Fargo [S01 : E10] | අවසානය… [සිංහල උපසිරසි සමඟ]
ගිය සතියේ ලෙස්ටර් නයිගාර්ඩ් තමන්ව මරන්න මැල්වෝ එන බව දැන්නා නිසා එදා රෑම මෙක්සිකෝව බලා යන්න තීරනය කරනවා. ඒත් පාස්පෝට් තමන්ගේ කාර්යාලයේ නිසා එතනට යන නමුත් පොඩි සැකයක් එනවා. ඒක නිසා තමන්ගේ හුරු පුරුදු ජැකට් එක බිරිදට අන්දලා එයාව යවනවා කඩයට. එතනදී මැල්වෝ හැිංගිලා ඉදලා වෙඩි තියනවා. මේක දකින නයිගාර්ඩ් මේ මිනීමැරුමෙන් ඔහු මොනම ආකාරයකටවත් සම්බනද නොවී ගැලවෙන්න දක්ෂ උපායක් යොදනවා.
ලෙස්ටර් නයිගාර්ඩ්ට මෝලිගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද ?මැල්වෝ නයිගාර්ඩ්ව ඉවර කරයිද ? කාටත් බලන්න ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/ZVKp” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/tMll” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/E5kx” type=”icon” “center” newwindow=”yes”] 2.66 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/LTok” type=”icon” “center” newwindow=”yes”] 1.36GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3418 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසි දහයම එකසැරේ ගත්තා.ගොඩක් ස්තුතියි..
උපසිරැසි නිසයි ආසාවෙන් පිලුම් බලන්නෙ.
ජයවේවා….!
elama saho thanks
s2 sub plz
Fargo season 2ta sab danna puluwannam supiri
Thanks,
sub 1ta thanks seasons 2 sub ekathu karanna pls
Great series.sub 1ta thanks. 🙂
ස්තුතියි සහෝ සබ් එකට
නියමයි
sirawatama mama balapu tv s.walin hoda ekak meka.asawen baluwe.mekenuth oppu wenawa kala kam paladena bawa.tawath aluth mokak hari denna.jaya wewa
Thanks bro.nice work.good series but this is completely fictional story based on a film in same name.
check this out http://en.wikipedia.org/wiki/Fargo_(TV_series)#.22This_is_a_true_story.22
සුපිරි මචන්
අනේ ඔරිජිනල්ස් එකෙ
අන්තිම එපි ටිකට
සබ් කරලා දාන්නකෝ
එල
සබට තුති
ඔබට ජය………
Thanks.
Sub Ekata Thank You.. ALUTHEN ‘DOMINION’ KIYALA TV SERIES EKAK PATAN ARAN.. KAURU HARI SUB DENNOOOO…
thanks machan mama iwasillak nathuwa hitiye meka enakan
patttta.thanks ANJANA saho mekata sub dunnata.digatama sub denn.jaya wewa………….
බොහෝම ස්තූතියි සබ් දැම්මට
බොහොම ස්තුතියි 😀 ජය
Onna Ithin Supiri Katha Malawaka Awasanaya… 😉
Oya Lassanata Mulu Kathawama Kisima Parakkuwak Nathuwa Sub Eka Dunna….
Kathawa Iwara Wenakammma IMDb 9.2k Thiyagena Awa Kiynne Supiri Ne…
Deweni Katha Samayak Ena Ekaknmam Na Meka Sathya Kathawak Nisa….
‘Anjana’ Aiye Oyata Loku Gamanak Ynna Puluwn Baiscope Eke….
Subata Thuthi…
Jaya Wewa !!! 🙂 😛
blpu hda series 1k..thanks mekt sub dunnt..twt me wge hda series 1kt sub denna sho.JAYA WEWA
thanks