Enthavaralaina (2019) sinhala subtitles | ලේ දඩයම! [සිංහල උපසිරසි සමඟ]
බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වසරේ නිකුත් වුණු කුතුහලය, ක්‍රියාදම, ත්‍රාසය, ආදරය පිරි තෙලිඟු සිනමා නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නයි සූදානම. Guru Chindepalli අධ්‍යක්ෂණයෙන් බිහිවුණු මෙම සිනමා පටයට එතරම්ම සාර්ථකත්වයක් ලබා ගන්න හැකි වුණේ නෑ. ඉතා අඩු වියදමකින් නිම කළ සිනමා පටයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම කලින් සිනමාවෙ නොදැකපු අයව තමයි මේකෙ වැඩිපුර දකින්න ලැබෙන්නෙ. Jaheeda Shayam සහ Advaith කියන නවකයින් මේකෙ ප්‍රධාන චරිත නිරූපණය කරනවා.එමෙන්ම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන G.Seetha Reddy මහතාද මෙහි විශේෂ චරිතයක් නිරූපණය කරනවා.
අන්තර්ජාලයට නිකුත් වූ පළමු පෝස්ටරය
නිෂ්පාදක G.Seetha Reddy මහතා
ඒ වගේම මේ චිත්‍රපටයෙ සංගීතය දෙසට හැරුණොත් සංගීතයට හොඳ ඉඩක් මේ සිනමා පටය තුළ දැකගන්න පුලුවන් වෙනවා. මේකෙ සියලුම සංගීත සංයෝජනයන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sukku සංගීත අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම Eagali Veechindi , Ooge Ooge Ne chevi Jooka , Ehi Murari මේ ලස්සන ආදර ගීත තුන චිත්‍රපටයට සංගීතමය වටිනාකමක් ලබා දීලා තියෙනවා.
ක්‍රිෂ්ණා ආනන්ද් කියන අවංක පොලිස් නිළධාරියා 👮 කුළියට අහිංසක මිනිස්සුන්ව මරණ මිනීමරුවො දෙන්නෙක්ගෙ පස්සෙ පන්නනවා. කොහොමහරි මේක නිසා ආනන්ද්ගෙ වැඩ තහනම් වෙනවා. ඒ තැනට එන නිළධාරිනිය තමයි ශයිලු. ශයිලු ගැන ආනන්ද්ගෙ හිතේ ආදරයක් ඇති වෙනවා.
මේ දෙන්නා එකතු වෙලා අර මිනීමරුවන්ව අල්ලනවද? ඇත්ත්ටම එයාලා මිනිස්සු මරන්නෙ සල්ලි නිසා විතරමද? මේ දේවල් පිටිපස්සෙ වෙන කවුරුහරි ඉන්නවද? මේක නරඹලාම මේ ගැන දැනගන්න පුලුවන්. 😊
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
4182 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thank u bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
film 1nam harima adu viyadamakin karapunisa sarthaka ne sub ekata mahansi une aparade bro hoda film ekakata sub denna thanks
ගොඩාක් ස්තූති සබ් එකට සහෝ… දිගටම සබ් දෙමු. ජය වේවා !!!
ස්තුතියි ස්තුතියි ස්තුතියි….නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….සහෝ…
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ජයෙන් ජය
Thankz bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!