Falling Skies [S02 : E10] | වඩාත් හොද එකමුතුවක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවෙන් එහෙනම් මේ සීසන් එකේ අන්තිම කොටස. යාන්තම් ඉවර කරගත්තා.දැන් ඉතිං 3 වෙනි එක තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි 4 වෙනි සීසන් එක ගැනත් trailer එකක් නිකුත් වෙලා තියෙනවා. කතාව වෙනස්ම පැත්තකට තමයි ගලාගෙන යන්නේ 4 වෙනි සීසන් ඒකේදී. 4 වෙනි එකට කලින් 3න් වෙනි සීසන් ඒක බලලා ඉන්න එපැයි නේද?
පසුගිය සතියේ කතාව මතක් කරගනිමු නේද? පසුගිය සතියේදී චාල්ස්ටන් වලට සාදරෙයන් පිළීගත්ත අපේ මිත්‍රයන්ට කරදර වලට මුහුණ දෙන්න සිද්ද උණා මතක ඇතිනේ. මැගී ඇතුලු පිරිසට වගේම ටොම්ලාටත් හිරේ යන්න සිද්ද වෙනවා මතක ඇති කියලා හිතනවා. ඒ වගේම අර රතු ඇස් තියෙන ස්කිටර් ප්‍රත්රෝධියාගෙන් ටොම්ට ලැබුන පණිවිඩයට ප්‍රතිචාර දක්වන්න ගිහින් එයාලට වෙච්ච දේ මතක ඇති කියලා හිතනවා. හොදයි ඒහෙනම් අද කතාව ගැනත් ටිකක් කියන්නම්. අද කතාවෙදි ටොම් ඇතුලු පිරිස අර රතු ඇස් තියෙන ස්කිටරයා මුණගැහෙනවා. රතු ඇස් ස්කිටරයා මෙයාලට කියන විදියට අර මාලු ඔළුවෝ විශාල ආයුධයක් නිෂ්පාදනය කරනවාලු. ඉතිං ටොම් සය දෙවන අනුකණ්ඩෙයේඅය මේ ආයුධය විනාශ කරන්න තමයි යන්නේ.
ඉතිං මේ අයට ඒ ආයුධය විනාශ කරලා පිටසක්වලයන්ව පරද්දන්න පුලුවන් වෙයිද කියලා බලන්නෙකෝ. ඒ වගේම තමයි ටොම්ට සහ ඈන්ට සුභ ආරන්චියක් දැනගන්නත් ලැබෙනවා. ඒක මොකද්ද කියලා බලන්න වෙන්නේ කතාව බලලාම තමයි. ඉක්මනින් 3 වෙනි සීසන් එකෙන් මුණගැහෙමු.
SInhala Subtitles
-- Count 3423 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thnkzzzzzzzzzzzzzzzz dr……gd wrk
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
baiscop@ 3 weni season eka amatha karapalla…. kawura hari dan sub dennda.baiscop@ digatama sub denathi ewunta chance denna epa plz
kwdda season 3 sub enne,,cant wait,thama season 3 dwnld kreth na sub nathi hinda hurry up guyss we cant wait 😀
3 weni 1ke sub 1k danna kauruth nadda??
සුරේනි 3ed season එක දෙන්නේ නැතුව ඇගිලි ආතල් ගන්නවද ?
season 3 sub oneeeeeeeeeeeeeee ikmnatamaaaaaaaaa aaaa elaaa
බොහොම ස්තුතියි සුරෙනි…
Season 3 subs tika ikmanata demuda yalu 🙂
ane sureni oya ga falling skies sub eka denne natha hodata othala ida ganna. man falling skies sub nathuwa balanawa.roy lee adarshayakata gannda…. roy is greatest person in baiscop.com
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
1 and 2 season dunna akata thanks……….ekmanta 3 season1 th denna puluwannam………..
Ko season 3 denne nadda 🙁
monaada senuri balu wada karanne apita season 3
3rd season ekath ikmanatama damu. thanx sub walata
අයිඕ සුරේනි අපිට SEASON 3 උපසිරස් දෙන්නේ නැද්ද ? අපි අපහසු තත්වයෙන් ඉන්නේ අනේ? මුල් 2ක සුපිරි දැන් අපි බූට් එකක් කපු එවුන් වගේ SUB එක ඉල්ලනවා අනේ PLZ ? අනේ ඩිංගක් ඉන්න කෝ ඔය සුබ එක දෙන්න කෝ ?
ඇයි ද කලබල අහක බලබල SUB එක අපිට දෙන්න KOOOOOO
man me okkoma baluwa. thanx subs walata. ikmanatama 3rd season ekath dem. obata jaya sis.
aeioo sureni kawadda season 3 denne api chater
උදේම නැගිට්ටේ 3න්වෙනි ටෙලි කතා මාලාව බලන්ඩ ……මාදැ කොලා සෙනුරි අදත් මේකේ 3වෙනි කතා මාලාව දීලා නැනේ … කවද්ද දෙන්නේ ?
ELA SEASON 2 SUB EKA…PL ITHURUTIKA IKMANTA DENNA….. ?
aio me apitta balan idala athi welaa….
senuri@ kawadda season 3 denne?
thnks season 2 walta me parath hadanne season 3 parakkukarannada?
දිගු කාලයක් පුරා අප හට Falling Skies2 උපසිරසි ලබාදුන් සුරේනි අතුරුගිරි” සොහොයුරියට බොහොම පිo
wow great . thanks for sub . pl give us to next season soon
elaz. superb ……3rd season eka kawadda denne ?
sureni season 3 heta apita balanda denda…………pl
ela sub eka sureni pissu bump wenawa supiri. ane anith season ekath ikkmanata dennda…….nathan kattiya haalenawa
ela. patta sub eka. mara dukayi season 2 iwarawunu widiyata . ane sureni next season ekath ikkmanta denna harida
fantastic subtitle .thanks.pl give next episode soon
ela.tin tin ganawa .bohoma pin ekadigatama me kathamalawa dunnata. anith season ekath ikmanta dennda harida?
wow great .thanx .pl give next season soon
ela patta sub eka.next season eka kawadda dene?
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ඒ වගේම මේක දිගටම දුන්න එකටත් බොහොම පිං. ජය෴෴ 😛 😛
Thanks
3ත් ඉක්මනින් දෙන්න කියලා ඉල්ලනවා……..ජයවේවා
බොහොම ස්තුතියි 3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජය ……………..
ඉලගට මොනවෙවිද කියල හිතාගන්න බරිවිදියටනෙ කතව යන්නෙ.ඉලග කොටසත් ඉක්මනට ඩෙන්න
නියමයි සුරේනියෝ.දිගටම දෙමු.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. තුන්වෙනි සීසන් එකටත් ඉක්මනටම සිංහල උපසිරැසි ගේන්න පුළුවන් වෙන්න කියල පතනවා.
great work sureni. thanks a lot.pl give us to 3rd sires soon .
සීසන් 3 ඩවුන්ෙලා්ඩ් කරන්න torrents දෙන්නකෝ ශානි
බොහොම ස්තුතියි සුරේනි, 3 වන සීසන් එකත් ඉක්මණින්හ දාන්න. ජය වේවා…
තෑන්ක්ස්.
සීසන් 3 දැනටම ඩවුන්ෙලා්ඩ් කර ෙගන ඉන්ෙන්.
ඉක්මනට සබ් ෙදන්න.
bohoma stuti sahodari…. .
3 th ikmanata ona akki
සුරේනි අතුරුගිරි thanks sab ekata
mama asawenma balana patta tv series 1k.
sinhala sub walata bohoma sthuthi
season 3 ekath ikmanatama denna
එල එල
3න් වෙනි එකත් දෙමු
සබට තුති
ඔබට ජය……..
thanks
thanks dear…
thanks akka
Finally completed S-02. Thx u sis 🙂
googlesinhalainput eka ganna sinhala akuru gahanna lesiy 😀 thx !
බොහොම ස්තුතියි සුරේනි 😀
1යි 2යි නම් හරි
3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජය
niyamai…….
Thanks
තැන්ක්ස් වේවා!
නියමයි ජය!
thnx dr……..
bohoma thuthi
wow,,maru 😀
supiri kathawa aka digata dena akata txz
එල සබ් එක ගත්තා 3 ත් දෙමු ජය!
sub walata thanks akki 😀
meykath iwarai ehenam 3th ikmnata demu 😀
thanks
ahh meykath iwarai ne maru 😀
jayen jaya!!!!