MENU

AllFeatured ArticlesSinhala Subtitleකොමඩියක්චිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍දමිළනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Eli (2015) with Sinhala Subtitle | විසෙන් විස නැසීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.4/10. From 5 votes.
Please wait...

Eli (2015)

ඔන්න මම ටික දවසකට  පස්සේ තවත් අපූරු චිත්‍රපටියක් ඔබ වෙත අරගෙනයි මේ එන්නේ, මුලින්ම අපේ ඉමේෂ් කුමාර මල්ලිව මතක් කරනවා, මොකද එයා භාරගත්තු ෆිල්ම් එක තමයි මම මේ සබ් කරේ එයාට කරන්න පරක්කු වෙන නිසා මම ඉක්මනට කරලා දෙනවා කියලා තමයි ගත්තේ, ඒත් අපේ අක්කා කෙනෙක් දරුණු රෝගයකින් රෝහල් ගත කර නිසා මට සබ් කරන්න තියා ගෙදර ඉන්නවත් හම්බ උනේ නෑ, අක්කිට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා. කොහොමින් කොහොම හරි හෙමිහිට වැඩේ පටන් ගත්තා ටයිම් ලයින් වල තිබ්බ අවුල වැඩේ තවත් පරක්කු කරා. මොනා උනත් බදාගත්තු වැඩ ඉවර නොකර බෑනේ. ඔන්න ගෙනාවා.

දෙමල සිනමාවේ කොමඩි කින්ග් වෙච්ච වඩිවේලු කාලෙකින් සිනමාවට සම්ප්‍රාප්ත වෙන මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරේ මේ අවුරුද්දේ ජුනි 19 වෙනිදා. වැඩිවෙලු සමගින් Sadaf Mohammed Sayed, Pradeep Rawat, Adithya මේ සඳහා රංගන දායකත්වය සපයනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Yuvaraj Dhayalan විසින්.  නිෂ්පාදනය  G. Sathis Kumar සහ S. Amarnath විසින් සිදු කරනු ලබනවා.

එලී කියන්නේ ගමේ කඩයක් දෙකක් කොල්ල කාලා යන්තම් කීයක්හරි හොයාගෙන ජීවත් වෙන හොරෙක්, එයාට පොලිස් නිලධාරියෙක් වෙන්න ආසාව තිබුනත් පපුව අඟලක් මදි නිසා එයාට ඒ අවස්ථාව මග ඇරිලා තියෙනවා. ඒ නිසයි එයා පොලිසිය කාර්යබහුල කිරීම අරමුණු කරගෙන හොරෙක් වෙන්නේ, ඒත් පොලිසියට හොර දුම්වැටි ජාවාරමක් වැටලීම සඳහා හොර මොලයක් තියෙන කෙනෙක් අවශ්‍ය වෙනවා.

ඉතින් පොලිසිය එලීව ඒකට තෝරාගන්නවා, එලී සැලසුම් සහගතව ඒ කල්ලියේ විශ්වාසය දිනාගෙන ඒ කල්ලියට ඇතුලත් වෙනවා ඉතින් එලීට ඒ වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද? නැත්නම් අනාගනීවිද ? ෆිල්ම් එක අරගෙනම ඒක පිළිතුර සොයාගමු නේද?

ඉතින් සයිට් එකත් අලුත් වෙලා, දැන් ගොඩක් ලස්සනයි, මේක ලස්සන කරපු ඇඩ්මින් අයියලා, මාමලා, එහෙමත් මතක් කරනවා,  එහෙනම් අපි යනවා තවත් මෙවන් සලරුවකින් නැවත හමුවෙමු අස්මට ජයෙන් ජය..!!

Eli (2015) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1210 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

34 thoughts on “Eli (2015) with Sinhala Subtitle | විසෙන් විස නැසීම [සිංහල උපසිරසි සමඟ]

  • meka weda karanne nah Sub eka

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ස්තූතී තාරක අයියේ..
    සබ් එකට තෑන්ක්ස්..
    ජය වේවා! 🙂

    Reply
  • බාගත්තා එහෙනම් ඔන්න ඇ …… බොහොම ස්තුති කොල්ලෝ …

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • api videsha gata wela inne oyala me karana wade patta hode api sinhala sub akka film 1k balanne oyala hinda thanks oll

    Reply
  • සමීර චතුරංග

    එලස් මලේ.. අනිත් එකත් ඉක්මණට ඕනේ…

    Reply
  • Kumar - Doha

    Thanks for all .. good luck

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • SaDuN dAnUsHkA

    නියමයි තාරක මල්ලි ඉක්මනින් 50 දෙන්න

    Reply
  • patttttaaaaaaaaaaaaaa
    kollllllllllllla

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • niayamai…denakam balan unnu filumak,,thanks THARAKA saho..sub ekata..digatama sub demu.sahoge sis, ta ikman suwaya pathanawa….jaya wewa……

    Reply
  • niayamai…denakm balan unnu filumak…..thanks THARAKA saho..sub ekata..digatama sub demu.sahoge sis,ta ikman suwaya prarthana krnwa…jaya wewa……

    Reply
  • Comment box eka uda dapu eka nam loku deyak.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • digatama subs denna meyka ela

    Reply
  • thanks sahoo good luck..

    Reply
  • thankssss patta naluwek ne 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *