලලා මගේ හිතේ තිබුන කුතුහලයත් සංසිඳවගත්තට පස්සෙදියි.
මෙවර කොටස පටන් ගන්නේ ගියවර කොටස අවසන් උන තැනින්. මොරියාටිගෙ ඉඟිය අනුව ෂර්ලොක්ටයි වොට්සන්ටයි අයිරීන් ඇඩ්ලර්ව හොයා ගන්න පුළුවන් වෙනවා. ඉන්පසු ෂර්ලොක් විසින් අයිරීන්ව රෝහල් ගත කරනවා. මේ සිද්ධිය ගැන පොලිසියෙන් සිදු කරන පරීක්ෂණයට ෂර්ලොක් අත දාන්නෙ නැහැ. ඔහු තමන්ගෙ මුළු කාලයම ගත කරන්නේ අයිරීන්ව බලා ගන්නයි. ඉතින් වොට්සන්ට සිදු වෙනවා මේ පරීක්ෂණයේදි පොලිසියට සහය වෙන්න. අර අයිරීන්ව හිර කරලා තිබුන නිවස පරීක්ෂා කරන වොට්සන්ට දුර්ලභ ගණයේ තීන්ත කුප්පියක් හමු වෙනවා. ඒ පසුපස ලුහුබඳින පොලිසියට ඒ තීන්ත කුප්පිය මිලදී ගත්ත වෙලඳසැල සහ එය මිලදී ගත්ත පුද්ගලයා හොයා ගන්න පුළුවන් වෙනවා. අයිරීන්ව සිර කරගෙන සිටි කාලයේ අයිරීන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැපයූවේ එම පුද්ගලයා බව පොලිසියට ඒත්තු ගැන්වෙනවා. ඔහු මාර්ගයෙන් මොරියාටිට ලං වෙන්න තමයි කපිතාන් ග්‍රෙග්සන්, පරීක්ෂක බෙල් සහ ජෝන් වොට්සන් උත්සාහ කරන්නේ.
ඉතින් යාළුවනේ… අයිරින් ඇඩ්ලර්ට මොකද උනේ? ඇයි මොරියාටි විසින් ඇයව මරා දැමූ බවක් මවා පාන්නේ? මොරියාටි මුලදී ෂර්ලොක්ව මරන්න අදහස් කරත් පස්සෙදි ඒ අදහස වෙනස් කරගන්නෙ ඇයි? ඒ වගේම අවසානයේ අයිරීන් ඇඩ්ලර් ජීවතුන් අතර සිටින බවත් ඇය සිටින ස්ථානයත් ගැන මොරියාටි විසින් ෂර්ලොක්ට හෙලි කරන්නෙ ඇයි? අයිරීන්ව බලාගත්ත, අයිරීන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා කවුද? ඔහු මොරියාටිගේ ගෝලයෙක්ද? නැත්නම් වෙන කවුරුහරිද? ඔහු මාර්ගයෙන් මොරියාටිට ලං වෙන්න පුළුවන් වේවිද? ඇත්තටම මේ මොරියාටි නමින් සිටින පුද්ගලයා කවුද? ඔහු අපි දන්න කියන කෙනෙක්ද? නැත්නම් මුළුමුනින්ම නන්නාඳුනන පුද්ගලයෙක්ද? අවසානයේදි මොරියාටිව පොලිසියට අසු කරලා දෙන්න ෂර්ලොක්ට හැකි වේවිද? නැත්නම් මොරියාටි මෙවරත් සුපුරුදු පරිදි ෂර්ලොක්ව පරාජය කරලා දෙවෙනි කතා මාලාවට ආරම්භයක් දේවිද? කියන මේ හැම ප්‍රශ්ණෙකටම උත්තර මේ කොටස් දෙක තුල අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම්… හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3059 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/06/14
Thank You dinidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
Thanks…..
Me mcn S3 E17 edal ubawath sub dapanko plzzzzzzzzzzzzzzzzzzzz mcn kauru hari kamak na bn
පළමු සමයේ අවසානය නේ..
ජයම වේවා..
දිගටම සබ් දෙමු.
ඊළඟ එකටත්
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
අනේ සහෝ 2වෙනි කතා මාලාවටත් උපසිරස දෙනවනම් ගොඩක් පින්
ane saho meke season 2 ekatath subtitle dapanko…pin sidda wei
ane saho meke season ekatath subtitle dapanko…pin sidda wei
ELEMENTARY SEASON 2 ekath onne
season 2 ekata sub dhennakoo plzzzzz
Season 2 sub danne nadda? ikmanta dannako……
2 සීසන් එකටත් සබ් දෙන්න පුලුවන් නම්………………………………………
බොහොම ස්තුතියි කොල්ලෝ
මෙන්න දැන් ගන්නවා
සබ් වලට තුති සහෝ…දෙවනි එකටත් සබ් ඉක්මණට දුන්නනම් ගොඩ සහෝ…
ජයවේවා !!!
season 2 ekat damu neda thanks….
waiting for season 2
Season 2 ekatath ikmanatama sub eka one,,,,,,,
kattiiya goda denek balagena inne mekata sub ekd denakal!!!
2nd season 1th ikmanta dandoooo!
බොහොම ස්තුතියි සහෝ. දෙවෙනි සීසන් එකත් ඔයගෙන්ම තමයි අපිට ඕනෙ.!!!! ඉක්මනට දෙන්න සහෝ……….
අපිව අතරමන් කරන්නෙපො.ඉලග එකත් දෙන්න.පින්
dan download gana 1200 pannala,e thyaramata janapriyai.eka nisa 2ke 1 ikmanata denawanam pin aythi wenawa.
2nd season 1kath dennakooooooooooooooo broooooooo
දෙවැනි season එකටත් sub දෙන්නකෝ සහෝ.
ana macho 2nd akath mahammama dapanko
දීපු sub වලට thanks. දෙවැනි season එකටත් sub දෙන්නකෝ සහෝ.
සුපිරි මචං. නියම වැඩක්! සීසන් 2 එකත් දාපං. එතකොට තමා වටින්නෙ.
seson2 දෙන්නේ නැද්ද?
aiyoooooooooooooooo 2nd season 1ka dennakooooooooooooo brooooooooooooo plzzzzzzzzzzz
Season 2 ake aubs tikath dennako machoo!!! :'( :'( :'(
season 2 ake sub tikath danna macho…
season 2 ake sub tikath danna macho…..
Season 2 ake aubs please saho!!!!!!!!!!
We love you brothers.
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks Machoo. Season 2 eken ikmanatama enna labewa kiyala prarthana karanawaaaaa 🙂
meke machan 530 copy eka ganna bari ai kiyannako yaluwane plese
maru kathawa……….2kath dennaa………..
godak sthuthie……..
කියල වැඩක් නෑ මචන්.. සිරා වැඩක් කරේ… නැවතිලා තිබ්බ සුපිරි කතා මාලාවක් ගොඩ ගත්තා ඈ… ඉස්සරහට කරගෙන යන්න සහෝ.. ජයෙන් ජය
thanx mcn
Thnx! Season 1 eke sub dunnata. Season 2 ekath ikmanatama ona. Puluwan nam “Once upon a time” kiyana TV series eketh sub dennako.
thanks brother 10000………..and more…..
Thanks Dinidu
බොහෝම ස්තූතියි සහෝ ඔයාගෙ මහන්සියට.. කියන්න වචන නැහැ.
තව එකක්,Comments අඩු උනා කියල අප්සෙට් යන්න එපා යාඵ. Downloads ගාන බලන්න. තව කීදෙනෙක් Download කරපු අයගෙන් මේක අරන් ගිහින් බලනවද. ඒ හැම බලන හැමසැරයක් ගානෙම සහෝට පින්……
ජයවේවා.
Thanks Machan..
thanks a lot bro.. season 2 eke vadath ikmnata patan gmu bro…
tnx mchn! season 2 th danna ptn gnna
Thanks
මෙක දෙනකන් උන්නෙ. 2වෙනි සිසන් එකත් අනිවරයෙන්ම දෙන්න.
දෙනක්ම් බලන් ඉන්නව.2014 ට සුබ පැතුම්
නියම වැඩක් උඹ කරේ දිනිඳු.
මේකෙ කතා කරන ස්පීඩ් එකට සබත් කියවගන්නෙ අමාරුවෙන්.
ඉංග්‍රීසියෙන්ම බැලුව නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වෙයි.
ආසම කතා වලින් එකක් තමයි මේක.
අනිත් සීසන් එකත් දෙන්න කියල ඉල්ලනවා.
ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!
ජයවේවා ! වැඩි වැඩියෙන් උපසිරැසි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා !
thanks
කතාව ඉවර කලාට ගොඩක් පින්… අනිත් සීසන් එකත් දාමු නේද සහෝ? දන්නව මේක තමයි අමාරුම කතා මාලාව සබ් දාන්න. කමත් නෑ කොහොම උනත් මේ දාපු සබ් වෙනුවෙන් හද පිරි ස්තුතිය… (මගේ විතරක් ස්තුතිය නෙමෙයි, මේ සබ් එක මගෙන් ඉල්ලගෙන බලන හැමෝගෙම ස්තුතිය)
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. කතා ටික ඉවර කරපු එකට බොහොම පිං. අනික් එකටත් දාමුද? ජය෴෴ 😛 😛
යේ.. මෙන්න දීලෝ. හැමදාම ඇවිත් බලන්නේ මේකට සබ් දීලද කියලා.. බොහොම ස්තුතියී සහෝ,, ආසවෙන්ම බලපු කතා මාලව. ඒ වගේම සීස්න් දෙකටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා.. 🙂
bohoma stuti saho 2 season ekatath apita oyagen sub onaaaaaaaaaaaaaaa
අනේ ඔව් සහෝ 2නි සීසන් 1ත් අනිවා දෙන්න
ඒවගෙම ඒකට දෙනකොට WEB – DL කියන කොපියටත්
අනිවා සබ් දෙන්න කියලා ඉල්ලනවා
මේ සීසන් 1 අහවර කලාට තුති
සබට තුති
ඔබට ජය…..
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
මේ වටිනා කතා මාලාව තව දුරටත් ඉදිරියට ගෙන යන්න කියා නැවතත් සහෝගෙන් ඉල්ලීමක් කරනවා..
jaya wewa matchan
thanks Man
thanks machan … mama hitagena hitiye meka 22 n iwarai kiyala
any way thanks agan
Thank u very much bro
Thank you vrey much saho. Mama me sub aka denakm ewasillak nathuwa hitiye. Thank you again.. Season 2 aketh sub aka digatama denna. Jaya wewa!
ගිය සතියේ ඉදන් ඉවසිල්ලක් නැතිව හිටියේ මේකේ sub එක එනකම්. ගොඩක් ස්තුතියි සහෝ! season 2 එකත් පටන්ගන්න කියල ඉල්ලන්න කැමතියි.
බොහොම ස්තුතියි….සහෝ..2 සීසන් එකටත් සබ් දෙන්න පුලුවන් නම්..
මෙකට Sub දාන්න ගොඩක් අමාරු වෙන්න ඈති
ගොඩක් ස්තුති සහො
thxzzzzzzz
Thanks lot
niyamai niyamai thanaks දිනිඳු me wage hoda kathawakain hamba wemau oyata jaya ,,,!
බොහෝම ස්තූතියි සහෝ ඔයාගෙ මහන්සියට.. කියන්න වචන නැහැ.
තව එකක්,Comments අඩු උනා කියල අප්සෙට් යන්න එපා යාඵ. Downloads ගාන බලන්න.(1000 ට වැඩියි..සමහර Episode වල 4000ටත් වැඩියි.) තව කීදෙනෙක් Download කරපු අයගෙන් මේක අරන් ගිහින් බලනවද. ඒ හැම බලන හැමසැරයක් ගානෙම සහෝට පින්……
ජයවේවා.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
බොහොම ස්තුතියි මෙම කතා මලාව උපසිරැසි ගැන්වුවට..
බොහොම ස්තුතියි සහෝ, මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ. දෙවෙනි සීසන් එකත් ඔයගෙන්ම තමයි අපිට ඕනෙ.!!!!
Thnxxxx
machooooooooooooo denkm blgena unna ma episode eka. thnx buddy. season 2 ekt oni yalu
Bohoma pin saho
Bohoma pin machan
Bohoma thz
ELEMENTARY season 02 ikmanata sub karala dennako….. please …. ane please…… supiri tv show 1.. patta.. ane ikmanatama sub karala denna ko……