MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේවරුණ රංගජිත්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Europa Report (2013) | යුරෝපා වල ජීවයක් පවතියිද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

europa report 2013

ඉතින් කොහොමද අපේ කට්ටියට…..

තවත් නියම ෆිල්ම් එකක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.. මේක අභ්‍යාවකාශයත් එක්ක සම්බන්ධ ෆිල්ම් එකක් ඉතින් ඒවගේ ෆිල්ම් වලට ආස අයට මේක නියමයි. මමත් ඉතින් පෞද්ගලිකවම අභ්‍යාවකාශ සීන් තියන ඒවා බලන්න ගොඩක්ම ආසයි. ඉතින් ඒක නිසා මේකට සබ් එක කළා. මේකේ ලයින් කරද්දිනම් අනිත් ෆිල්ම් වගේ නෙමෙයි ටිකක් විතර අමාරු උණා මේකෙ තියන විද්‍යාත්මක වචනත් එක්ක ඒත් ඉතින් වැඩේ අතහැරියේ නෑ. වැරදි නම් ඇති ඒකට සමාව දෙයි කියලා හිතනවා..

අපි කතාව දිහාවට යමුකෝ…

මේ ෆිල්ම් එකේදී යුරෝපා 01 නම් යානයෙන් ගවේෂණය කරන්නේ බ්‍රහස්පති ගේ යුරෝපා නම් චන්ද්‍රයායි. මෙම මෙහෙයුම සඳහා හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩාමක් පිටත් වනවා. ඉතින් මෙහි ජීවයක් හොයාගෙන යන මොවුන්ට කුමන අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයිද ? ඔවුන්ට සාර්ථකව යුරෝපා වෙතට යාමට හැකිවෙයිද ? යුරෝපා වල ජීවයක් පවතියිද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න නම් මේක බලන්නම වෙනවා ඉතින්…

ඔයාල මේක බාගෙනම බලන්නකෝ… කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා…

Europa Report (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/yl7G” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B359D2E903D7799D51B5FEED683E02237E541744

[button link=”http://tinyw.in/nR2C” type=”icon” “center” newwindow=”yes”] 1.24GB කොපිය මෙතනින් බාගන්න[/button]

5B0187E00D9568F067F0DC82AD90FD4DE9C9EDB9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3578 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “Europa Report (2013) | යුරෝපා වල ජීවයක් පවතියිද? [සිංහල උපසිරසි සමඟ]

  • nimal dissanayake

    වරුණ ගැන වරුණාවක් විදියට
    කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්.
    වරුණ සබ් කරලා තියෙන්නේ 21 යි.
    දැනටම මම බාගෙන බලාපු ගොඩේ ඒවායින් 6 ක්ම.
    ඉතින් තේරෙනවනේ වරුණගේ තෝරාගැනීම්වල වරුණේ!
    ස්තුතියි වරුණ.
    හැබැයි දුකයි, ඔය ළඟකදී සබ් එකක් කරලා නැති එක ගැන.
    (පෙනෙනවානේ, ඔයාට තියෙන ආදරේ!)
    මේ චාටුවලට රැවටිලා ඔයා ලණු කන්නේ නැති බව දන්නවා.
    ආයෙමත් නියම ෆිල්ම්ස් ටිකකට සබ්ස් දෙන්න, ප්ලීස්!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • Zucker Bug

    ela machan niyama film 1 wage. thanx

    Reply
  • ko ban meka baganna ba ne

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • වරුණ නිරෝෂණ

    මමත් කැමතිම ජාතියක් මේ… ස්තුතියි සහෝ

    Reply
  • අෂාන් මල්ලි

    සුපිරිම බයිස්කෝප් එකක් වගේ..
    ස්තුතියි සහෝ උපසිරැසියට..
    ජය වේවා..!

    Reply
  • mama tawama beluwe ne bagaththa oyage weda godak hodai kiyala danna…suba pathum

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි ආ නියමයි, ජයවේවා.

    Reply
  • ප්‍රදිප්

    සහෝ බෝහෝම ස්තුතියි.

    Reply
  • Saman Prasad ( Black Panther )

    onna bawa.(y)

    Reply
  • thanks machan,,,,jaya wewa!!!

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • ස්තුතියි සහෝ.

    Reply
  • supiri film ekak wage ….
    thank you wewaa…………….!

    Reply
  • waradak neme tikak vira kawaya wage ewaa tikak karannako

    Reply
  • niyamayi saho mamath me wage ewata thamayi kamathi

    Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    එල එල…
    මේ වගේ ඒවටත් උපසිරසි කරන්න අය ඉන්න එපයි.
    නියම වැඩක්.

    Reply
  • mmth me wge ewa balanna asai.meka nm balannama watinawa…subata thanks VARUNA saho…….keep it up..jaya wewa………

    Reply
  • Thank you very much bro..!!!

    Reply
  • ස්තුතියි වරුණ සහෝ සබට..
    ජය වේවා!

    Reply
  • නියම වැඩක් යාලුවා.ඉදිරියටත් මෙ වගෙ අභ්‍යාවකාශ සීන් තියන ඒවාට සබ් දාන්න. good job thanks!

    Reply
  • “චූටී මල්ලි”

    තෑන්ක්ස් සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • මාලක

    ස්තුතියි. මේ වගේ ඒවා අනිවා බානවා. Science friction නම් ඉතින් එල තමයි. වැදගත් කමකුත් තියෙනවනේ.

    Reply
  • නලින්

    ස්තුතියි වරුණ සහෝ! බාගෙන තියෙන්න සබ් එක විතරයි අඩු!

    ජය වේවා!

    Reply
    • me film download karaganne kohomada?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *