MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S03 : E08] | මුර සංචාරය අවසන්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Elementary S301ඔන්න එහෙනම් Elementary තුන්වන කතා මාලාවේ අටවන කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන, ඉවසීමෙන් යුතුව ඉන්න යාළුවනේ, මම උපසි‍රැසිය ලබාදෙනකම්. මොකද අධ්‍යාපන කටයුතු නිසා ටිකක් නෙමෙයි ගොඩක් ප්‍රමාද වෙනවා. ඒකට මහන්සි වෙන්නත් ඕනනේ. ඒ අතර වාරයේ තමයි මේ වෙනුවෙන් කාලය ටිකක් හොයාගෙන වැය කරන්නේ. තව විදිහකින් කියනවා නම්, මම පුළුවන් උපරිමයෙන් තමයි ඔයාලට උපසි‍රැසිය ලබාදෙන්නේ. ඉතින් සමාවෙන්න ඔයාලගේ රසවින්දනයට මගෙන් බාධාවක් වෙනවනම්.

ඔන්න අදත් පැටළුනු ගැටලුවක් ෂර්ලොක් හෝම්ස් විසදනවා. අධිවේගී මාර්ග මුර සංචාරයේ යෙදිලා ඉන්න එන්. NYPD එකේ පොලිස් නිලධාරියෙක්ව කවුදෝ කෙනෙක් ඝාතනය කරනවා. මේ වෙලාවේ ෂර්ලොක් ඉන්නේ දුකට පත් වුන අය, තමන්ගේ ප්‍රශ්න අනිත් අය සමග බෙදා ගන්න එකතු වන පිරිසක් සමග. මේ අතරවාරයේ කැප්ටන් ග්‍රෙග්සන් ෂර්ලොක්ට කතා කරනවා. කොහොමහරි කට්ටිය අපරාධ භූමිය පරීක්ෂණය කරද්දී, ෂර්ලොක් පොලිස් නිලධාරියගේ පිස්තෝලය, ආවරණයෙන් එළියට ගන්නවා. ඇත්තටම පොලිස් නිලධාරියා ලග තිබිලා තියෙන්නේ, සෙල්ලම් පිස්තෝලයක්. කොහොමද පොලිස් නිලධාරියගේ පිස්තෝලය සෙල්ලම් පිස්තෝලය වුනේ? කවුද පිස්තෝලය මාරු කලේ? කවුද ඔහුව ඝාතනය කලේ? ඇයි ඔහුව ඝාතනය කලේ? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගන්න පුළුවන් අද කතාව නැරඹුවොත්.

එහෙනම් ලබන සතියෙන් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් සුභ සතියක්.! යමින් ගමන් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා. ඒක විතරමයි, මම අමාරුවෙන් හොයාගෙන ඔයාලා වෙනුවෙන් වැය කරන කාලයට තියෙන එකම වටිනාකම.

 

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyurl.com/oqj6v75″ type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E8DA027865740EB29A76CA51202F6E94D3FAF3EB

[button link=”http://tinyurl.com/ogjs2hc” type=”icon” “center” newwindow=”yes”] 203 MB කොපිය මෙතනින් බාගන්න[/button]

AB5354843CE994C861B61F1148002D974122F684

[button link=”http://tinyurl.com/pzlc46x” type=”icon” “center” newwindow=”yes”] 787 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3892EF598CF640E315D45ACB0DC8237C6DC53158
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1685 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

37 thoughts on “Elementary [S03 : E08] | මුර සංචාරය අවසන්..! [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

    Reply
  • tnx bro. sub ko ituruwage..

    Reply
  • huuuuuuuuuuuuuuuuuu

    dipiya yako sub ……

    Reply
  • mekata sub dena eka nawaththuwada saho

    Reply
  • garfieldsl

    meke 18 weni episode ekath awilla iwaraine oyala mekata sub dana eka nawattala dammada……

    please continue…….

    Reply
  • බොහෝම ස්තුති සහෝ ….. දැනට ගියපු ඒපිසෝඩ් ඔක්කොම බාගෙන ඉන්නේ සබ් දෙනකම්…… කුතුහලේ වැඩි කමට English සබ් එක්ක බැලුවා 😀 😀 😀 ….. සින්හල සබ් දුන්නාම ආය පාරක් බලනවා….

    Reply
  • ko bn ithuru sub tika ikmanata dapanko macho

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • අරුණ ගයාන්

    ඊළග එක ඉක්මනට දෙමු සහෝ 🙂 🙂

    Reply
  • සබට තුති !! ඊළග එකත් ඉක්මනට දෙමු සහෝ ! 🙂

    Reply
  • ප්‍රියා විජේසිංහ

    මේකේ සීරීස් ටික තව ඇවිත් ඇති බං……… බලලා සබ් ටික හදලා දියං ඉක්කන්ට ^_^

    Reply
  • ප්‍රියා විජේසිංහ

    මචං……… අනේ මේ සීරීස් එකේ කතා ටික දිගටම දියං…. ස්තූතියි ඈ

    Reply
  • හිරාන් ශාරංග අමරසිංහ

    ජයවේවා…!
    පාඩම් වැඩත් හොඳින් කරගනින් සහෝ…

    Reply
  • niyamai sahoo kohoma hari degatma karagena yamoo jaya..

    Reply
  • Srimal Nishan

    elaga sub eka ikmanata denna kooooooo ….. 😀 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks machan !
    meka parakku wela hari denawanam loku deyak mokada dn patan gatthu eka iwarakarannath epai !
    Studiesuth hodata kara ganna ! Good Luck !

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහෝම ස්තූතී සබ් එකට 🙂

    Reply
  • Srimal Nishan

    thanks……………

    Reply
  • digatama adagena yamu machan 🙂

    Reply
  • thanks a lot.
    mata nam parakku una kiyala aulak na.

    Reply
  • vishvajith harindrapriya

    thanx bro!
    parakku unaata kamak ne.
    digatama karagena yanna.
    good luck!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *