Empire State (2013) | සුපිරි මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න අපේ රෙස්ලින් ගහන නළුවා ගේ අලුත්ම ෆිල්ම් එකක් තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ.. කව්රුත් දන්නා Dwayne Johnson නැත්නම් The Rock.. ඔයාලට මතකද අපි බයිස්කෝප් මංසලේ කලින් දවසක කිව්වා රොක් ෆිල්ම් එකක් රගපද්දී ඇත්තටම හොරුන් දෙන්නෙක්ව අල්ලන්න ලැබුනා කියලා, මේ තමා ඒකට පාදක වෙච්ච චිත්‍රපටය. මෙම චිත්‍රපටයේදී රොක් රගපාන්නේ පොලිස්යේ කෙනෙකුගේ චරිතයක්. කොහොම හරි ගිය වතාවේ අපි දුන්න Pain & Gain (2013) එකේ උන්න හොරා මිනි මරුවා මේකේ පොලිස් වීරයා වෙලා, මේක තමා සිනමාවේ අරුමය.
මේක ඈවිත් නම් ටික දිනක් වෙනවා. ආව ගමන් අපේ කසුන් සහෝ උපසිරැස කරන්න පටන් අරගෙන තිබ්බා, නමුත් එයාගේ වැඩ රාජකාරි එක්ක පේලි 500 විතර කරලා නැවත ඒවා තිබ්බා මම බාර ගත්තා වුනත් මගෙත් වැඩ එක්ක කොහොම හරි අද තමා ඉවර කරන්න ලැබුනේ ප්‍රමාදයට මුලින්ම සමාව ඉල්ලනවා ඔන්න. මේක ඇක්ෂන් ගණයේ චිත්‍රපටියක් නමුත් ඇත්තටම වුන සිදුවීමක් අලලා තමයි මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ. වෙන්නේ මේකයි ක්‍රිස් කියන තරුණයා පොලිසියට අයදුම් කරනවා නමුත් ඉතින් කොල්ලා පරීක්ෂණයෙන් අසමත් වෙනවා. මිනිහා වැඩේ අතහරින්නේ නැහැ එකතු වෙනවා ඊළගට EMPIRE STATE කියන ආරක්‍ෂිත ව බඩු ප්‍රවාහනය කරන ට්‍රක් රථ සමාගමට. කොහොම හරි ක්‍රිස් මේ තමන්ගේ රැකියාව ගැන පොඩි කාලේ ඉදලා ඉන්න මිතුරාට කියනවා…. එතනින් තමා මංකොල්ලේ පටන් ගන්නේ… සල්ලි, යාලුවා ඔක්කොම තියෙන්නේ ක්‍රිස්ගේ පැත්තේ, නමුත් රහස් පරීක්ෂක රෑන්සම් ඉන්නවා මේ දෙන්නගේ හරහට මොනවා වේවි ද?
මේකේ අධ්‍යක්ෂණය Dito Montiel, පිටපත Adam Mazer. රංගනයේ නිරත වෙන්නේ Liam Hemsworth, Michael Angarano, Dwayne Johnson, Paul Ben-Victor වගේ පිරිසක් ප්‍රධාන වශයෙන් මේ සැප්තැම්බර් 3 වෙනදා තමයි DVD බෙදා හැරීමක් ලෙස ජනයා අතට මේ සලරුව පත් වුනේ ලබාගෙන තියන IMDB අගය 5.0. එහෙනම් මේ සුපිරි ක්‍රියාදාම සලරුව ඔයාලට බාරයි. තවත් චිත්‍රපටයක් එක්ක හමු වෙනකම් ඔක්කොටම ජය වේවා…!
9695 downloads
Best work
ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝලා සබ් එකට
ගොඩක් ස්තුතියි…
තෙරුවන් සරණයි…!
Thank You Thilina brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks bro…
Thank you…!!!
Thank you….!!!!
Thank you…..!!!!!
අනේ උපසිරැසි බාගන්න බෑ නේ ලින්ක් එක රීඩිරෙක්ට් වෙනවා
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
අනේ මචංලා උදවුවක් කරන්න. මේකේ සබ් එක ගන්න බැ. ගත්ත එකෙක් මට මෙල් කරන්වාද? [email protected] දැන්ම හොදේ.
Thank you very much. I Really appreciate your work.
තෑන්ක්ස් තිළින සහෝ…
බොහොම ස්තුතී…!!! ^_^
Sub walata thanks machan e unata cha film ekak empire state eka nam..oya wage flm walata mktada ban sub danne..dnt waste ur time..
ela (y)
අනේ මචංලා උදවුවක් කරන්න. මේකේ සබ් එක ගන්න බැ. ගත්ත එකෙක් මට මෙල් කරන්වාද? [email protected] දැන්ම හොදේ.
thanks bro…
very nice. i like it. well done friend..
thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
gd one
thanks lot brothers.
මේ ලබාදුන් උපසිරසියට ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම, අනික රොක් ඉන්න එකක්නේ. බාගෙනම බලනවා.
thnx kollo sub eka dwnlod krnna beriyooo
thanks machan…
බොහොමත්ම ස්තුතියි!!
රොක් ඉන්නවනම් ඕන මගුලක් පට්ට අතිනේ බලමු බලමු
බොහොම ස්තුතියි සහෝදරයෝ දෙන්නටම !!! ජයවේවා !!!! 😀
ela tnx
සෑහෙන්න දවසක් තිබුනා මේක බලන්නේ නැතුව.
එකත හොඳයි.
දැන් සබ් එක්කම බලන්න පුළුවන්.
තෑන්ක්ස්.
බොහොමත්ම ස්තුතියි!!
එල
ෆිල්ම් එක අරන් කල්
සබ දෙනකම් බැලුවෙ නෑ
සබට තුති
ඔබලාට ජය…………
thnxx
sub play wenna naa nae
patta machan. site 1nam elama kiri….. digatama karagena yan. jaya wewa
ela ela mekanam patta athi……
sub download karanna bari ai?
සුපිරි පාරක්නෙ මචං බස්සල තියෙන්නේ සබ් එක දුන්න දෙන්නටම ගොඩක් ස්තුතියි
මේ වගේ කතා නම් මරු මචන්. ඔන්න මමත් ගත්තා
ස්තුතියි
Thanks
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි මේ වගේ සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසි දාලා ගෙනාවට.. ජයවේවා!
suba pathanawa saho.
එල එල.
පරක්කු වෙලා හරි සබ් එක දුන්න එක ලොකු දෙයක්.
ස්තූතියි සහෝලා..
ජයවේවා!
මෙන්න බලන්න හිතං හිටපු ෆිල්ම් එක.පරක්කු වුනාට මොකෝ දන්නවනෙ කොහොම හරි දෙනව කියල.නියම වැඩක් තිළිණ & කසුන්.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
ade thankx alot. man meka denakan balan hitiye
elakiri 🙂 🙂
බොහොම ස්තුතියි සහෝලා ජය
එලස් මචං
thawtah subs dala demu ahenm
jayen jaya!!!!
niyamama kathawak wage isthuthi saholata
Thanks
කසුන් හා තිළිණ දෙන්නටම ස්තුතියි! මේ දුන්නාට.
බලා තියෙන්නේ දැන්ම බලතැහැකි.
ජය වේවා!
susb meykata denakam hitiye 😛
loweth na maru machan
thxxxxxxxxxxxxx
තැන්ක්ස් වේවා!!
බොහොම තුති මගෙත් ආසම නළුවෙක් තමා 🙂
patta patta macho
onna mamath dl karaganna hadanne balalama kiyannam kohomada kiyala kohoma unath godak thanks sub dunnata
dennamatama thuthi balanna one adama
Niyamai!! 😀 Thanxx bro!
maxxa akak neh macho
thanks
ela ela ela
පට්ට සබ් දෙනකම් හිටියේ දෙන්නටම තුති 🙂
thanks saholata 🙂
elane niyama naluwa meya tx 2 nnatama
maxxa rock innawa nam aniwa balanwa 🙂