අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [S03 – E11] | යක්ෂයා….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following SE3-3

කොහොමද යාළුවනේ…..!!!  ඔන්න එහෙනම් මම එකොලොස්වෙනි   කොටස අරගෙන ආවා..කිවුවට වැඩිය වැඩේ කරන්න පරක්කු උනා…නිදහසක් ලැබුණු ගමන්ම තමයි මේ වැඩේ කලේ..එහෙනම්  අපි පොඩ්ඩක්  කලින්  කොටස මතක් කරගමු.

ජෝ කැරොල් කස්ටියව ප්‍රාණ ඇපයට ගත්තනේ.ඒත් රයන ඇවිත් ඒකෙන් කස්ටියව බෙරගත්තනේ.. ඒ වගේම තියෝ ගේ නංගි ගැනත් අපිට කලින් කොටසේදී කිවුවා… එයත් හිර ගෙදර ගේට්ටු ඇරලා පිස්සු වැඩක් කලානේ.. ඒ වගේම ස්ට්‍රස් ගේ  කේතය. ඒක විකේතනය කරන්න තියෝ ට පුළුවන් උනා. ඒ වගේම ජෝ කැරොල් ගේ අවසානයත් උනා..ඒක එක අතකින් හොද වැඩක්.. ඒ ටික තමයි කලින් කොටසේ උනේ..

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.

තියෝ පස්සෙන් යන රයන් ට පොටක් පෑදෙන්න යන්නේ. කස්ටියට ලැබෙනවා ජෝ දීපු ඔත්තුවෙන් තියෝ ගේ ළමා කාලය ගැන අදහසක්. ඉතින් ඒක පස්සේ ගිහින් තොරතුරු හොයාගන්න තමයි කස්ටිය බලන්නේ.එකෙන් වැඩක් වෙයි ද? මොනවා දැනගන්න ලැබෙයි ද ? ඒ වගේම තියෝ අර හොයාගත්තු ලිපිනයට යන්න පුළුවන් වෙනවා. ඒකෙ මොනවද තියෙන්නේ? එයාලට ඇතුලට යන්න පුළුවන් වෙයි ද ? මේවට උත්තර හොයාගන්න  එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!!

යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!

 

The Following (2013) on IMDb

 

[button link=”http://goo.gl/2Pjsnt” type=”icon” “center” newwindow=”yes”] 286 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DC81E2249199FABA6C4966CD764F1985FC041B71

[button link=”http://goo.gl/Dr7iF1″ type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]

48EE613C4C5D6686C9DDBE8768C0C367B118F6E6
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

12 thoughts on “The Following [S03 – E11] | යක්ෂයා….[සිංහල උපසිරැසි සමඟ]

  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • elakiri api hitiye amathaka wela gihin kiyala me tika ikmanata dila danda thankzzzzz

    Reply
  • සුපුන් බුද්ධික

    දෙනකම් බලගෙන හිටියෙ සහෝ..
    කතාවත් මේ සීසන් එකෙන් නතර කරා..
    එහෙනම් අනිත් එපි හතරත් දෙමු..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

    Reply
  • කතාව අමතක කරලා නෑ. නියමයි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ආයෙත් ගේමට බැහැලා වගේ.
    ජයවේවා!

    Reply
  • ස්තුති සහෝ!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *