Escape from Alcatraz (1979) with Sinhala Subtitles | සාර්ථක පලායෑම…[සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ 3 වන උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය ගැන හොද ලිපියක් අපේ සුසන්ත ප්‍රදීප් සහෝදරයා දීලා තියෙන නිසා මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. Prison Break වලට කැමති හැමෝම මේකත් අනිවාර්‍යයෙන් බලන්න. බන්ධනාගාරයකින් කෙරෙන්න ” ඕනේ හොද පුරවැසියෙක් හදන එකද, හොද හිරකාරයෙක් හදන එකද” කියලා මේක බලලම ඔයාලා තීරණය කරන්න. තවත් උපසිරැසි නිර්මාණයකින් හමු වෙමු. හැමෝටම ජය පතනවා!
මීට කලින් පලකල ලිපිය.
කාලයක් තිස්සේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් ප්‍රයෝජන ගත්තට කමෙන්ට් එකක් ඇර පොස්ට් එකක් දාන්න හිතුවේ නැහැ. ඔන්න බයිස්කෝප් යාළුවනේ ඔයාලට MaxxA බයිස්කෝප් එකක් තමයි මම අද දෙන්න යන්නේ. මේ මම ඔයාලට දෙන පළමු පොස්ට් එක. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 1979 ටිකක් හොදේ 😀 . මෙය සත්‍ය සිදුවිමක් ඇසුරින් නිර්මාණය කරපු චිත්‍රපටයක්. සමහර අය අසා ඇති Alcatraz Island එක ගැන කලක් දැඩි ආරක්ශිත සිර ගෙයක් ලෙස නම් කර තිබු ස්ථානයක්. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න කැමතිනම් මෙතනින් දැන ගන්න පුලුවන්. මේක IMDb Rating වල 7.6/10 ක අගයක් ලබා ගෙන තියෙනවා. මෙය Action, Crime, Drama යටතේ වර්ගීකරණය වෙලා තියෙනවා.
මෙම චිත්‍රපටයට වැය වි ඇත්තේ $5,306,354 මුදලක්. මෙය නිකුත් වු මුල් සතිය තුල ඉපයු ආදායම $43,000,000 කි. මෙය නිහඞ චිත්‍රපටයක් ලෙසයි මමනම් දකින්නේ. එත් කුතුහලය කියන එක නම් උපරිමයෙන් තියෙනවා. චිත්‍රපටය නිහඞ වුනත් මිනිත්තු 112 ක දිගු කාලය දිවෙන මෙය කිසිම කම්මැලි කමකින් තොරව පුටුවෙන් නොනැගිට බලන්න පුලුවන් චිත්‍රපටයක්. පට්ට Action බලන අයට සමහර විට හරියන එකක් නැහැ 🙂
කථාව ගැන කියනවනම් Alcatraz කියන දැඩි ආරක්ශිත සිරගෙදරින් බලධාරින්ට කොකා පෙන්නලා පනින සිරකරුවකු ගැන තමයි කථාව පුරාවටම තියෙන්නේ. වෙන කියන්න ගියොත් මට මුලු චිත්‍රපටයම කියන්න වෙනවා. ආ.. හැබැයි පනින්නේ කොහොමද කියලා බලන්න නම් ඉතින් චිත්‍රපටය ඉවරවෙනකන් බලන්න වෙනවා 😀
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "සුසන්ත ප්‍රදීප්" සොහොයුරා සතු වේ.
Due to copyright issues, we do not provide any torrent links.
Escape From Alcatraz [1979]-720p-BRrip-x264-StyLishSaLH
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5452 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/චලිත-මධුශාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත මධුශාන් විතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Super ,The Great escape movie ekata sub denna puluwanda bro?
good job
superb film ekka
thanks bro sub ekata! jaya!
උපසිරිසියට බොහොම ස්තුති
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ
ගොඩක් ස්තූතියි
හෆ්ෆා.මේ හිරෙන් පනින ඒවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.පට්ට කතා.Escape plan,shawshank redemption දෙක නම් මේ සයිට් එකෙන්ම උපසිරැසි එක්ක බැලුවා..සුපිරිම කතා….
බලමු මේකත් අනිවා හිතට අල්ලලා යයි කියල හිතනවා… උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ…
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Drop shadow 5
HTML font code.
ela
gindara kollohh
wow..saho..patta parakne..aniwa balanawa…thanks..sub dunnata
මේක ෆට්ට ෆිල්ම් එකක්,,සබත් එක්ක තව පාරක් බලනවා අනිවා ,,,,Vantage Point ෆිල්ම් එකටත් සබක් දුන්නානම් වටිනවා ,,,ස්තූතියි Chalitha Madushan Withana සහෝ ඔබට,,,,
ඔන්න බැලුවා කොල්ලෝ
සුපිරි හොදේ
The Shawshank Redemption[1994] ෆිල්ම් එකත් මේ වගේ
එල බන් එලතව හොද නිර්මාණ වලට උපසිරසි අරන් වරෙන්!
ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
onna mat demma baganna…. .
bohoma stuti saho. .
Prison Break බලපු අපි මේක නොබලා
ඉදිද බන් කෝමහරි බලනවා
සබට තුති
ඔබට ජය…….
thank you!
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
Thank Saho…..
thanks bro gd story ekak me wage movies denna
ෂාහ් ලස්සන නිර්මාණයක් වගේ
නියමයි සහෝ
මෙන්න බාන්න දානවා
හෙට බලනවා අනිවා
සබට බොහොම තුති කොල්ලෝ
බලලා ඇවිත් ආයේ අදහසක් දාන්නම්කො එහෙනම් 😉
එල ෆිල්ම් එකක් දිගටම සබ් දෙන්න
පට්ට. ඔන්න මමත් ගත්තා. ස්තුතියි උපසිරැසියට
Thank U Chalitha Madushan.
පට්ට එකක් වගේ.
ඔන්න බාන්න දැම්ම චලිතයො.
දිගටම අපිත් එක්ක එකතු වෙයි කියල හිතනව.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
බලමුකෝ එහෙනම් මේකත්,thanks සහෝ
Wow…maru 😉
ela kiri thankzzzzzzzz
පරණ උනත් ෆිල්ම් එක හොදයි වගේ…. 😛
Maru kathavak vagee..onna ehenamm bagaththaaa….
බොහොම ස්තුතියි…!!! ^_^
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thxz for sub
Thabkssssssz
එල කොල්ලො.තැන්ක්ස්
Pls give us sinhala sub titles
nice selection thaks for U
maxa film 1.thnx
plz upload karannakoo meke sinhala sub file eka karala mata email ekata danavada eka loku deyakkk tnx
English සබ් එකත් වෙනම දීලා තියෙනවට ස්තූති…. නැත්නම් ඉතින් ඒකත් හොයන්න ඕනා නේ…… 🙂
Prison Break වගේ ඈති නේ…..?? බාමි බාමි…. 🙂
machn 1st nisa awulkma naha aluth film danawanm hodai ban apahu parana ewa balanna set wenne naha aparade bana 1th
oya wage weda gena lejjai admin brother
ey mage comments ain karanne.lankawe minissunta eththa mechchara thiththada
mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm penuma hondai wage balamu
mekanam homda ekak wagei.balamu susantha malliya eththama kollek wage
hmmmmm thanx macho mewage supiri movie denawata!!
mama mekath ekkama clint eastwood inna tawa cowboy film ekakuth baanawa eka tamai “fist full of dollars”
thanx again for Susantha!!
පුංචි හො ක්මෙන්ට් එකක් දුන් සැමට මගේ ස්තුතිය……
බොහෝම ස්තුතියි
hoda ekaka wage balala kiyannam
godak pin wadeta aluth film tikak dunnoth hodai neda machoo
woow.. ela… ela.. hoda film ekak wage.. thankx bro…
Prison Brake වගේ එකක් නේද? Clint Eastwood ඉන්නවනම් නොබලා කොහොමද? ගොඩක් ස්තූතියි සහෝ…
දිගටම හොඳ ලිපි දෙන්න
ALCATRAZ TV Series ekat dan patan aran yanawa thaama season 1 epi 6 wage yanne.! balanna asa aya ! baluwata kamak na ! siraa! prisonbreak wage 🙂 thanks for sharing this movie with everyone.:)
saho wena alut ekak ikmanata danna..meka angili ganata balala tiyanwa saho..godak parana ekakne..wena ekak denna ikmanata..
Shawasank Redemtion Prison Brake දෙකම බැලුවා. මේකත් එහෙනම් ඒ වගේම පට්ට ෆිල්ම් එකක් වෙන්න ඇති. ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා.
එළ එළ….හොද ෆිල්ම් එකක් වගේ
ado site eka wahala maka bawila palayan ban wada nodi
Pala Buruwa yanna
“The Shawshank Redemption” 1994 කතාවත් ඕකමයි දෙකම නියමයි.
මේකනම් මම බලන්න ඕන කියලා හිතාගෙන හිටපු චිත්‍රපටියක්.මගේ ආසම නලුවා ඉන්නේ.ස්තූතියි මචං.
මේක මම බැලුවා මිට ටික කලකට කලින්…බය නැතුව කියන්න පුළුවනි මැක්සා එකක් කියලා..ප්‍රිසන් බ්‍රේක් බැලුවා නම්..ඒකත් මේකෙන් කොපි කරලා හදපු කෑලි තියෙනවා…අනිවා බලන්න..
Clint Eastwood නේ ඉන්නේ….:)
ජයෙන් ජය~!
MAMATH KEEYA HARI… THANXXXO
Ela ela onna danawa down wenna 😉
Thankzzzzzz film gana dammata 🙂
Jayawewaaaaaaaaaaaaaaa 😀
maxxa hnx…niyamai wage baloamu….
ela ela …………….
thanks saho
thanks…..
එළ එළ….හොද ෆිල්ම් එකක් වගේ………
ස්තූතියි.හොද ෆිලම් එකක් වගේ.
adath mama eka 😀 😀 ela ela hoda movies denna me wage