අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S03 : E10] | අති දුර්ලභ මල් පැලය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Elementary S301

ඔන්න එහෙමනම්, Elementary තුන්වන කතා මාලාවේ දහවන කොටසත් අරගෙන ආවා.මේ කතා මාලාව එක දිගට දෙන්න බැරි වුණාට මට සමාවෙන්න. පසුගිය කොටසෙන් මම ඔයාලගේ ප්‍රතිචාර දැක්ක. ගොඩක් අය මාත් එක්කම තවම ඉන්නවා කියලා දැක්කාම මට ගොඩක් සතු‍ටු හිතුණා. අතර මග නතර මග නතර කරන්න වුණේ, එක දිගට exam වගයක් තිබුණ නිසා. ඒ වගේම නතර කරන්න බැරි, උපසි‍රැසි වලට කාලය ලැබෙන්නේ නැති ප්‍රශ්න වගයක් ආවා. ඉතින් ඒ, මේ ප්‍රශ්න නිසා මේ කතා මාලාවට උපසි‍රැසි ගේන එක තමයි ප්‍රමාද වුණේ. ඒවායින් දැන් වැඩක් නෑ නේද?

අදත් ඔන්න ලොකු ප්‍රශ්නයක් ෂර්ලොක් විසඳනවා. එක ගෙදරක වයසක ජෝඩුවක් එකම වෙලාවේ එකම තැන මැරිලා ඉන්නවා කියලා, ෂර්ලොක් දැනගන්නවා. මේක ගැන පරීක්ෂණ කරන කොට ෂර්ලොක් දැනගන්නවා, මේ දෙන්නා මැරිලා තියෙන්නේ බිම් මහලේ තවත් කෙනෙක්ව මරලා, ගිනි තියලා, ඒ ගින්නෙන් ආපු වායුව විෂ වෙලා කියලා. කොහොම කොහොම හරි ප්‍රශ්නය වෙනදා වගේම ෂර්ලොක් විසඳනවා. මේ අතරේ වොට්සන් වෙනත් රක්ෂණ සමාගමක පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් විදිහට යන්නයි ලෑස්තිය. මේකට ෂර්ලොක් නම් කැමති නෑ. ඒත් එයා ඒක පෙන්නන්නේ නෑ. එයා ඉතින් එයාගේ හවුල් කාරිය විදිහට ‍තෝරගන්න හදන්නේ කිටීව තමයි. එහෙමනම් බලමුකෝ අද කථාවේ මොකද වෙන්නේ කියලා…

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/df2m” type=”icon” “center” newwindow=”yes”] 186 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e3785c10daa06a562c956a9ce49abd958f08453f

[button link=”http://tinyw.in/d3fO” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය මෙතනින් බාගන්න[/button]

cc5d6c7aa6fb4c5c3241180501a0ffb8bbf6a6a6
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

17 thoughts on “Elementary [S03 : E10] | අති දුර්ලභ මල් පැලය… [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

    Reply
  • Thanks machan. Jaya wewa

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ane thanx sub dunnata mama godak kal balan hetiye jaya wewa

    Reply
  • ඉක්මනින්ම දීලනේ. ඉතුරුවත් එහෙමම දෙමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!!

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහො සබට ….ඔබ සැමට ජයෙන් ජය..!

    Reply
  • niayamai…denakm balan hitiye…menna suba gatta.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • pizzo kiyeuwata awlak gnna epa bro.puluwan welawata sub eka denna.api blan innwa.thnkz.

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…………

    Reply
  • praveen manohara

    Thanks mchn….

    Reply
  • niyamai sahoo niyamai degatama karagena yamoo jaya…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *