Extant [S02 : E06E07] with Sinhala Subtitles | හයවන සහ හත්වන කොටස්. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කොටසින් ලූසි දෙමුහුම් කෙනෙක් මරන්න පුහුනුවෙනවා. මේකෙන් ඇන්නා සන්තොස වෙනවා. චාර්ලි ඔහුගේ අලුත් කීකරු වීමේ වැඩසටහන ගැන පුදුම වෙනවා.ඒත් කතාවේ අවසානයේ දෙබස් වලින් තේරෙනවා චාර්ලි කිසිම වැඩසටහනක් සකස් කරලා නැති බව.ඊතන් තමන්ගේ අම්මා මෝලි බව හොයා ගන්නවා. ඒත් ජූලි කියන්නේ ඊතන්ගේ පැරිණි මතකය මකලා දැම්මේ එයාගේ වේදනාව අඩු කර ගන්න කියලා. මේ අතර මෝලී සහ ජූලි අතර නීතිමය අරගලයක යෙදෙනවා ඊතන්ව ලබා ගන්න. බලමු මේ සතියේ වෙන්නේ මොනවාද කියලා.
මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.
[button link=”https://goo.gl/OD2zun” type=”icon” “center” newwindow=”yes”] 150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 573 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
THANX SAHO SAUB EKATA ETH MEKE 7 WENI EKA NANE
ELA ELA THERUNA KISI AULAK NA EKATH THIYENAWA THANX YALUU
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහෝ. ගොඩක් කාලයක් බලන් හිටිය සබ එනකන්. මේකේ එපි ඔක්කොම ඇවිත් තියන නිසා ඉතුරු සබ් ටිකත් ඉක්මනටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 😀 ඊලග සබ දෙන්න නම් මාසයක් ම ගන්න එපා ඔන්න.. අපි තරහ වෙනෝ…!!!! 😛 😀
thanks
thnx saho digatama sub demu
thanka……….
digatama sub demu saho .. thanks
thx sahoo, anithewath ikamanata denwa nam thama hoda
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……