EXO Next Door [EP 05 – 06] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]
5 කොටස
ලස්සන EXO පිරිමි ලමයි ඉස්සරහ ලැජ්ජාවට පත්වෙලා මෙන්න ඉයොන්හීට හොඳටම අසනීප වෙලා. ඒ වලේම ඉයොන්හීට කෑගහපු චන්ඉයොල් වගේම අනිත් පිරිමි ළමයි ටිකත් ඇය නැතිව හරිම පාලුවෙන් ඉන්නේ. ඔන්න ආයෙමත් ඉයොන් හී එහෙට වැඩට ගියාම ඇය දැනගන්නවා තමුන් EXO සාමාජිකයො කාටවත්ම නොකියපු තමන්ගෙ නම චන්ඉයොල් දන්නව කියලා… කොහොමද ඒ? ඇයටත් ඒක පුදුමයක්…
6 කොටස
ඇතුල් වෙන්න තහනම් කරල තිබ්බ චන්ඉයොල්ගෙ කාමරයට ඇතුල් වීමේ වරදට දඬුවම විදිහට ඔන්න ඉයොන්හී EXO එක්ක ගිවිසුමකට බැඳිල එහෙ සේවය කරන්න එකඟ වෙනවා. ඒ වගේම ඉයොන්හීගෙ සොහොයුරා දැනගන්නවා තමන් එක්ක කෝපි බීපු තමන්ගෙ සගයා වගේම අලුත් අසල්වැසියා ප්‍රසිද්ධ EXO සාමාජිකයෙක් කියලා.
[button link=”http://goo.gl/0lP7r7″ type=”icon” “center” newwindow=”yes”] 41 MB සහ 42 MB කොපි මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2941 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks.. sub walata. lassana kathawak.
lassanai.thanks saho
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank u sub walata..digatama anik tikat ikmanta denna hode 😀 😀
Maru… Thanx for sub
niayamai…denakm unne..thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..