Strike Back [S04 : E04] | රේචල් ඩොල්ටන්… [සිංහල උපසිරැසි සමඟ]
රේචල් ඩොල්ටන් සොෆියාව අරන් යනවා එකතරා පාළු පැත්තක තියෙන ගෙදරකට. එතන එයාට ඕනේ කරන ගොඩක් දේවල් තියෙනවා. උපකරණවල ඉදන්. ඇය හදන්නේ සොෆියාගෙන් ප්රශ්න කරන්න. ඇත්තටම හැමෝම හිතන්නේ රේචල් ඩොල්ටන් ට පිස්සු හැදිලා ඉන්නේ කියලා. මේ කොටස අන්තිම වෙනකන් බලපු කෙනෙක් නම් එහෙම කියන එකක් නැහැ. ඇත්තටම මේ සොෆියා කියන්නේ කාගේ කවුද? ඇය ඇත්ත කියයිද? ඒවගේම කලින් කොටසේ මතක ඇතිනේ ලියෝ කමලිගේ දුව ව පැහැරගෙන ජේම්ස් ලෙදර්බි . මේක ලියෝ දැනගෙන ඇවිත් section 20 එකෙන් උදව් ඉල්ලනවා. නමුත් ඒ වෙනුවට පිලිප් එයාගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ මොකද්ද? ස්කොට්, මයිකල්, රිච්මන්ඩ්, මර්ටින්ස් මේ හතරදෙනා යනවා බේරගන්න කියලා ලියෝගේ දුවව. ලෙදර්බිට තියෙනවා ලොකු මාලිගාවක් වගේ ගෙයක්. ඒක ඇත්තටම බලකොටුවක් වගේ. එතැනදී මොනා වෙයිද? ලියෝගේ දුවව බේරගන්න අතරේ, කට්ටියට ලෙදර්බිව අල්ලගන්නත් පුලුවන් වෙයිද? ඒවගේම තමා අල් සුහාරි තවම මේ නගරෙයේ ඉන්නවද ? එහෙමත් නැත්තම් ඔහු එන්නද ඉන්නේ? සොෆියා කියන්නේ ඇත්තටම පණිවිඩයක් අරන් ආපු කෙනෙක්ද? ඒවගේම තමයි පිස්සුයි කියලා හිතන් හිටපු රේචල් ඩොල්ටන්ට අද කොටසේ හරිම දුක්බර සිද්දියක් වෙනවා.
මීලග කොටසින් ඉක්මණින් මුණගැහෙමු.! ජය…!!!
6522 downloads
thanks a lot saho sub ekata
ස්තූති සබ් එකට
Thanks saho.jaya wewa!!!
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks bro.
Thanks
ස්තුති සහෝ!!!
Thanks………..