MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Extant [S02 : E11] with Sinhala Subtitles | එකලොස් වෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Extent TV S2P1

පසුගිය කොටසින් ජෙනරල් ටෝබීව දෙමුහුම් අයට පැනගන්න ඉඩ සැලැස්සුවා කියලා අත්අඩංගුවට ගන්නවා.ඒත් ජෙනරල් ටෝබි උපක්‍රම ශීලීව පැන ගන්නවා. නමුත් ඩ්‍රෝන යානාවක් ඇවිත් ටොබීගේ වාහනය විනාශ කරනවා. මේ අතර ජී එස් සී එකේ ලේඛම් වරිය ටේලර් කියන පරිඝනකය යෝජනා කරන විදියටම වැඩ කරනවා. ටේලර් ගැන ලොකු විස්වාසයක් තියනවා. මේ අතර මෝලිට පනිවුඩයක් ලැබෙනවා ඊතන් මාර්ගයෙන් ඒ පනිවුඩය පටිගත කරලා තියෙන්නේ ජෝන්. ඒකෙන් කියන්නේ හියුමැනැචිලා විනාශ කරන්න ඕන නම් හම්බ වෙන්න ඕන කෙනෙක් ගැන. බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා.

මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.

Extant (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/OD2zun” type=”icon” “center” newwindow=”yes”] 150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 463 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

8 thoughts on “Extant [S02 : E11] with Sinhala Subtitles | එකලොස් වෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

  • Udara Damith (B\K)

    thanks………

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnx saho anith ewt ikmanata denna

    Reply
  • yalu thanq machan sub eka dunnata 12 weni ekai 13 weni ekai kawadda denne

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply

Leave a Reply to Sajeevi Cancel reply

Your email address will not be published. Required fields are marked *