The Last Rescue (2015) with Sinhala Subtitles | පලා යෑම. [සිංහල උපසිරැසි සමඟ]
පුලුවන් ඉක්මනට තව ෆිල්ම් එකක් අරගෙන ආවා. 2015 ජුනි 1 වෙනිදා තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට 5.6ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Action, Drama, War කියන කැටගරි යටතේ තමයි ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නෙ.වැඩි කතා ඕන නෑ අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.
මේ ෆිල්ම් එකට ගොඩ නැගිලා තියෙන්නෙ දෙවන ලෝක යුද්ධය ආශ්‍රය කරගෙන.නාසි ප්‍රහාර වලට ලක් වෙන ප්‍රදේශයකින් ඇමරිකන් සොල්දාදුවො පසු බසිමින් ඉන්න වෙලාවක යුධ පෙරමුනේ ඉන්න ඇමරිකානු කැප්ටන් කෙනෙක් බරපතල ලෙස තුවාල වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න තාවකාලික කදවුරට අරගෙන එනවා, ඒ වෙනකොටත් එතන ඉතුරු වෙලා ඉන්නෙ කීප දෙනයි, මොකද ගොඩක් අය කඳවුරෙන් පිටත් වෙලා ගිහින් ඉතින් මේ අය ප්‍රතිකාර කරන්න පටන් ගත්තට වැඩේ ඉවර කරන්න වෙන්නෙ නැහැ නාසින් ඇවිල්ලා කඳවුර වටලනවා. ඒ වෙනකොට කඳවුරේ ඉන්නෙ සොල්දාදුවො තුන්දෙනෙකුයි, වෛද්‍යවරයෙකුයි,හෙදියන් දෙන්නෙකුයි, මේ අය නාසි හමුදාවෙන් අත්තඩංගුවට ගන්නවා.මෙයාලට නාසින්ගෙන් බේරෙන්න ලැබේවිද, ඊට පස්සෙ මොනව වේවිද කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා.ඒක හින්දා ඔයාලම බලන්න. හැමදාම කියනවා වගේ කතාව ලියන එක තමයි අමාරුම වැඩේ. 🙂 :)වෙනදා විදියටම මම IMDB user review එකක කොටසක් පහතින් දානවා එතකොට ඔයාලට පුලුවන්නේ ෆිල්ම් එක ගැන තව ටිකක් හොඳ අදහසක් ගන්න.
It actually has more suspense than action as a group of American soldiers that are stranded behind enemy lines try to get to safety with their own German POW in tow.Solid independent film with some scenes of great directing full of suspense and tension as well as beautiful cinematography. And overall, the core cast is very good.
අනිත් දේ තමයි මම මේ ලිපිය ලියන මෙහොත වෙනකොටත් මේ ෆිල්ම් එකට ඉංග්‍රීසි උපසිරසි ෆයිල් එකක් නිකුත්වෙලා තිබුනෙ නැහැ.ඉතින් ඉංග්‍රීසි උපසිරසි ෆයිල් එකක් නැතුව සබ් දාන වැඩේ කොච්චර අමාරුද කියලා ඔයාලට තේරෙනවනෙ.මම මේ වැඩේට ගොඩක් මහන්සි වුනා, ඒක හින්දා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නම එපා. 🙂 🙂 Results එන්න කලින් තව ෆිල්ම් ටිකක් ගේන්න බලමුකෝ. 🙂 🙂 එහෙනම් මම ගියා. කාටත් ජය !!
6778 downloads
Thanx mchn sub ekt.baiscopelk ekt jaya!
ස්තුතියි.
Thank you very much
ස්තුතියි.
thanks bro. oyala hinda thamai api therenna film balanne. good luck
Elama saho….. jaya wewaaaaa
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බෙහොම ස්තූතියි සහෝ….
උබ පට්ට කට්ටක් කාලා සබ් එකක් දීලා තියෙන්නේ….
අයි පවුඩර් ඹෆ් යු….. 😉
සිරාවටම උබ එළම පොරක් බන්….
ජය වේවා….
PATTA WEDAK SAHO, DIGATAMA SUB DEMU.. GOOD LUCK..
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.
thanks
Thanks සහෝ උබලගේ ඔය කැපවීම මත තමයි අපි තේරෙන භාශාවෙන් මචන් Films බලන්නේ…
ela aaaaaaaaa……….thanks bro..
thanks shaan
fatta mcn ela
thank you so much……………….. 🙂
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.
thanks bro, good luck
ගොඩක් ස්තූති
ජය වේවා…!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks bro
Thanks!!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තුතියි සහෝ
Thanks Sub ekata…
thanks
mula hodai.. anthima thathwika ne.. chaaaa…
thanks
ts
Niyamai macho. Digatama karagena yamu..
ෆයිල් ෂෙයාරින්ග් සයිට 2ක ලිනක්ස් ලබා දී ඇති අතර එම සේවා ලබා දෙන්නන්ගේ දැන්වීම් මග හැර පහසුවෙන් මෙම චිත්‍රපටිය භාගත කර ගන්න. මගේ twitter පිටුවට එන්න.
ilaga eken habu wemu
thank you… me wage ewa thawa ona….
tnx mcn. hoda baiscope ekak kiyala hithenawa.jaya wewa
ගොඩක් ස්තූති……. ජය වේවා……
ගොඩක් ස්තූති……. ජය වේවා……
ගොඩක් ස්තූති……. ජය වේවා……
බොහෝම ස්තුතියි සහෝ
Thanks bro
සබට බොහොම තුති වේවා
ela mcn.thanks
ස්තුතියි.
Good Work Friend niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ……
war උනාට බොරින්ග් වෙයිද දන්න්නෙ නැ බාලම බලමු තෙන්ක්ස් සබට
Thnk mchn sub ekta…