Extraction (2015) with Sinhala Subtitles | ගලවාගැනීම… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලියන් තමයි ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුවම ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
ලෙනාඩ් ට(ර්)නර් කියන්නේ සි.අයි.ඒ එකේ ඉන්න සුපිරි වැඩ කාරයෙක්. ඒත් එක මෙහෙයුමක් අතරතුර අපරාධකාරයන්ට මෙයාගේ විස්තර ටික ලැබිලා උන් අතින් ලෙනාඩ්ගේ බිරිඳ ඝාතනය වෙනවා, ලෙනාඩ්ගේ පුතාවත් මරලා දාන්න හදනකොටම ලෙනාඩ්ගේ යාලුවෙක් ඇවිත් පුතාව බේර ගන්නවා. අවුරුදු දහයකට පස්සේ ලෙනාඩ්ගේ පුතා හැරි, තාත්තා වගේම සි.අයි.ඒ එකට බැඳෙනවා. හැරි වැඩ කරන්නේ චෙක් ජනරජයේ ප්‍රාග් නුවර තියෙන සි.අයි.ඒ ඔෆිස් එකේ. හැරි කොච්චර දක්ශ උනත්, ක්ෂේත්‍ර නියෝජිතයෙක් වෙන්න තියෙන ටෙස්ට් එකෙන් ඔහු හතර සැරයක්ම අසමත් වෙනවා. හැරීටම හිතා ගන්න බෑ ඒ මොකද කියලා(චිත්‍රපටිය බලාගෙන යනකොට ඒ මොකද කියලා ඔයාලටම ඒක තේරෙයි ). එක දවසක් හැරීට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා ලෙනාඩ්ව, විශේෂ මෙහෙයුමක් අතරතුරදි ත්‍රස්තවාදීන් විසින් අල්ලගෙන කියලා. ලෙනාඩ් එක්කම කොන්ඩෝර් කියලා සි.අයි.ඒ එකේ රහස් තාක්ශනික මෙවලමකුත් ත්‍රස්තවාදීන් අතට පත් වෙලා. ලෙනාඩ් ගලවාගැනීමේ මෙහෙයුමට තමන්ද සහභාගි කරගන්න කියලා හැරි ඔහුගේ ලොක්කගෙන් ඉල්ලනවා. ඒත් ලොක්කා බෑ කියනවා. පස්සේ හැරි, තනියම තමන්ගේ තාත්තව බේර ගන්න ගේමට බහිනවා. ඇත්තටම හැරීගේ තාත්තව ඉස්සුවේ කවුද? කොන්ඩෝර් එක කියන්නේ මොකක්ද? ඒක හොරකම් කරේ කවුද? මේ ඔක්කොටම හැරිගේ අම්මගේ මරනයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? චිත්‍රපටිය නම් සුපිරියි. බෲස් විලිස් ගේ චිත්‍රපටියක් කිවුවම අපි කවුරුත් බලාපොර්තු වෙන standard එකක් තියෙනවා. ඒත් මේ චිත්‍රපටිය බලාගෙන යද්දි මට නම් තේරුනේ වෙනදා බෲස් විලිස්ගේ චිත්‍රපටි වල තියෙන මොකක්දෝ දෙයක් මෙකේ නෑ කියලා. අනෙ මන්දා. ඔයාලම බලලා තීරණය කරන්නකො. එහෙනම් තව හොඳ චිත්‍රපටියකින් නැවත හමුවෙමු. ජය වේවා!!
957CBD209E30B59A67979C8FC7A4C3E11769411F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12596 downloads
Thanks for sub!
ගොඩක් ස්තූති සබ් එකට
Thank you very much brother……..
Thankzzzzzzzz
thaaaaaaaaaaaaanx bro
බොහොම ස්තුතියි..’සබ්” එකට…..
Thanks macho
ජය වේවා!
සබ් එකට ගොඩාක් ස්තුතියි,
Thanks bro.happy new year
thanx dude…
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Happy new year Kalhara. Thanks lot.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanxxxxxx
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා…!!!
supiri film ekak wage. sub ekata thanks bro..
Niyamai macho digatama damuuu
තැන්ක්ස්……..
Theeratha Vilayattu Pillai [2010] me film eke sinhala sub danna puluwanda?
බ්‍රෲස්විලිස්ගේ එකක්නම් බලන්නම ඕනී
niayamai…patta filumak…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Saho……
ශා ම්අරු පහරක් තැන්ක්ස් සබට බන් එලම
Thanks machan, but podi awlak tyenawa. me page eke title eka yanne “Mindhunters (2004)” kiyala. eka change kranna.
Thanks again
ස්තුතියි කල්හාර සහෝ…
ජය වේවා!
thnx kolla..
Ela
Thankx bro….
Thank
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ado mama eka.. sub ekata thanx machan