Falling Skies [S05 : E06] |යුද්ධයට කෙටි විරාමයක්.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න සතියක විවේකයකින් පස්සේ අපි නැවතත් මේ එකතු වෙන්නේ ‘අහස කඩවැටීම’ ගැන බලන්නයි. හොදයි සුපුරුදු පරදි පසුගිය කොටස් ගැන මතක් කරගිනමු නේද? කර්නල් වීවර්ගේ කණ්ඩායමට ෆ්යේට්විල් වලට යන ගමන අතරතුර ප්‍රහාරයකට මුහුනදෙන්න උණානේ. මාටි කියලා තමන්ගේ පවුලේ මිනීටික ආරක්ෂා කරන පුද්ගලයාගෙන්. කොහොමහරි මාටිට සිදුවීම ගැන පැහැදිලි කරලා මේ යුද්ධයට එයාවත් එකතු කරගන්න කර්නල් සමත් උණා මතක ඇති. මීට කලින් සතියේ පෝප් හැල්ව පැහැරගන ගියානේ. ඉතිං පසුගිය සතියේ ටොම් හැල්ව හොයන්න ගියා මතකයිනේ. ඒ වගේම එතනදී ටොම් සහ පෝප් මුහුණට වෙඩි වැදුනා, ටොම්ගේ කකුලට සහ පෝප්ගේ උණ්ඩය කම්මුල හරහා ගිහින් තිබුනානේ. ඒ වගේම හැල්ට පෝප්ගේ කණ්ඩායමේ ඉන්න ගෑණු ළමයා ඉසබෙලාගේ උදව්වෙන් බේරෙන්න ලැබුනා මතක ඇති. ඒ වගේම කතාව අවසන් උනේ ටොම්ව අර පියාඹන පිටසක්වලයෙක් එහෙම නැත්නම් හොනට් කෙනෙක් උස්සගන යන තැනින්නේ.
4154 downloads
api wenuwen mahansiwenawata godak pin
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ගියස් සතියේ කතාව ගියේ නැද්ද? තෙරුනෙත් නෑ අප්පා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
thanks brroo
ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට..
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තුතියි අක්කේ මෙන්න සබ් එක ගත්තා 😀
ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
මේක ගොඩක් ආසාවෙන් බලන්නෙ. ඉතින් ගොඩක් ස්තූතියි ඔයාට
sub ekata thanx aaaaaaaaaaaaaa
thank you akko…… sub eka enakam agili gana gana hitye….thnx very much
thanks……
tnx sis…………………
hureeee me parath man mulinma bewaaaa
thankk youu.. 🙂