Falling Skies [S04 : E11] | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටස තමයි මේ. ගියසතියේ කිව්වා වගේම 11සහ 12 කොටස් දෙක එකවර නිකුත් උනා. නමුත් මට අද දෙන්න වෙන්නේ 11වෙනි කොටස විතරයි. හෙට 12වෙනි කොටස දෙන්නම්.
ඉතිං ගිය සතියේ කතාව මතක් කරන්නම්කෝ, ටොම් සහ බෙන් සඳට පිසායර කරන්න හදනවා, ඒසෆනි බීමර් එකක ආධාරයෙන්, ඒත් අවසාන මොහොතේ ඒක නවත්වන්න සිදුවෙනවා හදිසියේ කෙනෙක්ගේ පැමිනීම නිසා. ඒ කෙනා තමයි ලෙක්සි, ලෙක්සි මේ ඇවිත් ඉන්නේ එයාගේ එස්ෆනි පියාවත් ඝාතනය කරලා, මොකද එයාට එස්ෆනි වංශාධිලතියන් දෙදෙනාගේ කතාබහ ඇහුනට පස්සේ එයා තේරැම් ගත්තනේ එස්ෆනි එකට බලය මිසක් සමාය ඕන නැහැ කියාලා.
ඉතිං අද කතාව එතැන් සිට…
ප.ලි.:
මෙහි 270 MB සහ 960 MB කොපිවල නමේ සඳහන් වෙන්නේ “Falling Skies S04E12” ලෙසයි. එය අන්ර්ජාලයට නිකුත් වූ මුල් කොපියේම සිදුවී ඇති වරදක්.. එනිසා ඔබ එම කොපි බාගත කරගත්තේ නම් ඒවායේ නම් “Falling Skies S04E11” ලෙස වෙනස් කරගන්න.
12 වෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු…
4617 downloads
thanks
සුරේනි අලුත් සීසන් එකත් ඇවිල්ලා
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තුතියි….
ජය වේවා!…
තෑන්ක්ස්
ජයම වේවා…
ස්තුතියි සුරේනි අක්කා!
ජය වේවා!
episode 12 ekath oneeeeeeeeeeeeeeeeeeee
Thanks
thx sis
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Tanx sis…………..obata JAYA….
සබට බොහොම ස්තුතියි 😛 ජය
ඉතින් අද නම් මට ටිකක් පරක්කු වුනා ,,,,බාගන්න
sub එකට තුති
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. 😀
Thanx akki…. godak pin
thanks
නියමයි සුරේනි සහෝදරි.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
epi 12 dala …. ekath denna…
thanx
Thanks
ඔක්කෝම ඉක්මනට දෙන්න…..
එකතු කරලා බලන්න කියලා ඉන්නේ…
උපසිරැසියට ස්තුතියි හොඳේ…. 🙂 🙂
බලනවා බලනවා කීවට කලින් එපියත් තව එහෙමමයි බලන්න. 🙁 🙁
කමක් නැ මේකත් ගන්නවා දෙකම බලන්න ඕනේ ඉක්මනටම
සබට තුති සුරේනි අක්කේ ජය..!! 🙂 🙂
thax akki yoooo,,,
එල එල.මේක දෙනකම් තමා download කරලා බලාගෙන හිටියේ.
බොහොම ස්තුතියි සුරේනි සොහොයුරිය.
🙂 🙂 🙂
thnkss sis..niyamai,,,
thanks
ela ela akka onna bawa thaz subapatum…
THNX…………………………………………………………………….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. 😀