Fargo [S01 : E02] | සැකය… [සිංහල උපසිරසි සමඟ]
මෙන්න එහෙනම් දවස් 2ක් ඇතුලත දෙවෙනි කොටසත් අරන් ආව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නේ 29 වෙනිදා. එත් මම ඉක්මනින්ම තුන්වෙනි කොටස දෙනවා.
වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙන නිසා දෙවෙනි කොටසේ වෙන්නේ මේකයි. මෝලි ටික ටික ලෙස්ටර් නියගාර්ඩ් සැක කරන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අලුත් බොස්, එයාට පෙන්නන්නේ වෙනම පැත්තක්. මේ අතර මැල්වෝ පරික්ෂනයක් පවත්වනවා බ්ලැක්මේල් කරන්න උත්සාහ කිරීමක් ගැන සුපර් මාර්කට් රජා කියන පුද්ගයෙක්ට…
තුන්වන කොටසේ උපසිරසියත් සමග මැයි මස 5 වෙනිදාට පෙර හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට ජය…
5567a29f251c54527d2a56442bb84f60f366579e
0e81c05b62bd6316b956ccf1c7424d180bf7402a
cf31fb1ebc4187d00c0a876772ee2c032fabcde4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3193 downloads
elama saho thanks
ela mchn………………………..
thanks lot!!!!!!!!!
tnx….
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela ela saho jaya wewa
tnx bro…
බොහොම ස්තුතියි 😀
Thanks Dennatama………
එල මචන්
සබට තුති
ඔබට ජය…………
ස්තුතියි අංජන සහෝ
ජය වේවා!
thanks
ඩාවින්චිස් ඩීමන් එන්න පරක්කු නිසා ඔන්න මේකෙ පළෑවෙනි කොටස බානවා… බලමුකො…
Niyamaaaai.Thanks.
elazzzzzz.subata thanks ANJANA & NISHANTHI.keep it up…..
Niuami Sahoo….
Thank Sabta.
ilaga Kotahath ikmanin gemu..
Obata Jaya!!! 🙂
තාම විකාශය කරලා නැහැ. 29 වෙනිදා තමයි විකාශය වෙන්නේ.. ආපු ගමන් දෙන්න බලාපොරොත්තු වෙනවා.
The gods must be crazy 4 එක දෙන්නකෝ ….
thank’s
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Elazzz machannnn……
ජයවේවා….
උපසිරැසියට තුති…