MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධචිත්‍රපටිනාට්‍යමයබලන්නයුද්ධරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Elysium (2013) | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 20 votes.
Please wait...

Elysium (2013)
ඔන්න එහෙනම් සෑහෙන දෙනක් බලාගෙන උන්නු, ක්‍රියාදාම සපිරි තවත් විද්‍යාප්‍රබන්ධයක් අරගෙන ආවා. මතකයිනේ ජේසන් බෝන් තුන්ඈදුතු චිත්‍රපට හා Saving Private Ryan වගේ සුපිරිම චිත්‍රපට වල උන්නු Matt Damon ව. අන්න එයා තමා මේකේත් ප්‍රධාන නළුවා. ඒවා තරම්ම නම් සුපිරිම චිත්‍රපටයක් කියන්න බැරිවුනත් IMDB ශ්‍රේණීගත කිරීම් වල දැනට 7/10 ගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. District 9 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Neill Blomkamp ම තමා මෙම චිත්‍රපටයේත් අධ්‍යක්ෂක වගේම පිටපත් රචකයත් වෙන්නේ.

කතාව ගැන කියනවනම් මේ චිත්‍රපටයට පාදක වෙන කාලය තමා වර්ෂ 2154. මේ කාලේ වෙද්දී පෘථිවිය පෘථිවිය ජනගහනය අධික, රෝග වලින් පිරුණු දූෂිත ලොවක් වෙලා අවසානයි. ඉතින් එහි උන්නු ධනවතුන් තම ජීවන රටාව පවත්වාගෙන යනු පිණිස අභ්‍යවකාශයේ කෘතිම රටක් සාදාගනු ලබනවා. මේ දෙක අතර පෘථිවියේ දුප්පතුන්ට ගමන් කිරීමට කිසිම අවසරයක් නෑ. එහි සිටිනා ධනවතුන් තම කර්මාන්ත ශාලා වලට අධීක්ෂණ කටයුතු වැනි කාර්ණා වලට පමණක් පෘථිවියට පැමිණෙනු ලබනවා. ඔය තමා පසුබිම් විස්තරය. එතකොට කතාව? කතාව ගැන කිසිම දෙයක් මම කියන්නෙ නෑ.එහෙනම් කමෙන්ට් එකක් වගේ දාගෙන යමුද? 237

Elysium (2013) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23389 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

134 thoughts on “Elysium (2013) | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

  • Old subtitles are not working. I think because of a virus or something in your server

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada Karanawa Saho

      Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • THANK YOU VERY MUCH FOR YOUR HARDWORK…

    Reply
  • Thilesh De Silva

    Thank you very much for the subtitle

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • pvkushantha

    Great work. All the best. Thank you.

    Reply
  • Eranda Malith 2.0

    Sub ekata thanks

    Reply
  • Tharindu Memal

    man download karana godak movies wala subtitle eka kotu mark eka watene.. mata kiyanna puluwn da ei ehema wenne kiyala?

    Reply
  • thanks bro.mama danna supuri film akak thiyanawa.thama kauruth sub dala ne.imdb 7.8 gatta, sammana godak gatta movie 1ak.kalu, sudu warga badaya gana kiyana movie 1ak.please bro akata sub dannako.makai film 1ka REMEMBER THE TITANS,mama godak aasa 1k

    Reply
  • අද තමයි බලන්න ලැබුනේ කතාව, හිතුවේ නැති තරම් අගෙයි, උපසිරැස ගැන නම් කියන්නේ නැහැ. බොහොම ස්තුතියි කියලා විතරක් කියන්නම් එහෙනම්…

    Reply
  • Kristi Nadeesh

    yako patta movie eka me wage film dena eka patta machan hoyala denawata apiata films recommend karanwa patta thn subtitile walata mchan … maxxaaaaaa

    Reply
  • Tharanga De Silva

    නියම ෆිල්ම් එක. මේක 2013 top 10 movies වලින් එකක්. මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක්. සබ් දාපු “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට මගේ මගේ ස්තුතිය.

    ඔබගේ හැතියාවන් දින දින ඔපවත් වේවා…! කියා මම පතනවා…

    Reply
  • රොයිලිගේ සබ් නම් ඉතින් එලම තමයි 🙂

    Reply
  • ඔන්න මමත් මේක ගත්තා ජය වේවා !!!!!!!!

    Reply
  • එල මචන් නියමයි

    Reply
  • meke sub eka wada nane … yifi BR rip walata wada sub ekak nadda …

    Reply
  • tharindudoo

    meka supiri film ekak ban, thanks subtitles valata,
    danui balala iwara une…..

    Reply
  • Brrip ekata sub dunnata bohoma pin..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • mudiya / මුදියා

    හුරේ BR ඇවිත්.
    හෙටම බානවා.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ස්තුතියි මචෝ.

    Reply
  • fattama fata fata.. thankz a lot wewaa bro…

    Reply
  • sujan wasala

    thank you very much sahodaraya….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔන්න ඉදල ඉඳල හොඳ කොපියක් ආවම ගත්තා,ජයවේවා.

    Reply
  • yifi blueray ekata sub danna kollo….

    Reply
  • br ekatath sub danavada…..

    Reply
  • Brrip eka awa. ikmanata sub dennako…..

    Reply
  • patta bro thnx so much

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි රොයිලි සහෝ..

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • Dileepa DLP

    Thanx Saho. but Mage machine eke km player eke sub kotu kotu ne wetnne danna kenek upakara karanawada

    Reply
  • 2013 October 11 at 8:23 pm
    පට්ට පට්ට පට්ට

    Reply
  • dj peshala

    pls help me:sub eka download karapuwahama error ekak enawane format or damage kiyala me sub eke witharai enne anith ewa patta pata pata ane mekata udawwak dennako kawru hari ikmanata winrar eke download karapu sub eka open karanakota thama me error eka enne

    Reply
  • Godak sthuthiyi saho

    Reply
  • කැලුම් රණවක

    තව ටික දවසක ඉඳලම
    බ්ලූරේ එකම බලමු නෙහ්…
    කොහොමවුනත් සබ් එකට බොහොම තුති සහෝ..

    Reply
  • thx machng..but we waiting…

    Reply
  • #ChalinduDeshan (කිනා)

    රොයිලි අයියේ,
    ස්තූතියි මුලින්ම වැඩේට ඈ,
    හැබැයි අප්පා හොඳ කොපියක් එනකං ඉන්නවා.
    මේ වගේ එකක් මෙහෙම බලල බෑ අප්පා.
    අනිව ආපු ගමං ඉතිං සබ් එක බෑමක් තමා 😀
    ජයවේවා එහෙනං! 

    Reply
  • mcn dvd rip ekak awoth ikkamanata dapan
    mama ethakan balan innawa
    ela

    Reply
  • Nisal lakshan

    meke quality eka gananam hariyatama danne ne math bana gaman thama..

    Reply
  • mudiya / මුදියා

    හප්පට සිරි මෙහෙම එකක් ගැන දැනගෙන හිටියෙත් නෑනෙ.මාරම එකක් වගේ.අපේ රොයිලි අයියානෙ දීලත් තියෙන්නෙ.මට නම් ඉතිං කිසිම හදිස්සියක් නැති නිසා හොඳ කොපියක් එනකං ඉන්නව.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • හොඳ කොපියක් එනකම්ම ඉන්නව :/

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි රොයිලි සහෝ ,මේ මම කැමතිම ටොපික් ඒක .ජයවේවා

    Reply
  • aiye wolverine film eka dennakoooo…..

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • Amila Gihan

    ela kiri macn ehh…jayen jaya sri

    Reply
  • ගොඩක් කල් බලන් හිටිය Film ස්තූති සහෝ

    Reply
  • Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එක.හොද copy එක ආව ගමන් දෙන්න හොදද

    Reply
    • ආයෙත් බලන්න සබ් ගත්ත

      Reply
  • bohoma stuti saho……… .

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    මමනම් බදාගනෙත් නෑ බෙදාගන්නෙත් නෑ
    බලන් ඉන්නව 😛
    මොනාටද?
    බුලු රේ එක එනකම්
    අනේ තරහ ගන්ට එපා හොදේ
    බොහොම ස්තුත්යි වෙච්ච මහන්සියට
    ඊයෙ මේක ආවා අද අපිට දුන්නා
    හැමදාම වගේම
    අදත් ඔයා තමා වුපිරි වැඩකාරයා
    ජය රොයිලි කොල්ලෝ!
    waiting for BlueRay Rip
    එය එනතුරා ඇගිලි ගනිමින්… 😀

    Reply
  • සචිත උදාර

    හොඳ කොපියක් ආපු ගමන්ම බාන්න ඕනේ, එල නලුවෙක් ඉන්නේ, බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • යුශාන් පියුමාල්

    මම මේක දෙනකම් බලන් හිටියේ රොයිලි සහෝ …………….පට්ටයි ….
    ….සිංහල උපැසිරැසට ස්තුතියි ……….බයිස්කොප් එකට ජය …..

    Reply
  • ගමයා

    අනිවා මේක බලන්න ඕනේ…
    හොඳ කොපිය ආපු ගමන් අපිත් බානවා.
    ස්තුතීයි රොයිලි
    ඔබට ජය!

    Reply
  • yshan piyumal

    niyama wadak royily saho mama meka denkum balagena hitye
    …..biscope akata jaya….

    Reply
  • Matt Damon ගේ ෆිල්ම් මෙහෙම බලල හරියන් නෑ මචං…. BR එකක් එනකන් ඉන්නවා… ආප් ගමන් යාවත්කාලීන කරහං සහෝ………

    Reply
  • නලින්

    නියමයි රොයිලි අයියා!
    එනකම් උන්නේ බිඩිරිප් එකක් එනකම්ම ඉන්නවෝ!

    ජය වේවා

    Reply
  • “චූටී මල්ලි”

    මාත් ඉන්ඩ ඔනි හොද එකක් එනකම්
    කලබල වෙන්න හොද නෑ
    අපි දන්නවනෙ ඉතින් හොද එක ආවාමත් අප්ඩෙට්ටු කොරනවා
    කියලා
    සබට තුති රොයිලි ඈ…………
    ඔබට ජය……….

    Reply
  • supiri film 1k meka. baya natuwa baganna.

    godak kal balan hitiya meka enakam.

    dvdrip apuwama banawa. danma nam neme

    Reply
  • Saman (Black Cobra)

    trailer eka dakka dawase idala balagena hitiye meka enakam. Bt BR Rip eka enakm iwasala innawa. sabata thanx…

    Reply
  • api hoda copyak enakan innavao…

    Reply
  • හොඳ කොපියක් එනකම් ඉන්න කියල රොයිලි යෝජනා කරන හින්දම ඉන්නම්. ලිපිය කියවන කොට මතක් වෙන්නේ terra nova. නියමයි, රොයිලි උපසිරසි ගන්වපු කතාවක් කවදාවත් මග අරින්නේනම් නෑ. ඉතින් බොහොම ස්තුතියි උපසිරස වෙනුවෙන්. revolution, homeland ඇරුණු කොට රොයිලිගේ තවත් උපසිරසක් එනකම් බලාගෙන උන්නා.

    Reply
  • හොද කොපියක් එනකම් මම ඉන්නවා ..මොනා උනත් සබ් එකට ගොඩක් ස්තුතියි අයියේ 😀 B|

    Reply
  • Ushan Piumal

    නියමයි සහෝ! මේක දෙනකම් බලන් හිටියේ! දැන් ඉතින් අනිවා බැලිල්ලක් තමයි .
    .බොහොම ස්තුතියි!

    Reply
  • dwn wenna damma ahenam namo withthiyen tx

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මමත් හොඳ කොපියක් එනකම් ඉවසන් ඉන්නවා,උපසිරසියට බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • balanna one heta dan gannawa thanks royli

    Reply
  • supiri kathwak wage mey wage awa aniwa balanwa

    Reply
  • ela wadak royli onna gaththa ahenam api 😀 😀

    Reply
  • එරංග

    එලස් අද රෑ බලන්න ඕනේ මේක

    Reply
  • mihin ලංකා

    ජය වේවා ඔන්න ගත්තා එහෙනම්, මචෝ

    Reply
  • වෙලාවට 2154දි මන් මැරිලා,හඃ හඃ
    එහෙනම් තව ටික දවසකින් ෆිල්ම් එක ගන්නම්,thanks

    Reply
  • ක්‍රිස්ටි නුවන් අමරසිරි

    විද්‍යාප්‍රබන්ධ නම් ඉතින් බලන්නේ නැතුව බැනේ ….. ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • තව ටික දවසක් ඉන්නවා මචෝ.

    Reply
  • රොයිලි පොඩි දෙයක් අහන්නම්? මේකේ මේ ඇගට පිටින් යොදාගෙන තියෙන සැකිල්ල මොකද්ද? අර ශක්තිය කිහිප ගුණයකින් වැඩි කරවන සුඛනම්‍ය ජව සැකිල්ලක් ද මේ…

    මේක එහෙම එකක්නම් US දැනටම මේ වගේ ඒවා යොදාගන්නවා මම හිතන්නේ. අපට මැජික් වගේ වුණාට මෑතක ආපු කිසිම විද්‍යාප්‍රබන්ධයක අලුත් අදහසක් යැයි කිවහැකි එකක්නම් දැක්කේ නෑ, දැනටම තියෙන එකක්ම මොකක්හරි වෙනසක් කරලා ගේනවා මිසක. අරක මම අහපු එකමද කියලා දැනගන්ඩත් බලන්ඩම එපැයි.

    දැන්ම බෑ හොද කොපි එනකම්ම ඉන්නවා. බලනවත් වෙලා අගේට බලන්ඩ ඕනෑ කරදරයක් නැතුව. R6 කීපයක් බාලා මට්ටුවෙලා ඉන්නේ මම 😛

    Reply
  • mihin ලංකා

    මේක දෙනකම් උන්නේ මම ගාව ක්‍රොප් නොකරපු 720 එකක් ගත්තා අවුලක් නෑ ඒක නම් සුපිරි කොලොටි

    ජය!

    Reply
    • Nisal lakshan

      EKE link eka dennakoooooo

      Reply
  • enakan unnu ekak bt br eka enakanma iwasanawaaaaaaaaaaaa

    Reply
  • නියමයි බලන්න ඕනේ..එත් හොද කොපියක් එනකන් ඉන්නවා..මොහොම තුති උපසිරැසි වලට…

    Reply
  • aniwa meyka denakm unne macho

    Reply
  • හර්ෂ ලහිරු

    මාත් මේක දැක්කා බ්ලුරේ එක එනකන්ම ඉදලා බානවා
    හොද කොපියක් ආවාම ඉතින් ඒකට අනිවා සබ් දෙනවනෙ
    ස්තුතියි රොයිලි සහො

    Reply
  • බොහොම පින් මමත් ගන්නවා ජය!!!

    Reply
  • apo mey quality athi banna damma 😀

    Reply
  • adooo meyka nam ada balanwa tthxxxx

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    eka eka එක එක

    Reply
    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ආයෙත් අහල….
      මක්ක කතා කරනවයි ආයෙත් සැරයක්..
      මෙහෙම පට්ට කොල්ලෙක් කරපු, පට්ට ෆිල්ම් එකකට මුල්ම කොමන්ටුව දාන්න ලැබෙනවා කියන එකත් වාසනාවක්…
      වෙබ් උනාට කොපිය එලට තියෙනවා ඇති නෙහ්…මෙයා..
      ඔන්න බෑවා හොදේ…
      දැන් බලන්න ඕනේ ලිපියේ මක්කද ලියල තියෙන්නේ කියලා බලන්න..
      ජය වේවා…

      Reply
    • ශාන් විමුක්ති [ විමා]

      ඇත්ත නේන්නම්
      උබ එක වෙලා නේ
      පාටියක් දීපන් 😛

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *