අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S01 : E09] | යුද්ධෝපකරණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

Falling Skiesඔන්න යාළුවෙන් එහෙනම්ම් අන්තිම කොටසට කලින් කොටස අරං තමයි මම මේ ඇවිත් ඉන්නේ ,හහ් බය වෙන්න ඒපා.අනිතිම කොටස කිව්වේ පලවෙනි සීසන් ඒකේ අන්තිම කොටසට කලින් කොටස.

මතකෙන් ගිය සැරේ අර සැකිල්ලක් බලන්න ගියා.ඒ වෙග්ම ස්කිටර්ස්ලටයි මෙක්ලටය් අමතරව තවත් පිටසක්වලෙයෝ ජාතියක් එයාලට හොයා ගන්න ලැබෙනවානේ.ඒ වෙග්ම මතක ඇතිනේ වීවර් අර එයාගේ ගේ අස්සට ගිහින් පිස්සු නටපු හැටි.තව පොඩ්ඩෙන් අපේ ටොම් හැල් දෙන්නම මැරෙනවා නේද? කොහොම හරි ටොම් වැඩේ ගොඩ දාගත්තෙන්.ඒ වෙග්ම ඔයාලට මතක අැති හැල්ගේ පරණ යාලුවා කැරන් ඒදා ආපහු ආවෙන්. ඒයාව මතක තියා ගන්න ඒයා තමයි ඉදිරියට ලොකු චරිතයක් රගපාන්නේ,

ඉතිං අද කතාව දිහා බලමු නේ.අද කතාවෙදී අර ප්‍රහාරය සූදානම් වෙන ඒක ගැනතමයි තියෙන්නේ .එයාලා අර ගිය සතියේ බලන්න ගියපු සැකිල්ල විනාශ කරන්න යන්නේ.එකේ ඒයාලට කරදර ගොඩාක් මුහුණ දෙන්න වෙනවා.මේ අතෙර් වීවර් ගැන නරක රහසකුත් එලි වෙනවා.ඔයාලාම ඉතිං කතාව බලන්නකෝ. මෙයාලට ප්‍රහාරයට යන්න පුළුවන් වෙයිද මොනවද ඒ අයට මුහුණ දෙන්න වෙන ගැටළු කියලා.

එහෙනම් පලමු සීසන් එකේ අන්තිම කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/3L6sV” type=”icon” “center” newwindow=”yes”] 140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
be0877ef792267d7358d47b85c6cc5267b8a93ca
[button link=”http://goo.gl/7XX62o” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9b88858e939dc7c593b5162fd2697d36aee6d2a8
[button link=”http://goo.gl/ad58mF” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
e358fc7c3bbc6fbb1dcfe5287889b7626ec766b8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

45 thoughts on “Falling Skies [S01 : E09] | යුද්ධෝපකරණ [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata…

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි සිස් අනේ දෙවෙනි සීසන් එකත් දෙන්න…

    Reply
  • නියමයි නියමයි.ජයවේවා.බොහෝම ස්තූතියි…!

    Reply
  • patta ela saho…….

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔන්න මමත් ගත්තෝ

    Reply
  • ගොඩක් ස්තූතියි.

    Reply
  • ela ela sureni.patta subeka……thanks.
    api dan me katha balada adic wela revolution ,terra nova,under the dome ,falling skies, wage ela tele sires walin api adic wela inne.apita me wage sirries dennda ela.kawe nathath bada pirenawa.a Los.Ultimos.Dias. move ekath patta

    Reply
  • mudiya / මුදියා

    මාරම ඉක්මනට සබ් දුන්නනෙ අපේ සුරේනි කෙල්ල මේකට.තව එකයි නේද.නියමයි නියමයි.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම පි අක්කේ එහෙන් සීසන් 2 කත් මේ ගම්මට දෙන්න……………

    Reply
  • dan nan anik kotasa balanakan pissu wage .supiri.sub ekata bohomasthuthi

    Reply
  • patta padiri elazzzzzzzzzzzzzz

    Reply
  • wow nice .what a sires .tyhanks sureni

    Reply
  • patta patta gini gindarara thans sureni sub eka patta

    Reply
  • thanks a lot sureni. geat woke .thanks a lot

    Reply
  • bohoma stuti sahodari…. .

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සහෝදරී සිංහල උපසිරැසියට.. මමත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා..

    Reply
  • meke anith part eka balanakam iwasillak na

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරියි කෙල්ලෙ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • Harsha Lahiru

    එලකිරි season 2 එකත් දෙමු…
    සබට ජය

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි ඔබගේ මහන්සියට,ඔබට ජය

    Reply
  • මැක්සා සහෝදරි

    Reply
  • thanks anith awath ikmnata demu

    Reply
  • එරංග

    එලස් ඔන්න ගත්තා

    Reply
  • බොහොම පි අක්කේ එහෙන් සීසන් 2 කත් මේ ගම්මට දෙන්න පටන් ගමු නේ

    Reply
  • last akath ikmnata demu txxx akki

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • notisamanalaya

    maxxaa.. thanks…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *