MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)ෆැන්ටසි (TV)

Euphoria (2019-) [S01 : E02] Sinhala Subtitles | පාසල් ආරම්භය [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 9.1/10. From 12 votes.
Please wait...

ඔයාල එහෙනම් කලින් කොටස බලන්න ඇති නේ. ඒකෙ මැකේගෙ පාටියේදි උන ජරමර ටික. ඒකෙදි ජූල්ස් සහ රූ හොඳ යාළුවො උනා ඒ විතරක් නෙවේ මැඩී එයාගෙ කොල්ලට ඉරිසියා හිතෙන්න ඕන නිසා වෙන කොල්ලෙක් එක්ක ඉදල මාර ප්‍රශ්නයක් ගියානෙ. ඉතින් සීරිස් එක පුරාවටම මැඩීගෙයි නේට්ගෙයි ලව් ස්ටෝරි එක යන්නෙ ඔහොම තමා තරහ වෙනව යාළු වෙනව. වෙනම රිලේශන්ශිප් එකක්. ඔයාලට බලද්දි තේරෙයි .

ඉතින් අද කොටස ගැන කිව්වොත් මේකට IMDb 8.3ක අගයක් ගන්නවා. කතාවෙ වෙන්නේ, මෙයාලගෙ ගිම්හාන නිවාඩුවෙන් පස්සෙ පාසල් පටන් ගන්නවා. මේකෙ කතාව පෙන්නන්නේ නේට්ගෙ පැත්තෙන්. නේට් මොනවගේද, එයා කැමති අකමැති දේවක් මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ මැඩී අර පාටියෙදි සෙට් උන කොල්ල ගැන නේට් තරහකින් තමයි ඉන්නේ.  ඉතින් බලමු අපි නේට් මොනව කරයිද, පාසල් ආරම්භයත් එක්ක මොනවගේ දේවල් මේකෙ වෙනස් වෙයිද කියල.

එහෙනන් ඊලග එපියෙන් හමුවෙමු. ජය වේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8942 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “Euphoria (2019-) [S01 : E02] Sinhala Subtitles | පාසල් ආරම්භය [සිංහල උපසිරැසි සමඟ] [18+]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Thanks……….. good luck……..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • psa copy eke web ekata aulak thiyei neh

    Reply
    • Bimsara Yashan(ඔලිව)

      (Euphoria.US.S01.COMPLETE.720p.AMZN.WEBRip.x264-GalaxyTV) ටොරන්ට් එකට සබ් හදල තියෙන්නෙ. ඒක ගත්ත නම් හරි.

      Reply
  • Thanks bro sub ekata ! . Puluwannm future man ,black mirror kiyana series wlth sub denna ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *