MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අප‍රාධඅභිරහස්අමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසි

Escobar: Paradise Lost (2014) | පබ්ලෝ ඇස්කොබාර්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Escobar Paradise Lost 2014

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරන් ආව. මේක ආදර කථාවක් වගේම ත්‍රාසජනක වර්ගයට අයත් එකක්. ෆිල්ම් එක කරල තියෙන්නෙ කොලොම්බියා වල. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා දෙකම මෙම චිත්‍රපටිය තුළ භාවිත වෙනව. IMDB එකේ දැනට 6.6ක අගයක් ගන්නට මේ චිත්‍රපටියට පුළුවන් වෙලා තියනව. ඒ වගේම කවුරුත් දන්න Josh Hutcherson තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. හරි වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන කියන්නම්.

නික් සහ එයාගෙ අයිය ඩිලන් කැනඩා වල ඉඳන් කොලොම්බියාවට එනව. එයාල එහෙ රැකියා කරමින් ජීවත් වෙනව. නික් මෙහෙ ඉන්නකොට මැරීය කියල දේශීය ගෑණු ළමෙක්ට හිත යනව. මෙයා කොහොම හරි එයාව යාළු කරගන්නව. ඊට පස්සෙ මරීයගේ මාමා හෙවත් පබ්ලෝ ඇස්කොබාර් නික්ට මුණගස්සනව. කොහොම හරි නික්ට පබ්ලෝ ළඟ රැකියාවක් ලැබෙනව. මේ අතර පබ්ලෝ කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල නික් දැනගන්නව. කොලොම්බියා රජයට පබ්ලෝ අවශ්‍ය වෙනව අපරාධ නිසා. රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙනව. පබ්ලෝ ළඟම ඉන්න අය එකින් එකා මැරෙනව. ඔයාලම බලන්න මාමා මොන වගේ කෙනෙක්ද? ඔහු කරන අපරාධ මොනවද? නික් ඒවා දැනගන්නෙ කොහොමද? මැරීය සහ නික්ගේ ආදර කතාවට මොකක් වෙයිද? පබ්ලෝ ළඟම ඉන්න අය මැරෙද්දි නික්ට මොනවා වෙයිද? මේ ඔක්කොම ඔයාලම බලන්න එහෙනම්.

ළඟදීම තව එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!

Escobar: Paradise Lost (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/1xn6lC” type=”icon” “center” newwindow=”yes”] 899 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

19779FCEDD0E2F15964314D8650A267CDEB7C904
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1410 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

26 thoughts on “Escobar: Paradise Lost (2014) | පබ්ලෝ ඇස්කොබාර්. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Me film eka supiri hode.. Hamoma aniwa balanna ona… Jaya wewa…

    Reply
  • Thank you very much….

    Reply
  • බොහොම ස්තූතියි උපසිරසියට…

    Reply
  • Thanx Bros… This is awesome web site like Ikman.lk…
    Jaya wewa…
    The 100 Season 3 awa gaman denna hode…
    Good Luck… Cheeerrrrzzzzz…

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ! 😀

    Reply
  • උපසිරැසියට ස්තුතියි

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • “චූටී මල්ලි”

    tnxxxxxxx bro dan ho gaala denawa neh elz

    Reply
  • උපසිරැසියට බොහොම
    ස්තූතියි …

    Reply
  • ඉසුරු

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත සහෝ…

    මේකේ ඉන්න නළුවා දැක්කම මට මතක් වෙන්නේ ලංකාවේ ඉන්න නළුවෙක් වෙන ලාල් වීරසිංහව, මෑන්ස් ටිකක් ඒ වගේ.

    ජය වේවා!

    Reply
  • සසිනිකා

    උපසිරැසියට බොහොම
    ස්තූතියි …

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *