Falling Skies [S01 : E09] | යුද්ධෝපකරණ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවෙන් එහෙනම්ම් අන්තිම කොටසට කලින් කොටස අරං තමයි මම මේ ඇවිත් ඉන්නේ ,හහ් බය වෙන්න ඒපා.අනිතිම කොටස කිව්වේ පලවෙනි සීසන් ඒකේ අන්තිම කොටසට කලින් කොටස.
මතකෙන් ගිය සැරේ අර සැකිල්ලක් බලන්න ගියා.ඒ වෙග්ම ස්කිටර්ස්ලටයි මෙක්ලටය් අමතරව තවත් පිටසක්වලෙයෝ ජාතියක් එයාලට හොයා ගන්න ලැබෙනවානේ.ඒ වෙග්ම මතක ඇතිනේ වීවර් අර එයාගේ ගේ අස්සට ගිහින් පිස්සු නටපු හැටි.තව පොඩ්ඩෙන් අපේ ටොම් හැල් දෙන්නම මැරෙනවා නේද? කොහොම හරි ටොම් වැඩේ ගොඩ දාගත්තෙන්.ඒ වෙග්ම ඔයාලට මතක අැති හැල්ගේ පරණ යාලුවා කැරන් ඒදා ආපහු ආවෙන්. ඒයාව මතක තියා ගන්න ඒයා තමයි ඉදිරියට ලොකු චරිතයක් රගපාන්නේ,
ඉතිං අද කතාව දිහා බලමු නේ.අද කතාවෙදී අර ප්‍රහාරය සූදානම් වෙන ඒක ගැනතමයි තියෙන්නේ .එයාලා අර ගිය සතියේ බලන්න ගියපු සැකිල්ල විනාශ කරන්න යන්නේ.එකේ ඒයාලට කරදර ගොඩාක් මුහුණ දෙන්න වෙනවා.මේ අතෙර් වීවර් ගැන නරක රහසකුත් එලි වෙනවා.ඔයාලාම ඉතිං කතාව බලන්නකෝ. මෙයාලට ප්‍රහාරයට යන්න පුළුවන් වෙයිද මොනවද ඒ අයට මුහුණ දෙන්න වෙන ගැටළු කියලා.
එහෙනම් පලමු සීසන් එකේ අන්තිම කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු
SInhala Subtitles
-- Count 4775 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
සුරේනි අතුරුගිරි thanks sub ekata…
supiri hode
wow great
ela patta
බොහොම ස්තුතියි සිස් අනේ දෙවෙනි සීසන් එකත් දෙන්න…
supiri thanks sureni
නියමයි නියමයි.ජයවේවා.බොහෝම ස්තූතියි…!
patta ela saho…….
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔන්න මමත් ගත්තෝ
ගොඩක් ස්තූතියි.
ela ela sureni.patta subeka……thanks.
api dan me katha balada adic wela revolution ,terra nova,under the dome ,falling skies, wage ela tele sires walin api adic wela inne.apita me wage sirries dennda ela.kawe nathath bada pirenawa.a Los.Ultimos.Dias. move ekath patta
මාරම ඉක්මනට සබ් දුන්නනෙ අපේ සුරේනි කෙල්ල මේකට.තව එකයි නේද.නියමයි නියමයි.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!
බොහොම පි අක්කේ එහෙන් සීසන් 2 කත් මේ ගම්මට දෙන්න……………
dan nan anik kotasa balanakan pissu wage .supiri.sub ekata bohomasthuthi
patta padiri elazzzzzzzzzzzzzz
wow nice .what a sires .tyhanks sureni
patta patta gini gindarara thans sureni sub eka patta
thanks a lot sureni. geat woke .thanks a lot
bohoma stuti sahodari…. .
බොහොම ස්තූතියි සුරේනි සහෝදරී සිංහල උපසිරැසියට.. මමත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා..
meke anith part eka balanakam iwasillak na
thanks
සුපිරියි කෙල්ලෙ
සබට තුති
ඔබට ජය…………..
එලකිරි season 2 එකත් දෙමු…
සබට ජය
wow..balana hitiye thz
elazz thnxzz
supiri 🙂
ඉස්තුතියි ඔබගේ මහන්සියට,ඔබට ජය
මැක්සා සහෝදරි
maru film akak
thanks anith awath ikmnata demu
එලස් ඔන්න ගත්තා
බොහොම පි අක්කේ එහෙන් සීසන් 2 කත් මේ ගම්මට දෙන්න පටන් ගමු නේ
පින් 🙂
last akath ikmnata demu txxx akki
තැන්ක්ස් වේවා!
THanKZ
thanks
maxxa maxxa thawa 1yi
maxxaa.. thanks…