Enter Nowhere (2011) | අතරමං වී…. [සිංහල උපසිරැසි සමඟින්]
යාළුවනේ… ඔන්න මම මගේ හතරවැනි උපශිරැසි ගැන්වීමත් අරගෙන ආවා. පළමු උපශිරැසි ගැන්වීම් තුනම පළකිරීම සම්බන්ධයෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාට මම මගේ ස්තූතිය පළකරනවා. ඒ වගේම මගේ උපශිරැසි ගැන්වීම් වලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔයාලටත් බොහෝම ස්තූතියි. ඔයාලගේ අදහස් තමයි මට ගොඩාක්ම වටින්නේ..
මේ චිත්‍රපටය Enter Nowhere… 2011 වසරේදී ආපු එකක්. මේක psychological thriller ගණයට තමයි අයත් වෙන්නේ. ජාත්‍යන්තර IMDB දර්ශකයේ 6.6ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියනව. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jack Heller නම් වූ අධ්‍යක්ෂවරයා විසින්.
පාළු කැලෑවක ඇති කැබින් එකක තනිවුණ තරුණයෙක් සහ ලස්සන තරුණියන් දෙදෙනෙක්… මොනවා වෙයිද?… චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම්, මෙයාල තුන්දෙනාම මේ කැබින් එකට ඇවිත් තියෙන්නේ වාහනය සම්බන්ධ ප්‍රශ්න නිසාවෙන්. ඉතින් මෙයාලා කාගෙන් හරි උදව්වක් ලබාගැනීමේ අරමුණින් මේ පාළු කලෑවෙන් එළියට යාමට උත්සාහ කරනවා. ඒ අතරතුර මෙයාලා එකිනෙකා ගැන තොරතුරු කතා කරනවා.. එහිදී දැනගන්නට ලැබෙන්නේ මෙයාලා තුන්දෙනා විවිධ කාල පරිච්ඡේද වලට අයිති තුන්දෙනෙක් බවයි. තවදුරටත් කතාකරගෙන යනකොට දැනගන්න ලැබෙනවා මේ ලස්සන තරුණියන් දෙන්නා මේ තරුණයාගේ අම්මගේ සහ ආච්චි අම්මගේ තරුණ කාලය බව. ඉතින් ඊටපස්සේ මොනවා වෙයිද?… මේ තුන්දෙනාව මේ විදිහට මුණගැහෙන්න හේතුව මොකක්ද?… මෙයාල කොහේද අතරමං වෙලා ඉන්නේ?… මේවාට පිළිතුරු චිත්‍රපටය නරඹලම හොයාගන්න. එහෙනම් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්… හැමෝටම ජය වේවා….
[button link=”http://tinyw.in/7kqZ” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3041 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thank you bro sub ekata
thanks machan sub ekata. but film ekanam patta na. tikak awul wage. macho meka kohomada 18+ wenne?
බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You Nalaka.
Thank U Nalaka.
නියමයි සහෝ.අමුතු ස්ටෝරියක් වගේ.
සබ් එකව තෑන්ක්ස්.
ඔබට ජයෙන් ජය…!
ela saho
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
තෑන්ක්ස්
ජයම වේවා…
බොහොම ස්තුතියි සහෝ,දැන්ම බානවා.
ඔබට ජය…!
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ස්තුතියි නාලක සහෝ!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sadarayen piligannawa sahoo
and thanks for the sub!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,ජයවේවා.
විස්තරේ කියෙව්වාම කතාවේ අමුතු ගතියක් තියෙනවා කියලා දැනුනා.
බාලම බලමු කතාව හොඳ ද කියලා.
උපසිරැසියට ස්තුතියි.
මේ වගේ ෆිල්ම් වලට සිංහල උපසිරැසි නැතුව බලන්න බොහොම අමාරුයි.
පලවෙනි වැඩේට උණුසුම් සුබපැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නවා
දිගටම හොද නිර්මාණ එකක අප හමුවට ඒවි කියල හිතනවා
ජය! 🙂
subata thanks NALAKA sahokeep it up.jaya wewa…………….
නියමයි නාලක සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Me wage wenas katha hamadama denna saho. loku deyak ! 🙂
නියමයි සහෝ.සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි…
ස්තුතියි සහෝ.
අමුතුම කතාවක්.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
niyamai onna bawa mawaga awa thawa ona thaz…