Escape Plan 2: Hades (2018) Sinhala Subtitle | මරණයේ භූමිය! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි සුපිරි සටන් නළුවන් පිරිසක්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වන දිනය ලෙස 2018 ජූනි 29 සඳහන්ව තිබුනත් ඊට කලින්ම බ්ලූරේ පිටපත් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 4.8/10 ක අගයක් ලැබිලා තියෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ඔයාලා මේ චිත්‍රපටියේ පළවෙනි එක බැලුවනම් ඔයාලට මතක ඇති රේ බ්‍රෙස්ලින් කියන්නේ රස්සාව විදිහට හිර ගෙවල් වලින් පැන යන පුද්ගලයෙක් කියන එක. එහෙම කරන්නේ හිර ගෙවල් වල තියෙන දුර්වලකම් ගැන සෙවීමට රජයෙන් රේ ට කොන්ත්‍රාත්තුවක් ලැබුන නිසයි. එතකොට රජයෙන් ඒ හිරගෙවල් වල තියෙන දුර්වල තැන් නිවැරදි කරනවා. නමුත් නොහිතුව විදිහට පැනයාමට නොහැකි සිරගෙදරක සිරකරුවෙක් වීමට රේට සිදු වෙනවා. ඒ සිර ගෙදරින් පැන යාමේ ක්‍රියාන්විතය තමයි පළමු චිත්‍රපටියෙන් පෙන්වන්නේ.
නමුත් දෙවෙනි චිත්‍රපටියෙදි පැන යා නොහැකි සිරගෙදරක සිරකරුවා වෙන්නේ රේ බ්‍රෙස්ලින් එක්ක වැඩ කරන ෂූ නම් පුද්ගලයෙක්. මේ ෂූ කියන පුද්ගලයා රේ බ්‍රෙස්ලින් ගේ කණ්ඩායමේ දක්ෂ සාමාජිකයෙක්. ඒ වගේම අති දක්ෂ සටන් කරුවෙක්. ඔහු කුඩා කාලයේ දෙමව්පියෝ අහිමි වීම නිසා වෙනත් පවුල්ක අය විසින් මතයි රැකබලාගන්නේ. ඒ රැකබලාගන්න පවුලේ කෙනෙක් වන යූෂෙන්ග් කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අති දක්ෂයෙක්. යූෂෙන්ග් අළුත් සොයාගැනීමක් කරනවා ලෝකයේ ඇති ඕනෑම පරිගණකයක් පාලනය කිරීමේ චන්ද්‍රිකා තාක්ෂණයක් ගැන. ඔහු මේ සොයාගත්ත තාක්ෂණය ගැන දැනගන්න තවත් කණ්ඩායමකට ඕන වෙනවා. මේ තාක්ෂණය නිසා යූෂෙන්ග් මරණීය තර්ජන වලට පවා ලක් වෙලා ඉන්නේ. ඉතින් යූෂෙන්ග් ගෙ සහෝදරිය ෂූ ගෙන් ඉල්ලීමක් කරනවා යූෂෙන්ග් යන උත්සවයකදී ඔහුගෙ ආරක්ෂාව ගැන බලාගන්න කියලා. ඒත් ඒ උත්සවයෙදි වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. එතනදි යූෂෙන්ග් වගේම ෂූ වත් පැහැරගැනීමකට ලක් වෙනවා. ෂූ ට සිහිය එද්දී ෂූ ඉන්නෙ අධි තාක්ෂණයෙන් පිරුනු අමුතුම විදිහෙ බන්ධනාගාරෙක. ඒ බන්ධනාගාරයේ නම තමයි “හේඩිස්“. දැන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ මොක්ද මේ මරණයේ භූමිය සහ පැනයාමේ සැලැස්ම මොකක්ද කියලා.. ඒ වගේම රේ බ්‍රෙස්ලින් කොහොමද මේ පාර හිර ගෙවල් බිඳීමකට සම්බන්ධ වෙන්නෙ කියලා.. ඉතින්…නැවත උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
SInhala Subtitles
-- Count 32003 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks brooo..
Thank you very much
Thank you machan…
Thank you..
Thanks for the sub
බොහොම ස්තුතියි උපසිරසට
thanks for sub
Thnx.hindi film download karanna web site ekak kiyannako
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
THANKS FOR SUB
thanx bro…! 🙂 bluray update ekak ikmanta dapan puluwannam
Supiri
good film..thanks bro.
Tnx bro
Tnx bro
thanx
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you verymuch…supiri wedak
upasiresiyata thuthi dinidu saho,jaya!
supiri thanks bro
උපැසිරැසියට ස්තුතියි෴෴
Thanks !!!!!!!!!!!!!!!!!!!
Tnq mcn…
thanks brother
Patta yako supiri film eka thanks saho
Thanks***
thanks bro
උපසිරසියට ගොඩක් ස්තුති
PAtta ah
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
ජය වේවා!!!
thanks machoo
මාගේ හදපිරි ස්තූතිය උපසිරැසියට!!!!!
thanks…
Thank you
sub ekata thanks….!
Thanks
Thanks bro
thanks bro
Thank U broooooo……….
Thanx sahooo
elw
elakiri a
thx bro
adarei admin
Thanks machan
ela saho thanks
සබ් එකට බොහොම ස්තූතියි!!!
Thanks………….
Thanks…….
palaveni film eka wagemadh? meekath/
thanks
කලින් එක වගේ නම් නැ වගේ…. අවුලක් නැ බලමු…. බොහෝම ස්තූතියි උපසිරැසියට
thanx bro
Thank You Brother
බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි සහෝ.. මේක නම් එලම පිලුමක් වගේ. සබ් ගත්තා. දිගටම සබ් දෙන්න. තෙරුවන් සරණයි…!
THANKS BRO……………
thanks bro
thankes bro ela niyamai
thankes bro
Thank You
Thanx broh
තෑන්ක්ස් බ්‍රෝ සබට..ජය
thanks
Tz sub ekata… Jayawewa!!!
1080p කොපි එක sound අවුල් වගේ…….
ela
Ela ela
Thanks
ස්තුති
Thanks
Els bro
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
අයියෝ මන් හෙන අසාවෙන් ගත්තා
කලින් එකේ තිබ්බ ගතිය ඔක්කොම කාලා විනාස කරලා මේක හදපු පොර
පලවෙනි එක මැනිකක්නම් මේක නිකන් දලං කෑ ල්ල්ලක් වගේනේ
thanks
thanx bro
Balanna godak Asawen Hitiya film Ekak. Thanks Broo
බොහොම ස්තූතියි සහෝ
patttaahhh
thanks bro
අපේ පාසල් අවධියේ සිල්වෙස්ටර් ස්ටැලෝන් කියන්නේ අපේ වීරයා…රම්බෝ,රොකි,කොබ්රා පිළිබද තාමත් මතකයි..ඔහුගේ එකක් කියන්නේ බා ගන්නම එකක් තමා..ස්තුතියි උප සිරසියට
Sub eka download karanna bane ban soya gatha noheka kiyala wetenawa…. ekata mokada karanne???? Kohomada download karanne???? Help me…..
Thankss…macho sub ekata.jaya wewa….!
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
thnxxxxxxxxxxxxxx
♈ᖺᗩﬡḰᔕ ᕊᖇᗢ
Thank you for giving it so quickly……..All the best
sub ekata thanks saho. jaya wewa!!
Thanks for the sub
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Torrent file ekadnna puluwanda
Niyamai…..thanks saho…
ස්තුතිය සහෝ
Thanks Bro
thanks bro…
bohoma sthuthi saho..
THANKS
Elama brother
THANKS SUB AKATA
ThanksBro
thanks mchn.. patta!
thanxxx bro….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
elaaaaaaaaaa
niayamai…supiri filumak ne bassala thiyenne….thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub eka download karanna baane.403 error eka enawa. help
Thanks ….
අ ඩේ මෙහෙම ෆිල්ම් එක පෙන්නන්න කලින් ටොරන්ට් දුන්නම උන්ට පාඩු නැdද
මන් මේ නිකමට ඇහෙwe
thanks for the sub
Thanks…
Thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉක්මනට සබ් එක දීලා…
ඊයේ download කරලා තියාගත්තා සබ් දෙනකම්…
Torrent file eka dnna puluwanda
manada ban hemadama kiyanawane baiscope dowloard ke thiyenawa kiyala ekata gihin ganin
Thnx..
Thanx malli digatama denna sub aluth film wala
Good work friend, Thanks!
Niyamai machooo Thanks…
me film eka enakal hitiye…
Thanks 4 sub, yesterday (15-6-2018) Race 3 hindi movie release please bring it for us very quickly.
niyamai saho thanks a lot
ලොවෙත් නෑ අනිව බලනව 🙂
වෙරි වෙරි තෑන්ක්ස් වේවා..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
WOw me genath tiyenne supiri hit ekk..tnx bro sub ekata..super work..
බොහොම ස්තූති සහෝ උපසිරසට..හම්මෝ මාර ස්ප්‍රයිස් එකක් මේකනම්. ටොරන්ට් සයිට් එකකම මේකේ BR එක තියෙනවා දැක්කා. ක්ලික් කරලවත් බැලුවේ නෑ. මං හිතුවේ මොකෙක් හරි ආතල් එකට දාපු එකක් කියලා. බැලින්නම් වැඩේ ඇත්ත. කොහොමහරි ආව ගමන් උපසිරස ගෙනවාටනම් බොහොම පිං සහෝ!
Thanks bro…..well done.. ikmanatama sub eka dila
Thanks bro…
thanks bro sub 1
මාර ඉක්මන් නෙ බයිස්කෝප් එක….
අසයි …..ජ්ය….. ❤
Thanks bro…..well done..
thanx machn
thanks bro
Thanks machan……..jayawewa…….!
thank you so much bro.. pattama film ekak…
Thanks for sub broo…..
Thank you
yts eke nane
wene ganna hoda site ekek kiyanneko
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thank you very much Dinidu
සිංහල උපසිරැසියට ස්තූතියි …
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
Thanks……..
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු. ජයවේවා.
Thanks bro
SUB ekt Thanx
Thanks bro sub ekata….
සබට ගොඩක් ස්තූතියි සහෝ, ජය
thanks saho sub ekata
Thanks dr sub walata. great job.. keep going
thanks
jaya wewa patta saho
Thank You
Sub ekata thanx bro
thx brooo
Unbelievable….what a surprise….wow…මෙිකට උපසිරැසි දෙනකන් බලන් හිටියේ මචෝ….ගොඩක් ස්තුතියි සහෝ…ජය වෙිවා මල්ලියේ….දෙවි පිහිටයි…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!!…
ammeeee bn pin aaaaa. mama ada dawasama bln hitiye eka upload krnakan thmaa pin
bohoma sthuthi sahooo jaya …
film aka download karanna link akk nadda
tnx sahoo sub ekta .ela
Thanx
ස්තුති සහො….
Tnx sHOOOO
ikmanatama sub eka avilla…patta saho..thanx sub ekata