Equals (2015) with Sinhala Subtitles | ආදරයක් නොමැති ලොවක්?? [සිංහල උපසිරැසි සමඟ]
ටික දවසකට පස්සේ ආයෙත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇමරිකාවේ තිරගතවෙන්නේ ජූලි 15වෙනිදා ඉදන්. හැබැයි ඉතින් මැයි 26වෙනිදා තමයි අන්තර්ජාල ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙන්නේ. චිත්‍රපටිය 2015 කියලා සදහන් වෙන්නේ මේක විවිධ චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කෙරුනු නිසා. මේක අයිතිවෙන්නේ drama, romance,sci-fi යන කාණ්ඩයන්ට. imdbඅගය 6.1ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන සයිලස් සහ නියා විදියට රංගනයෙන් දායක වෙන්නේ පිලිවෙලින් Nicholas Hoult සහ Kristen Stewart.
කතාව මෙහෙමයි, මේ කතාවේ තියෙන්නේ අමුතු ලෝකයක් ගැන. ඉතින් මේ අමුතු ලෝකයේ ඉන්න අයත් අමුතුයි. ඒවගේම පිළිපැදිය යුතු නීතිමාලාවක් තියෙනවා. ඒවා තමයි, තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම, සැකසහිත ක්‍රියාවන් වාර්තාකිරීම ආදී ඒවා. මෙතන සැකසහිත ක්‍රියාවන් කියලා සදහන් කලේ මේකයි, මේ ලෝකයේ ඉන්න අයට හැගීම් නෑ. හැබැයි හැමෝටම නෙමේ,සමහර අයට හැගීම් ඇතිවෙනවා.මේ ලෝකෙදී හැගීම් ඇතිවෙන එක හදුන්වන්නේ,රෝගයක් නැත්නම් දෝෂයක් විදියට. ඒවගේම තමයි,කායික සබදතා,ස්පර්ශ කිරීම,හැගීම් ප්‍රදර්ශනය කිරීම යන ඒවා හදුන්වන්නේ මේ රෝගයේ ලක්ෂන විදියට.ඉතින් මං කලින් කිවුවා වගේ සැක සහිත ක්‍රියාවන් කියලා අදහස් කලේ මේ වගේ රෝග ලක්ෂන පෙන්වන එක. ඒවගේම තමයි මේ ලෝකයේ කාටවත් එකතුවෙන්න බෑ. ඒ කිවුවේ පිරිමියෙක්ට ගැහැණියෙක් එක්ක සබදතා පවත්වන්න බෑ. අපේ විදියට කිවුවොත් යාළුවෙන්න බෑ.එහෙම වුනොත් ඒ අයව den නමින් හැදින්වෙන තැනකට අරන් යනවා. එතනදී ඔවුන්ට වේදනා රහිත මරණයක් ලබාදෙනවා.සබදතා ඇතිකරගන්න අයව ඔවුන් අවදානමක් විදියට තමා සලකන්නේ. ඒවගේම මොවුන් මේ හැගීම් ඇතිවෙන එක නතරකරන්න ප්‍රතිකාරයකුත් සොයමින් ඉන්නවා.ඉතින් මං සදහන් කලේ මේ ලෝකයේ විස්තර ටිකක්. කතාව මෙහෙමයි,සයිලස් කියන කෙනාටත් මේ රෝග ලක්ෂන ඇතිවෙමින් එනවා.ඒ කියන්නේ ඔහුට විවිධ හැගීම් දැනෙනවා.මේ සයිලස් සහ නියා වැඩකරන්නේ එකම තැනක. සයිලස් නියාගේ පස්සෙන් යන්න පටන්ගන්නවා. මෙහෙම කාලයක් ගෙවී යද්දී මේ දෙන්නා කතාකරන්න පටන්ගන්නවා. නියා කියන්නේ දැනටමත් මේ රෝගය තියන කෙනෙක් කියලා සයිලස්ට දැනගන්න ලැබෙනවා.(මේ රෝගය කියන්නේ හැගීම් ඇතිවෙන එකට ඈ) ඉතින් දැන් සයිලස්ටත් හැගීම් දැනෙන නිසා කාලයක් යද්දී මේ දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා. ඒ දෙන්නාට තේරෙනවා මේක රෝගයක් නොව ලස්සන හැගීමක් කියලා. ඒත් ඉතින් මේ ලෝකයේදී කාටවත් එකතුවෙන්න ඉඩක් නෑ. මේ දෙන්නටත් ඒක පොදුයි. ඉතින් මේ දෙන්නගේ ආදර කතාවට මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න ආරාධනා කරනවා. ලිපියනම් ටිකක් අවුල් ඇති. ඒක ගනන් ගන්න එපා. ලිපිය කොහොමවුනත් මේක සුපිරි චිත්‍රපටියක්. sci-fi චිත්‍රපටි වගේම Romance චිත්‍රපටි වලට කැමති අය මේක අනිවා බලන්න. එහෙනම් මං ගියා! තවත් උපසිරැසියකින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB/BR පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4686 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank u very much bro….
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Maxxa machan! Thank you…
බොහොම ස්තූතියි සහෝ
Sub ekata thanx ahhh….
Isuru site ekata manaram isurak ek karala! thanks. science fiction ekak wunata manushika bawa hondatama wiwaranaya wena kathawak. widyathmaka wadanwalata gelapena wachana hoyanna Isuruta puduma kattak kanna wennethi kiyalath hithenawa. kohoma wunath wede supiri!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank u..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
සිංහල උපසිරසි දුන්නට බොහොම පිං…
මේ චිත්‍රපටය අනිවා බලන්න. ලෝකෙම එකම අතකට යද්දී ඒ ගමන නතර කරලා, තමන්ගේම ගමනක් යන අයටයි නියම ආදරවන්තයෝ කියලා තේරේවි…
Thanks machan……jayawewa…..!
#Hail_Hydra
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
720P 570MB x265 10bit WEB-DL HEVC HDR Direct Link
http://x265mkv.com/download-equals-2015-720p-10bit-web-dl-hdr-hevc/#
thx sahoo
Thanks
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ.
අමුතුම කතාවක්නේ.
බලන්න ඕණේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
tnx
ela thanks
http://dl.fardadownload.ir/
films tv series okkoma IDM banna 🙂
අමුතුම එකක් නිසා බලන්න ඕනෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
Thanks Bro !
download link
http://goo.gl/i2MXeQ
《《《《DIRECT LINK》》》》
Equals 720p WEB-DL x264 (700 MB)
https://clicknupload.link/s9tkbfyc3dl5
Equals 720p WEB-DL x265 HEVC (325 MB)
https://clicknupload.link/b0qerf2ekny6