Chernobyl Diaries (2012) Sinhala Subtitles | මියගිය නගරයක සංචාරයක් යමුද…? [සිංහල උපසිරැසි සමඟ]
Red Lights ෆිල්ම් එකේ උණුසුම යන්නත් කලින්ම ඔන්න මම අදත් අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නියම බයිස්කෝප් එකක්. මට තාම horror ෆිල්ම් එකකට සබ් දෙන්න බැරි වුනු නිසා ඔන්න ඒකත් අද සම්පූර්ණ කර ගත්ත. කලින් ෆිල්ම් එක කට්ටිය ගොඩක් බාගෙන තිබුනු නිසා ඉක්මනින්ම තවත් එකක් දෙන්න ඕනෙ කියල හිතුන නිසයි මේ වැඩේට අත ගැහුවෙ. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ paranormal activity චිත්‍රපට මාලාවේ කථා රචකයා වන Oren Peliගේ නවතම නිර්මාණය තමයි මේ. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Bradley Parker විසින්. මෙහි Jesse McCartney, Jonathan Sadowski, Devin Kelley, Olivia Taylor Dudley, Nathan Phillips, Ingrid Bolsø Berdal, සහ Dimitri Diatchenko යන නළු නිළියන් ඉතාමත් ත්‍රාස්‍යජනක රංගනයක නිරත වනවා.
ලෝකයේ මෙතෙක් සිදුවුණ දරුණුම න්‍යෂ්ටික ඛේදවාචකයක් ලෙස සැලකෙන චර්නෝබිල් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිපිරීමෙන් ප්රිප්යාට් නගරය අති විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එහි තිබුන හැම දෙයක්ම වගේ විනාශ වුනා. ඒ නිසා මේ ප්‍රදේශය අවුරුදු ගානක් තිස්සෙ අත්හැරදාල තියෙන්නෙ. ඉතින් කවුද අකමැති මේ වගේ ප්‍රදේශයක පොඩි ටුවර් එකක් දාල සුපිරි අත්දැකීමක් ලබා ගන්න. (විශේෂයෙන්ම තරුණ කොල්ලො කෙල්ලො ටිකක්) හරියට මුලු නගරෙම තමන්ගෙ වගේ තමයි. මොකද කවුරුත් නෑනෙ. ඉතින් මෙහෙම කොල්ලො කෙල්ලො සෙට් එකක් යූරි කියල හමුදාවේ සේවය කල කෙනෙක්ගෙ මග පෙන්වීම යටතේ මේ නගරෙ සංචාරයක් කරන්න යනව. මෙයාල එහෙ යනකොට ඇතුල්වීමේ දොරටුවෙන් මෙයාලට යන්න දෙන්නෙ නෑ අලුත්වැඩියාවක් සිද්ද වෙනව කියල. ඉතින් ඒ නිසා මෙයාල හොර පාරකින් මේ නගරෙට රිංගනව. සම්පූර්ණයෙන්ම ජීවය නැතිවූ නගරයක් මෙයාලට දකින්න ලැබෙනව.. හැබැයි මෙහෙදි මේගොල්ලන්ට ලොකු ගැටලුවකට මුහුන පාන්න වෙනව…
එහෙනම් ඔයාලම බාගෙන බලන්න මෙයාලට මොකද මේ නගරය ඇතුලෙදි වෙන්නෙ, මේ නගරෙ මොනාද තියෙන්නෙ, මෙයාලට ආපහු එන්න ලැබෙයිද…කියන මේ හැමදේම බලන්න පුලුවන්. මේ වගේ කතාවක් තියන ෆිල්ම් එකක් බලන්න කවුරුත් අකමැති වෙන එකක් නම් නෑ. එහෙනම් හැමෝම ත්රාස්ය, භීතිය, කුතුහලය සපිරි මේ ෆිල්ම් එක හොඳට රසවිඳියි කියල මම හිතනව….
මේක මගේ 6 වෙනි නිර්මාණය. ඒත් මේක පළවෙන්නෙ මගේ 4වන නිර්මාණය හැටියට, ඉතිරි ෆිල්ම් දෙකත් ඔයාලට ලඟදීම ලැබෙයි. ඉතින් මම හිතනව මගේ කලින් නිර්මාණයට වගේම මේකටත් ඔයාල හොඳ ප්‍රතිචාර දක්වයි කියල. හොඳ හරි නරක හරි ප්‍රතිචාර දක්වනව නම් ඒක අපිට ලොකු හයියක් වෙනව ඉදිරියටත් සබ් දාන්න.. මොකද මේ ෆිල්ම් එක බලනව වගේ නෙමෙයි මහ රෑට සබ් දාන්න ගියාම තමයි ඇඬෙන්නෙ.. ඒ නිසා පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න..
එහෙනම් හැමෝටම ත්‍රාස්‍යජනක දවසක් වේවා! මම ගිහින් එන්නම්, ඔබට ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7578 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-30
Thank you mcn sub ekt ❤️
supiri
Thanks Malli.
thanks bro
Thanks
Thank U Bro…………
Thanls bro sub ekata..
Jayb wewa!
පට්ට පට්ට මචන්..අම්බානෙක තෑන්ක්ස් මේකට උපසිරැසි දුන්නට…
මේ චර්නොබිල් සීන් එක ගැන වංහුන් හොයන්න මටත් හෙන කැක්කුමක් තියෙනවා 😛
සුබ පැතුම්…!
thanx bro…
niyama vadakkkkkkkkkkkkkk
ෆිල්ම් එක නම් කුතුහලය පිරි එකක්.. ඒ වගේම උප සිරැසි ගැන්වීම නම් උපරිමයි. “පට්ට” වගේ සිංහල භාෂාවට අලූතින් එකතු වෙච්ච වචන තියෙනවා..
ෆිල්ම් එකේ වැඩි හරියක් තියෙන්නෙ කලුවරේ එකයි තිබ්බ එකම ප්‍රශ්ණෙ..(ඒකට කරන්න දේකුත් නැහැ තමයි, මොකද කළුවරේ සිද්ධ වෙන දෙයක් ලයිට් ගහල පෙන්වන්න කියලයි)
රොම්බ thanks..
supiri tahama pattaia hodee
patta film eka. ela.
godak hoda wadak
habai yalu meka ganna bahana,
ela kiri film eka
Thanks…….
patta film eka mamath banda damma dan
torrent එක වැඩ,,, continue at your own risk to කියන එකට පහලින් තියන ලින්ක් එක ක්ලික් කරන්න
torrents not working
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Thanx very Much…
thanks
ela ela,onna ada raata mama balannai yanne,thanx ah,heta kiyannm feeling eka,
හොරර් නේද.සිංහල සබ් එක්ක නම් ඉතිං නොබල කොහොමද.එල දිදුල එල.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!
thanks machoo…
elakiri sahoo………..
ela kiri machan
thank you wewaaa
උඹට ස්තුතියි! ඔන්න මාත් බානව.
sub akkama dunnata thanks…
බලමු මේකනම් හොදයි වගේ
niyamai macho… mamath kemathi mewage thriller ewata.
Thanks
පට්ට පට්ට 🙂
patta ah,
thanks දිදුල
me film1 ganna bari aiiiiiii???? 315MB, 650MB, 710MB eka copy1k vat ganna ba. “STOP – there might be a problem with the requested link” kiyala enava. ai a? helpppppppppppp 🙁
ත්රාස්යජනක් දවසක් වේවා කිව්වහම නිකන් මොකක්ද වගේ. 😉 බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
නියමයි සහෝ……….කියන්න වචන නෑ. ගොඩාක් ස්තූතියී අලුත්ම හොරොර් ෆිල්ම් එකක් දුන්නට
කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නෑ. ස්තුතියි සහෝ.
ela kiri machan..wade digatama karan yamu….
Ahaa…onna mamawath baawa…thnkx
තැන්කූ මතං… අද ලෑත බලන්න ඕනෙ
Thnaks…………
HARI HARI 700MB COPY EKA BANNA PULUWAN
THANKXXX
ANE MATA MEKA BANNA BENE
TORRENT BROKEN KIYANAWA MOKADA E
ස්තුතියි
🙂
නියමයි සහෝ..
මමනම් ආසම Horror තමයි.තව තවත් බයිස්කෝප් දෙන්න ලැබේවායි පතනවා..
ජය වේවා..!
පට්ට පට පට.. ඔන්න ගත්තා…
ela film 1,thank you!…..
ඇයි හත්තිලව්වේ… මේක අපි දෙන 400 වෙනි උපසිරැසිය නේද?
තව ඩිංගෙන් මටත් මේක මගෑරෙනවනේ හැබෑට!
මම හිතං හිටියේ 400 දෙන්නේ සිකුරාදා නැතිනම් සෙනසුරාදා වේවි කියලයි. ඒකයි මේ මගෑරුණේ…
ඔන්න ඉතිං 300 දීලා ඉතාම කෙටි කලක් ඇතුළත(මයේ හිතේ දින 50ක්වත් නෑ) තව 100ක් සම්පූර්ණ කරල තියෙනවා එහෙනම් අපේ මිතුරු උපසිරැසි නිර්මාණකරුවන්ගෙන් ලැබුණු ගැම්මෙන්, හයියෙන්!
ඉතිං තවත් මහා දුරක් යන්නට මේ අපේ විබපළටත්, එහිම කොටසක් වන අදියුරු මඩුල්ලටත්, ඒ හා බැදී සිටින සියලූම උපසිරැසි නිර්මාණකරුවන්ටත්, සහය දෙන සැමටත් සුබ පතනවා ජය වේවා කියලා; චිරාත් කලක් යෙහෙන් වැජඹෙමින් තව තවත් මේ සත්කාර්යය වඩ වඩා සපලදායක අයුරින් කරගෙන යෑමට!
සදා ජය බයිස්කෝප්!!!
අගෙයි දිදුල Kd සිල්වා සහෝ…
නියමයි වැඩේනම්!
උණුසුම නිවෙන්ඩත් ඉස්සර ගිනියම් කළා… නෙහ්? 😉
හරි ජාති වැඩක් සහෝ, කමෙන්ට් ගැන වැඩිය නොහිතා අපි අපේ උදාරම්කමත් රැකගෙන ජයට මේ වැඩේ කරගෙන යමු.
මම කලින් එකට කියපු එකම මෙතනත් කියන්නම්
උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ!!! හෙහ් හේ 😛
මොනව වුණත් බලු නකුටුවල ඇද අරින්ඩ නොයා උණ පුරුක් පුරුදු විදිහටම කෙලින් ඉමු.
ජය වේවා සහෝ!!
ගොඩාක් ස්තූතියී තවත් එව්ව දෙන්න හොදේ???
sub walata tnx saho…
නියම වැඩක්… ජය
elaz…max maxaa….mama horror balanna echchara asa ne bn….aeth ube mae lipiya kiyewwata passe kuthuhaletama down kara….supiri supiri mchn…weldn Didulaya…..thawa oneee….mewage wenas ewa…
gd jb didula kep it up(Y)
සුපිරි කතාවක් සබ් දුන්න එකට ජයම වේවා දිදුල සහෝට
ජය වේවා
මම මේවගේ films වලට ආසයි
thxxxxxx
හොද වැඩක් කලේ ඔයා මමත් බලන්න හිතන් උන්නු බයිස්කෝප් එකක්.ජය
දිදුල පට්ට ෆිල්ම්ස් නේ දැන් සබ් දෙන්නේ වැඩේ පට්ට දිගටම කරමු ඔන්න
පට්ට කියලා වැඩක් නෑ සුපිරි
Thanks macho
මේක මම දැක්කා හොද ෆිල්ම් එකක් කියලා දාලා තියෙනවා.ජය වේවා
සුපිරි වැඩක් 🙂
එලස් එලස් ජය වේවා බයිස්කෝප් දිදුල
නියමයි සහෝ මේක නම් මේ අවුරුද්දේ
ආවා පට්ට හොරර් එකක
සබ් වලට තුති
බොහොම පින් මේ ඔයාගේ කැප කිරීමට අපි හිස නමා ආචාර කරනවා
ගොඩක් ස්තුතියි සහෝ. ගොඩ දවසකින් බය හිතෙන එකක් බැලුවේ නැහැ. මේක බලන්න ඕනා අනිවා..
අහිංසක හිත්නේ.
TXX SAHO
මම කැමතිම ජාතියේ එකක්..ආයෙ පට්ට සහෝ දිදුල
සිරා කොල්ලා නියමයි 🙂
THXqqqqqQQQQQQ
වා..ව් මම මේක බලන්නම උන්නේ..නියමයි තුති
පට්ට පට පට මේක නම් එලම කිරි
නියම වැඩක් සුභ පතනවා මේ වගේ අපි ගැන බලලා වැඩ කරන සහෝලා..ඔයාල ගැන ආඩම්බරයි අපිට..
niyamai wadey jayama wewa 🙂
thxxxxxxxxxx
wow…tx bro
අනිවා මචෝ මේක නම් සිරා ෆිල්ම් එකක් සබ් දුන්න එකට බොහෝ පින්
දැන් නේ මේක දැක්කේ නියම කොල්ලෙක් නේ..වැඩේ නම් සුපිරි ඔන්න ඔහොම නේ ඉන්න ඕනේ
ෂා එළනේ…. මේක නම් ලොවෙත් නෑ 🙂
මේක නම් එළම පහරක්
නියම ෆිල්ම් එකක්.. 🙂 ජය වේවා…!!!!!!
thxxxxx 🙂
එල තැන්කු මචන්….. 🙂
පට්ට කොල්ලෙක්නේ නියමම ෆිල්ම් එකක දීලා තියෙන්නේ වැඩේ පට්ටම පට්ට
නියමම ෆිල්ම්ස් දෙන්න දැන් මේක එනකම් උන්නේ මග බලන්
බලමු පට්ට 🙂
niyamai macho…. mamath kemathi mewage thriller ewata… jayawewa machan
අප්පේ කියන්න වචන නෑ. ගොඩාක් ස්තූතියී අලුත්ම හොරොර් ෆිල්ම් එකක් දුන්නට. පින් සිද්ද වෙච්චාවේ. මහ රෑටම බාගන්නවා.. තවත් එව්ව දෙන්න හොදේ…….. 🙂
Ela kollekney pata pata gala maxca awataka.denne
Jaya wewa,
එල එල සුපිරි,
Thanks…
Pattaa patta patta macho
නියමයි සහෝ… හොල්මං ෆිල්ම් එකක් නිසාම අනිවා බානවා ….ජයවේවා!!
thxxx saho.red light akath maxxama maxxa
Pattaaaaaa maxxa macho