අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S01 : E07] | අභය භූමිය 2 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Falling-Skiesකොහොමද යාළුවනේ… පසුගිය කොටස බලපු අය නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද මේ කොටස දෙනකන්. එහෙමනම් ඔන්න අරන් ආවා.

පුරුදු විදියට පසුගිය සැරේ කතාව මම ටිකක් කියන්නම්කෝ. ගිය සැරේ අරෙ ටරී කියන හාදයා ටොම්වත්, කැප්ටන් වීවර්වත් රවට්ටලා ළමයින් ටික අරං යනවනේ පිටසක්වලයන්ට දෙන්න. අර ඊලයි කියන පොඩි ළමයව පිටසක්වලයන්ට දෙන තැනින්නේ කතාව ඉවර කරන්නේ. ඒ වගේම ඈන් මුහුණ දීපු කරදරෙත් එක්ක මැගී ඒයාට වේපන් ට්‍රේනින් ඒකක් දෙනවත් මතක ඇතිනේ.

අද කතාවෙදී අපි බලමු හැල්, මැට්, බෙන් 3න් දෙනාටම අනිත් අයත් එක්ක බේරිලා යන්න පුළුවන්ද කියලා. ඒ වගේම ගිය සැරේ හිටපු පොප් මෙයාලට උදව් කරයිද නැද්ද කියලා. එයානේ මෙයාලව පාවලා දුන්නෙත්.

එහෙම නම් ඉතිං කතාව බලලා කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ. නැවත හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/3L6sV” type=”icon” “center” newwindow=”yes”] 140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
be0877ef792267d7358d47b85c6cc5267b8a93ca
[button link=”http://goo.gl/mmt2Fy” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
35bb00196502a7ad07f7a6ade50e93f81ed98992
[button link=”http://goo.gl/2Qoxtr” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
e86a4fece62c114aa35bb60297a9703a1e8498e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

59 thoughts on “Falling Skies [S01 : E07] | අභය භූමිය 2 [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • නියමම කතාවක් ගෙනැල්ල නේ
    එල එල පට්ට කතාවක්
    අනිවා බලන්න ඕනේ මේක නම් අමුතුම පහරක්
    බොහොම පින් සබ් එකට මචෝ
    ජයම වේවා සහෝට මැක්සා පහරවල් ගේන එකට
    එල එල
    සබට තුති බන්
    ඔබට ජය……………..

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata…

    Reply
  • patta .supiri………..

    Reply
  • elazzzzzzzz.thanks a lot……..anith kotas ikman karoth hodai

    Reply
  • supiri wadak sureni.booma pin sub ekata

    Reply
  • patta sub eka.thanks dan thama me kathawa nagla yanda patan gaththee ela .sureni mahansiyata thanks

    Reply
  • ela supiri .bohoma sthuthi……anith kotasa ikmanta denna…..

    Reply
  • supiri…………….

    Reply
  • elamathama.gidara .sub ekata pin

    Reply
  • ever best story subtitle ,thanks sureni

    Reply
  • patta .sthuthiwewa ……sub eka ela

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kiyanda therenne na etharan ela.sthuthiwewa

    Reply
  • wa wa ………..patta .thanks

    Reply
  • pissu hadenawa elaz………………

    Reply
  • balana pattama katha walin ekak.thankiwuwewa

    Reply
  • wow ,superb sires,thanks

    Reply
  • nagala yanne dan me tv sires eka.balan nathuwa inda ba…………

    Reply
  • gini gindara. supiri . thanks

    Reply
  • ඉවසුමක් නතිව උන්නෙ…. ස්තුතියි ගොඩක්

    Reply
  • gindara supii ……….sthuthiwewa……….

    Reply
  • danan me sires eka gini wage nagala yanawa. sub ekath supiri.thankiwu weewa

    Reply
  • supiri . bohoma sthuthi

    Reply
  • athatama danan anith sires eka balane kawadda kiyala mara asawakin inne.niyamai.bohoma sthuthi sureni

    Reply
  • elaz patta…………………thanks a lot

    Reply
  • තැන්කූ වෙන්ඩ ඕනේ අක්කි……… 150 කොපියත් තිබුනනම් ආයේ කියලා වැඩක් නෑ…….. හැබෑට ඒකට මොකද උනේ ඈ……?? 😮

    Reply
  • bohoma stuti sahodari….. .

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    තව ටිකයි
    ඉතුරුවත් දෙමු ඩෝං ගලා
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • සිසිත සමරතුංග(සිසියා)

    මරු මරු…….
    සැලෙන්න එපා සොයුරිය….
    ඔක්කොම දෙමු……..

    Reply
  • මාරු මාරු 2 කොටස දීලා අභය භුමියේ…
    ඊලග කොටසක් මේ වේගෙන් දුන්න නම් ඇති.
    (මේක දරාගන්න හැකි වේගයක් මට නම් වරදවා තේරුම් ගන්න එපා හෙදේ එක)

    Reply
  • thanks a lot. season 2 ekmanata denna

    Reply
  • ඉවසුමක් නතිව උන්නෙ…. ස්තුතියි ගොඩක්

    Reply
  • Thanks …………………………..

    Reply
  • ela ela taggala ehenam 8 ikmanatama denna ko

    Reply
  • Sara Yohani Epa

    thanx akke…great work..

    Reply
  • නලින්

    ස්තුතියි සුරේනි මේ කථාවටත්

    ජය වේවා!

    Reply
  • elakiri …….!!!!!!! jaya !!!!!

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා !!!!!!!!

    Reply
  • maxxama thama meyka 🙂

    Reply
  • Harsha Lahiru

    එලකිරි පලවෙනිදා පාන්දරම මේක දිලා තියෙන්නෙ
    ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *