Fargo [S03 : E02] with sinhala subtitles | වී.එම්.වර්ගා [සිංහල උපසිරසි සමඟ]
මේකනම් ගොඩක්ම පරක්කු උනා වැඩ කටයුතු අධික වීම හේතුවෙන්. හොදයි කලින් සතිය ගැන ටිකක් බලනවනම් රේ එයාගේ අයියගෙන් වටින මුද්දරයක් උස්සන්න ගිහින් වැඩ අනා ගන්නවා. ඉතින් එයයි එයාගේ කපටි පෙම්වතියයි එකතු වෙලා ඒක යට ගහනවා. ඉතින් අද මුද්දරේ උස්සන්න යන්නෙ මේ ජෝඩුවම තමයි. ඉතින් රථ ගාල් ව්‍යාපාරය කරන් යන ස්ටසීටත් අමුතුම ප්‍රශ්නයකට මූණ දෙන්න වෙලා. ඒ තමයි වී.එම් වර්ගා. මිනිහා අමාරු කාරයෙක් වගෙයි පේන්නෙ. ඉතින් බලමු කතාව කොහොම. ගලාගෙන යයිද කියල.
ගිහින් එන්නම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Fargo.S03E02.720p.WEB-DL.H264-FUM[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 647 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අර අන්ඩ්රෙයිඩ් එක මට හමුවෙල i can help කිවුවනම් මම fargo සිසන් 3 එක වැලලි නෙ යන්න උදවු ඉල්ලනව.ස්තුති අයියෙ සබ් එකට
elama saho thanks
පහු ගිය දවස් වල මේ කථාව බලන්න වෙලාවක් නැතුව හිටියේ. දැන් තමයි බලන්න පටන්ගත්තේ. කථාව තාම කිසි ගතියක් නෑ වගේ. සිංහල සබ් වලට බොහොම ස්තුතියි. ඉතිරි කොටස් වලටත් ඉක්මනට සබ් දෙන්න.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
thnx bro…
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho..
උපසිරසියට බොහොම ස්තුතියි.
උපසිරසියට ස්තුතියි ~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මන්නම් මේක බලන්නේ නෑ බයිස්කෝප් එකට ආව එකේ ඔන්න ඔහේ කමෙන්ට් එකක් දානවා
121231032130
එල