Falling Skies [S01 : E07] | අභය භූමිය 2 [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ… පසුගිය කොටස බලපු අය නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද මේ කොටස දෙනකන්. එහෙමනම් ඔන්න අරන් ආවා.
පුරුදු විදියට පසුගිය සැරේ කතාව මම ටිකක් කියන්නම්කෝ. ගිය සැරේ අරෙ ටරී කියන හාදයා ටොම්වත්, කැප්ටන් වීවර්වත් රවට්ටලා ළමයින් ටික අරං යනවනේ පිටසක්වලයන්ට දෙන්න. අර ඊලයි කියන පොඩි ළමයව පිටසක්වලයන්ට දෙන තැනින්නේ කතාව ඉවර කරන්නේ. ඒ වගේම ඈන් මුහුණ දීපු කරදරෙත් එක්ක මැගී ඒයාට වේපන් ට්‍රේනින් ඒකක් දෙනවත් මතක ඇතිනේ.
අද කතාවෙදී අපි බලමු හැල්, මැට්, බෙන් 3න් දෙනාටම අනිත් අයත් එක්ක බේරිලා යන්න පුළුවන්ද කියලා. ඒ වගේම ගිය සැරේ හිටපු පොප් මෙයාලට උදව් කරයිද නැද්ද කියලා. එයානේ මෙයාලව පාවලා දුන්නෙත්.
එහෙම නම් ඉතිං කතාව බලලා කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ. නැවත හමුවෙමු.
SInhala Subtitles
-- Count 4971 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ela oyoma yan.
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ගොඩක් ස්තුතියි
thanks
නියමම කතාවක් ගෙනැල්ල නේ
එල එල පට්ට කතාවක්
අනිවා බලන්න ඕනේ මේක නම් අමුතුම පහරක්
බොහොම පින් සබ් එකට මචෝ
ජයම වේවා සහෝට මැක්සා පහරවල් ගේන එකට
එල එල
සබට තුති බන්
ඔබට ජය……………..
සුරේනි අතුරුගිරි thanks sub ekata…
patta .supiri………..
elazzzzzzzz.thanks a lot……..anith kotas ikman karoth hodai
supiri wadak sureni.booma pin sub ekata
patta sub eka.thanks dan thama me kathawa nagla yanda patan gaththee ela .sureni mahansiyata thanks
ela supiri .bohoma sthuthi……anith kotasa ikmanta denna…..
supiri…………….
elamathama.gidara .sub ekata pin
ever best story subtitle ,thanks sureni
patta .sthuthiwewa ……sub eka ela
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kiyanda therenne na etharan ela.sthuthiwewa
mare maru elaz
wa wa ………..patta .thanks
pissu hadenawa elaz………………
balana pattama katha walin ekak.thankiwuwewa
wow ,superb sires,thanks
nagala yanne dan me tv sires eka.balan nathuwa inda ba…………
gini gindara. supiri . thanks
ඉවසුමක් නතිව උන්නෙ…. ස්තුතියි ගොඩක්
gindara supii ……….sthuthiwewa……….
patta
superb.thanks a lot
patta padiri.elaz
danan me sires eka gini wage nagala yanawa. sub ekath supiri.thankiwu weewa
supiri . bohoma sthuthi
athatama danan anith sires eka balane kawadda kiyala mara asawakin inne.niyamai.bohoma sthuthi sureni
elaz patta…………………thanks a lot
තැන්කූ වෙන්ඩ ඕනේ අක්කි……… 150 කොපියත් තිබුනනම් ආයේ කියලා වැඩක් නෑ…….. හැබෑට ඒකට මොකද උනේ ඈ……?? 😮
bohoma stuti sahodari….. .
එල එල
තව ටිකයි
ඉතුරුවත් දෙමු ඩෝං ගලා
සබට තුති
ඔබට ජය…………..
මරු මරු…….
සැලෙන්න එපා සොයුරිය….
ඔක්කොම දෙමු……..
මාරු මාරු 2 කොටස දීලා අභය භුමියේ…
ඊලග කොටසක් මේ වේගෙන් දුන්න නම් ඇති.
(මේක දරාගන්න හැකි වේගයක් මට නම් වරදවා තේරුම් ගන්න එපා හෙදේ එක)
Thanks
thanks a lot. season 2 ekmanata denna
ඉවසුමක් නතිව උන්නෙ…. ස්තුතියි ගොඩක්
Thanks …………………………..
thanks.
ela ela taggala ehenam 8 ikmanatama denna ko
thanks a lot
thanx akke…great work..
ස්තුතියි සුරේනි මේ කථාවටත්
ජය වේවා!
bohoma pin
elakiri …….!!!!!!! jaya !!!!!
thnks…
Thanks
ජය වේවා !!!!!!!!
supiri akke 🙂
jaya wewa!
maxxama thama meyka 🙂
elaz thnxzzzz
එලකිරි පලවෙනිදා පාන්දරම මේක දිලා තියෙන්නෙ
ජයවේවා