Falling Skies [S04 : E01] | යන්ත්‍රයේ අවතරය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ….
ඔන්න ඔයාලා බලන් ඉදපු 4 වෙනි සීසන් එකේ පළවෙනි එපිය නිකුත් වෙලා තියෙනවා. මේක නාලිකාවේ විකාශය වෙන්න තියෙන්නේ මේ මාසේ 22 උනත් අන්තර්ජාලයට කොපියක් නිකුත් වෙලා තියෙනවා. ඉතිං අතිශය කාර්යබහුල කාල සීමාවක උනත් මම මේක දෙන්න ඕන කියලා හිතුවේ ඔයාලා මේක බලන්න ආසාවෙන් බලන් ඉන්න නිසාමයි. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්.
පෙර කතා වල සිද්ද උනු දේවල් ටිකක් මතක් කරන්නම්කෝ. පසුගිය කතා මාලාව අවසන් උනේ ලෙක්සි, ඈන්ගේ දුව ලෝඩස්ගේ ඇස් පණුවන්ව අයින් කරලා එයාව බේරගන්න තැනින්නේ. ඒකෙන් අපිට පැහැදිලි උනානේ ලෙක්සි කියන්නේ විශේෂ කෙනෙක් කියලා. ඒ වගේම වෝම්ලා එයාලව බ්‍රසීලයේ නැවත පදිංචි කරන්න හැදුවත් දෙවන අනු ඛන්ඩය ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ අනුව එයාලා අලුත් නිවසක් සොයාගෙන ගමන් ආරම්භ කරනවා.
ඔන්න එහෙනම් අද කතා බලන්නකෝ. අද කතාවේ සිද්ද වෙන දේවල් මම කියන්නේ නැහැ. සම්පුර්ණයෙන්ම ඒක ඔයාලට බාරයි. ඒ වගේම වාසල සහෝට ස්තූති කරන්න ඕන මට මේ ගැන දැනුම් දුන්නට.
SInhala Subtitles
-- Count 7893 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
fatta sahodari ela
thanks….
ස්තුති
thanks..
mata sub weda nene
thanks….!
නියමයි නියමයි
me baiscopelk eke thina hama kathawakma idm walin bagannath link eka denna puluwanda
Thanks sis..
perfect brother txtxtxtxtxtxtxtxtxtxtxtxxtxtxtxtxtxtxtxttx
ඔන්න බාගත්තා…. ස්තුතියි සහෝ…..
———————– Thanks akke ————————————————-
Anit epi walatath apu gaman SUB denna balnna…. we are wating for 🙂 🙂 <3
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
shaaa niyamai meka enakan balan hitiye thanks akki <3
thanaks..(Y)
thx sis
නියමයි සුරෙනි… අයෙත් වැඩේ පටන්ගමු එහෙනම්….
එල
ඉක්මනට දුන්නු එක වටිනවා
සබට තුති
ඔබට ජය………
Thank you very much 😀
thanx sister……
. නියමයි. මේක එනකල් හිටියෙ.උපසිරසියට ස්තුතියි
godaaaaaaaaakma pin akki….
Thanks a lot,, meke enekan balan hitiye,
බොහෝම ස්තූතියි සබ් දැම්මට……….
mamath asawen balapu akak.. thanks…….
meka enakan balan hitiye. thanks akke…..
thanks a lot
kiyanda wachan na…thanlz…………..so munch
ගොඩක් ස්තූතියි
සුරේනි අතුරුගිරි thanks sab ekata
ගොඩක් ස්තුතියි අක්කේ .. 😀 මෙන්න බානවා …
bohoma stuti sahodari…..
meka enakanma tama balan hitiye……….. .
එලකිරි බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
Thanks Sureni Much waited TV series 🙂
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නේ. පරක්කු කරන්නෙ මොකටද? මෙන්න බානවා. ජය෴෴ 😛 😛
me oyata barida elamantary s2 denna eke s1 dipu kena apiwa anatha kalane patta kathawak eka
අම්මෝ දෙනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ.
150mb wage denna puluwan nam watinawa 😀 thanks subvalata digatama sub denna sahodari !!!!
jayavewaa !!!
wow thanks.
patta kathawak meka
ela ela akke… meka enkn agili gene gena hitiye.. tnxxxxx sub 1kata.
ආව් අම්මා….. නියමයි…. මේක එනකල් හිටියෙ…. මේ සයිස් එක පොඩි එවුවා නැද්ද ඈ..?… :v … තැන්කූ වේවා….. 🙂
Thanks yaluwa 🙂
මේ සීසන් එක එනකම් බලාගෙන හිටියේ,txxxxxxxxxxxxxxxxx
බොහොම ස්තුතියි සබ් වලට..
Thanx
eyee daka dala tiyanawa
mena ada wenakota sub ekath deela
niyamai akeee
නියමයි. මේක බලන්න.
නියමයි. මේක බනන්න ඕන. උපසිරසියට ස්තුතියි.
patta pata pata enakam balagena unne thanx
suppa niyamay ahh
කිරි අප්පට බල්ලෝ බුරපි කිවලු
එනකන් බලාන උන්නේ අක්කේ
මගේ හිතේ 50 ට දැන් ලගයි නේද .
අනිත් එපිය බලන්න ටික කාලයක් ඉන්න වෙන එක තමා දුක
ඔන්න ගත්තා සබට තුති අක්කේ….ජය!!
thanx sis…….sub ekata……
thanks
බොහොම ස්තුතියි සබ් වලට…
මේ සීසන් එක එනකම් බලාගෙන හිටියේ,
බොහොම ස්තුතියි සබ් වලට…
thnkss sis….amathaka wela kiyala hituwe mekata sub dennna..thnkss agin..
හම්මේ!! මේ තියෙන්නේ! 😀 thanx sis for sub! 🙂
150mb wage copy nadda
amathakawela athi kiyala hithuwe. thanx sis
elaaaaaaa. niyamai akkeeeeeee, :*
Mama Meka Enakam Balan Hitya Thanks
pattane!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks sub 1ta. jaya wewaaaa!
Thanks a lot,, meke enekan balan hitiye,,, 😀 mari maru
Thanks