Equilibrium (2002) | හැඟීම් දැනීම් නැති ලෝකයක් ! [සිංහල උපසිරසි සමඟ]
ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස අයට තමයි මම මගේ සිව්වන උපසිරැසි නිර්මාණය අරන් ආවෙ. 2002 වසරෙදි නිපදවපු, IMDB Ratings 7.6ක් ලබාගෙන තියෙන සුපිරි චිත්‍රපටියක් මේක. Christian Bale නම් අතිදක්ෂ නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ.
සිව්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් මනුෂ්‍ය වර්ගයාට බේරෙන්න බැරි වෙයි කියල හිතන, තුන්වන ලෝක යුද්ධයෙන් බේරුණ මිනිස්සු ආයෙත් යුද්ධයක් ඇති නොවෙන්න කියල හදනව අලුත් නීති පද්ධතියක්. “ග්‍රැමටන් ක්ලැරික්” කියල හඳුන්වන මේ ක්‍රමයේ, ප්‍රවීණයෙක් තමයි ජෝන් ප්‍රෙස්ටන් කියන්නෙ. එම ක්‍රමය තුලින් මිනිස්සුන්ට හැඟීම් විරහිතව ජීවත් වෙන්න බලකරනවා. ඉතින් හැඟීම් විරහිත කරන්න ඔවුන් භාවිතා කරනවා ‘ප්‍රොසියම්’ කියන ඖෂධය. දවසක් ජෝන් ප්‍රෙස්ටන්ට මේ ඖෂධ මාත්‍රාවක් මගහැරෙනවා. එම නිසා ඔහුට හැඟීම් ඇතිවෙන්න පටන්ගන්නවා. හැබැයි හැඟීම් ඇතිවුනා කියන්නෙ මරණ දඩුවම හිමිවන දරුණු අපරාධයක්. ඉතින් ඒ අපරාධ නවත්වන්න ඉන්න කෙනෙක්ටම හැඟීම් ඇතිවුනාම මොනව වෙයිද? ඒක දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.
ලස්සන, සුපිරි චිත්‍රපටියක්. අනිවාර්යෙන්ම බලන්න.ඉතින් බාගත කරගෙන යනගමන් කමෙන්ටුවකුත් දාල යන්න. ඉක්මණටම ඊළඟ නිර්මාණයත් අරන් එන්නම්.
ඔයාල හැමෝටම සුභ දවසක්. 🙂
6155 downloads
thank you
Good Sub
THaNks
,උපසිරිසියට බොහොම ස්තුති
Thanks
Thank you very much sis. You have done a great work.
ගොඩක් ස්තුතියි !! 🙂
එල මචා.ගත්තා සබ.තෑන්ක්ස්
පට්ටයි පට්ටයි . නියම කථාවක් සබ් ටිකත් ෙහාදටම තිෙයනවා
film eka hondai. habei, film eke kiyawena taram takshanaya diyunu wela tiyeddi vedio nette eyi kiyalai mata hitune. ehema tibuna nam katawak neti wenawa.Sandamali monawaw karannada film eka gena.subs hondatama hondai thank you!
thanks….
Thanks…
good work
මාත් බලන්න ඔනි සුදූ මේක
කොහෙද මේ අලුත් ඒවා එක්ක
ඉඩක් නෑනෙ මේවට
එල වැඩක්
සබට තුති
ඔබට ජය………….
සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි 😛 ජය
Thank you saho..!!!
pattama thama thanks
සුපිරි Film එක,
සිංහල උපසිරැසියට ස්තුතියි………!!!
මම කලින් මේක බැලුවා… නියම ෆිල්ම් එකක්.
උපසිරසියට ස්තුතියි!
thannxxx sis….sub ekka aye blanda one….
නියමයි නියමි.මේ කතාව නම් අහල තියේ.බලලා නම් නෑ..
දැන් සබත් එක්කම බලන්න බැරියැ…උපසිරැසියට බොහොම තුති…!
වැඩෙි නමි හොදයි මාන් බානවා දැන්ම
thanks sister
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි සඳමාළි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You …..!
ස්තුතියි සදමාලි.. අනිවා මේක බලන්න ඕනේ..
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thnq 🙂
tnx
බාගත කරගත්ත, කමෙන්ටුවක් දාපු හැමෝටම ස්තුතියි.
මේ චිත්‍රපටිය බලන්න අනිවාර්යෙන්.
නැත්නම් එ්ක ඔයාලගෙ චිත්‍රපටි ජීවිතේ ලොකු අඩුවක් වෙයි.
🙂
අනෙ නිකන් බොරු නොකිය ඉන්න…සිංහල උපසිරැසියට ස්තුතියි
thanks sandamali nangi me wage supiri filumak soya gena sub dunnata , obata jaya…
නියමයිනේ.
අමුතු කතාවක් වගේ.
බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.
Thanks sanda..
අප්පා, මේකනම් සුපිරි ෆිල්ම් එකක් නේ…
අනික බේල් ඉන්නෙත්..
මේ දැන් ට්‍රේලරේ බැලුවා..
දැන් නම් නොබාන්න කිසි හේතුවක් නැහැ…
ඒ වගේම කලින් දුන්නු පවර් ඔෆ් ෆෙව් ෆිල්ම් එකත් බැලුවා මේ ලඟදි..
සුපිරියටම කරලා තිබ්බා,,,ඒ වගේම ෆිල්ම් එකත් සුපිරියි..
ජය වේවා!!
thanks sister
thanks aaaaaaaaaaaaaaaaaaaa……………..
thanks sahodari oyata……………..
thanks sahodari……………………..
Ela macho niyama ekak wage onna bagana damma.sab ekatha tnx..
Hoda ekak wage thanx sahodari
bohOma sthUthiyi oyaata
ස්තුතියි ඔබට.
කවුරුහරි කියනව ද කොහොමද photo එකක් එක්ක කොමෙන්ටුවක් දන්නේ ?
එකේ නම click කලාම facebook එකට හරි මොකක් site එකකට හරි link කරන්නේ කියල .
මේ වෙබ් පිටුවෙ ඉහළින්ම ඇති නවමු තතු කියලා title එකක්. ඒකෙ තියෙනවා ප්‍රතිචාරයක් දක්වන විට ඔබේම ඡායාරූපයක් සමග පළවීමට ලියාපදිංචි විය යුතු වෙබ්සයිට් එකක්. gravatar.com කියලා.
ලියාපදිංචි වුනා . ඊට පස්සේ මොකක්ද කරන්නේ ? වෙබ්සයිට් එකේ ලින්ක් එක දාන්න ඕනෙද ?
Name *
Email *
Website …?
ස්තුතියි
ඔයා ග්‍රැවටාර් එකේ රෙජිස්ටර් වෙලා එකට profile pic එකක් දාන්න. ඊට පස්සේ ඔයා ඒ registar වුන email එකෙන් කමෙන්ට් කරන්න
ඔයාගේ නම click කලාම blog එකට යනවා. එත් මගේ නම click කලාම facebook එකට link කරන්නේ කොහොමද?
🙂
website එකට ඔයාගේ fb url එක දෙන්න
meka nm maxxxa 1k.aye 2k na bamak thama.subata thanks SANDAMALI sis.digatama sub denn.jaya wewa…………
Thanks ah 🙂
සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්න
Thanks
මරුනෙ users ලා දෙලක්ශ ගානකින් 7.6 රෙටින්ග්ස් කියන්නෙ අනිවා සුපිරි එකක් තැන්ක්ස් සබ් එකට සහොදරිය
ada mama palaweniya. niyamai saho digatama sub danna..
සිරාවට සුපිරිම, ගින්දර ෆිල්මක්. සබ් එකට ස්තූතියි!