Elementary [S03 : E11] | වොට්සන්, කවුද ඒ..? [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසේ ෂර්ලොක් කියනවා, කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. එහෙම කියන්නේ කිටීගේ ශරීරයේ තියෙන කැලැල් වලට සමාන කැලැල් තියෙන තරුණියක් ඝාතනයට ලක් වෙලා ඉඳපු නිසා. ඉතින් ඇත්තටම… කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලද? එයා කිටීව හොයාගනියි ද?
අද කතාව බලලම දැන ගමු.
ප.ලි
ටික කාලයක් මට උපසිරැසි දෙන්න ප්‍රමාද වුණ නිසා, දැන් ටොරෙන්ට් ලින්ක් වල සීඩ් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මේ කතාව බාගත කරගන්න තියෙන දුෂ්කරතාව මග හැරීමට ඔයාලට අවශ්‍ය එපිසෝඩ් එකේ අංකය ඇතුළත් කොට, උදාහරණයක් විදිහට Elementary S03E11 Uploadbaz යනුවෙන් ගූගල්හි සර්ච් කරන්න. එවිට ලැබෙන ලින්ක් එක හරහා ඉක්මන් හා වේගවත් බාගත කිරීමක් ඔබට ලබාගත හැකියි. මෙසේ අවශ්‍ය සියලුම කොටස් හොද දර්ශන ත්‍රීව්‍ර තාවයක් සහිතව ඔබට බාගත කිරීමට හැකියාව ලැබෙයි.
[button link=”http://tinyw.in/daFf” type=”icon” “center” newwindow=”yes”] 116 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3035 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
ada kathawath tikak hodayi
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
good job brother,,, ur hard work is highly appreciated…..
නියම වැඩක් සහෝ ඊලඟ කොටසත් ඉක්මනින්ම දෙන්න මුළු season එකම බාගෙන තියෙන්නේ ඔයා subtitle දෙනකන් ඉන්නෙ බොහොම ස්තුතියි…………
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thamks Bro.Waiting for next episode
thanks
ඉලග එපිසොඩ් එකත් ඉක්මනින් ගෙමු. Complete ටොරෙන්ට් එකක් දැම්මනම් වඩා ලෙසි වෙයි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ස්තූතියි සහෝ!!!!!!! 🙂
niayamai…denakm balan hitiye…menna suba gatta.thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරසියට…………