Fallout [S01 : E05] Sinhala Subtitles | දිනාගත් විශ්වාසය… [සිංහල උපසිරසි] (18+)
Fallout [S01 E05] Sinhala Subtitles
පසුගිය අප්‍රේල් මාසේ 16 වෙනිදා උපසිරසි දෙන්න පටන්ගත්තු සීරීස් එක
මෙච්චර කාලයක් ඇදෙයි කියලා හිතුවේ නැහැ යාළුවනේ…
සමාවෙන්න මෙච්චර ප්‍රමාද කළාට…එහෙනම් වැඩි කතා නැතුව
කලින් වුන දේවල් ටිකක් මතක් කරගෙන අපි අද කතාවට යමු.
ඉතින් ඔන්න ලුසී මැණික, තාත්තව හොයාගෙන මතුපිට ලෝකයට ආවා.
ඒ අතරේ සහෝදරත්වයේ අර වගේ ගූල් කෙනෙකුත්
එයාලගේ පරීක්ෂණාගාරයෙන් පැනලා ගියපු කෙනෙක්ගේ පස්සෙන් පන්නනනවා.
ඉතින් අපේ නයිට් ටයිටස්ට නම් බලු විදිහට මැරෙන්න වෙනවා.
මැක්සිමස් සහෝදරයත් ඒ ලැබුන චාන්ස් එකෙන් සෑහෙන වැඩක් ගත්තා.
අන්තිමේදි ලුසී අර විද්‍යාඥයාගේ ඔළුවත් අරගෙන යනකොට
ගූල් මැද්දට පැනලා එතන හෙන ජංජාලයක් වෙනවා,
කොහොමහරි අන්තිමේදි මැක්සිමස්, තේඩියිස් දෙන්නා ඔළුව හොයාගන්නවා.
අද කතාවෙදි මේ ඔළුව අයිති කෙනා ඇත්තටම කවුද?
ඒවගේම තේඩියස් මේ ඉන්නේ මැක්සිමස් කියලා දැනගනීවිද?
ලුසීට මතුපිට ලෝකයේ කරදර වලින් දිගටම බේරෙන්න ලැබේවිද?
ඉතින් තවත් පරක්කු නොවී බලන්නකෝ..
ඉක්මනින්ම 6වෙනි කතාංගය අරගෙන දිනිඳු අයියා ඒවි.
එහෙනම් තවත් මේ දවස් වල ට්‍රෙන්ඩින් කතාමාලාවක උපසිරසි අරගෙන
හෙටත් ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..
කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා!!!
Fallout,Fallout [S01 E05] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5129 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
thanks machan
thanks
thanks a lot Nirmal saho sub ekata
thank you <3
ithuru tikath ikmanata dendooooo…..
බොහෝම ස්තූතියි…
ko ep6 sub eka bro
tnx for the sub
ස්තූතියි සහෝ ඔයාගේ කාලයටයි මහන්සියටයි.. උපසිරැසියටයි….
Thanks Brother