Elementary [S03 : E19] with Sinhala Subtitles | සයිබර් අපරාධ. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ටික දවසකට පස්සෙ මම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03 x 19 වෙනි කොටස අද මම අරන් ආව.ගිය වර සිද්දියත් එක්ක ගත්තොත් මේ කතාවෙ ලොකු වෙනසක් තියනව.
IMDB අගය 7.9 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ.මේ පාර ශර්ලොක්ටයි වොට්සන්ටයි මුහුනදෙන්න වෙන්නෙ “Everyone” කියන හැකර්ල කන්ඩායමකට. ඔයාලම බලන්න කොහොමද ශර්ලොක් සහ වොට්සන් මේ අවුල ලිහන්නෙ කියල. තව දෙයක්, මට මේ වැඩ කරන්න වෙන්නෙ මගේ ඉගෙනීම් කටයුතුත් එක්කමයි. මම ඊලග කොටස් පුලුවන් ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් වැඩි කථා ඕන නෑනෙ, රසවිඳලම බලන්නකෝ. ඊලඟ කොටසින් අපි ඉක්මනටම හම්බවෙමු. එතකම් හැමෝටම ජය…!
FACDC27C3D52F09E78D4A362AE7ED09C662FBC9F
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2013 downloads
Thank You hasitha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
S03 E20 indala sub ikmanata denawada? please.
meke ithuru tikata sub diyallako ane ban pinsiddavei diyallako mata balanna vidihak nathuva me inne ubalage bageta vada nane ai meka vitarak bageta diyallabn
yep.. season 4th awith iwarai..
ithuru tika koooooo
Tnx bn sub 1ta..කෝ ඉතුරු ටික?අනේ ඉක්මනට දාන්න මචං.කෞරුහරි කමක් නෑ ..
what happened to next episodes ? pls try to give anybody….
thanks brooo
සබ් එකට ස්තූතියි!!!
බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro digatama demu.. good luck for studies
Thanx machan. digatama demu
THE MAGICIANS wlta th sub ek dnko bro
Patta ma series ek imdb 7.6 tynw
Supiriytma hit wei
බොහොම ස්තූතියි හසිත සිංහල උපසිරැසියට. ජය වේවා෴
tnx machan sub akata godak pin
niayamai…paraku wela hari meka dena 1ka watinawa…thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
supiri bn digatama demu neda???
thanks bro!!!!!!!!!!
Thanks
පලවෙනි පාරට මම තමයි මුලින්ම බාන්නේ.අයියේ වැඩේ නියමයි…
දිගටම කරගෙන යන්න හදවතින්ම සුබපතනවා…..