Homeland [2×5 -Q&A ] | පැහැර ගැනීම හා ප්‍රශ්න කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]
මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න පස්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.
කතාව පටන් ගන්නේ සෝල් බ්‍රෝඩිගේ වීඩියෝව ඩේවිඩ්ට පෙන්වන තැනින්. ඊට පස්සේ කැරීගේ යෝජනාවකට අනුව සෝල් කියනවා ඒ ගැන කාටවත් නොකියා රහසේ බ්‍රෝඩි පස්සේ පන්නලා අනික් අයවත් අල්ලගන්න. ඒ අනුව කණ්ඩායමක් හදනවා. එයට කැරී, සෝල්, මැක්ස් හා වර්ජිල් මෙන්ම කැරී නොදන්නා පීටර් කුයින් එකතු වෙනවා. කැරීට සැකයක් දැනෙනවා කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් විසින් පීටර් ට ලබාදීම ගැනත්.
ඒ අතර උපජනාධිපති ආර්යයාව හා ජෙසිකා එක්ව සංවිධානය කරන රණවිරු සුබසාධන අරමුදල් එකතුවට බ්‍රෝඩි පොල්ල තියපු නිසාම කසාදේ ගැන ආපහු හිතලා බලන්න කියලා බ්‍රෝඩිව ගෙදරින් එළියට දානවා. ඒ අතර කැරීලගේ සැලසුමේ මුල්ම පියවර ලෙස බ්‍රෝඩිට කැරීව ආපහු CIA ආයතන ගොඩනැඟිල්ලෙදි දකින්න සලස්වනවා. බ්‍රෝඩි රොයාගේ ඉල්ලීම මත කැරී හා ආපහු සම්බන්ධය අලුත්කර ගන්න හිතනවා. ඔහු නැවතුම් ගන්න හෝටලයට කැරීට එන්න කියනවා සමාදානය වෙනුවෙන් අඩියක් ගහන්න එන්න කියනවා.
කැරී බීමෙන් පසුව අනික් අයගේ කීම නාහා බ්‍රෝඩි හමුවෙන්න ගොස් වැඩේ අනන්න ගන්න නිසා පීටර්ට සිද්ධ වෙනවා බ්‍රෝඩිව පැහැරගන්න.
අපි අද දවසේ මේ දෙන පළවෙනි කොටසෙන් බලමු පැහැරගත්තු බ්‍රෝඩිට කට්ටිය මොකක් කරාවිද, කට්ටියට බ්‍රෝඩි මොකක් කරාවිද කියලා. දෙවෙනි කොටස හවස හොඳේ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4561 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
………………ela
bohoma sthuthi upasirasiyata.jaya wewa !
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
රොයිලි ප්රනාන්දු thanks yalu
පට්ටම පට්ට ජයම වේවා
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
රොයිලියට මට පේන්නේ සබ් හදනවට වඩා වෙන වැඩක් නෑ වගේ….. 😛
this internet site is my intake , rattling wonderful design and style and perfect subject material .
patta
බැලුවා රොයිලි.කථාව එන්න එන්නම නියමෙට යනවා.කෝ තාම දෙවෙනි එක නෑනේ.මේ බල බල ඉන්නේ ඒකත් අදම බලන්න.
tnx saho..meka beluwe netnam den kewe ne wage..me karana wedetanam umbata pin mcn..puluwan nam sunday 2k denna balapan machoo..jaya wewa..!!
Thanks
bohoma stuti saho…..
නියමයි රොයිලි කලින් වගේ දවසට සබ දෙක ගානේවත් දෙන්න පුලුවන්නම් නියමයි.තැන්ක්ස් සබ වලට
niyamai dekakma dena nisa
එළ,එළ වැඩේ නැගලම යනවා. පින් සිද්ද වෙනවා මේ සමාජ මෙහෙවරට.රෝයිලි ජයවේවා!
kohoma tnx karannada manda,,jayakma weeea,,meka mama download karala yaluwo set ekakata dunna,,eyalth tnx karanna kewwa..kattiya pissu watila jayakma weeeewa
Thanks රොයිලි ayya.. 🙂
but, 140 downloads – 20 comments …. 🙁
ganan ganna epa api innawa hamadamath…
ස්තුතියි රොයිලි මේ කරන වැඩේට. ජයවේවා.
enna enna sayis eka adu wenawaa nei
eikath hodhayi
oya me sab dala dena kathawa thiyanawa ne… mama balapu lassanama kathawak. mama hama mohothema balanne eelaga kotasa enne koiweleda kiyala. lassanama lassana kathawak sahooooo… oyage me mahansiyata godak thanks machoooo…..
Thakz A Lot………………..
ela kitri aiya balan inada bari thana dan okkoma banava sub ekath pata pata gala denavane oaya mara vaddekne………….
pin sidu wewaa!
ජයම වේවා
thanks
thanks…..
Wo……..w. Royli brother. Thanks a lot for this subalso
maxxxaa machan
පට්ටම පට්ට කතාව මම මෙතෙක් බලපු… පින් වැඩේට
Thanks
uba nam pissek macho… thank you!!!
ela ela 😀
බොහොම පින් දිගටම සබ් දෙමු
maxxa machan jaya wewaa
thanks
ජය වේවා පට්ට හොදේ
එල කිරි මචං ජයම වේවා