අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)ප්‍රනීත් මධූසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S03 : E02] with sinhala subtitles | වී.එම්.වර්ගා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

මේකනම් ගොඩක්ම පරක්කු උනා වැඩ කටයුතු අධික වීම හේතුවෙන්. හොදයි කලින් සතිය ගැන ටිකක් බලනවනම් රේ එයාගේ අයියගෙන් වටින මුද්දරයක් උස්සන්න ගිහින් වැඩ අනා ගන්නවා. ඉතින් එයයි එයාගේ කපටි පෙම්වතියයි එකතු වෙලා ඒක යට ගහනවා. ඉතින් අද මුද්දරේ උස්සන්න යන්නෙ මේ ජෝඩුවම තමයි. ඉතින් රථ ගාල් ව්‍යාපාරය කරන් යන ස්ටසීටත් අමුතුම ප්‍රශ්නයකට මූණ දෙන්න වෙලා. ඒ තමයි වී.එම් වර්ගා. මිනිහා අමාරු කාරයෙක් වගෙයි පේන්නෙ. ඉතින් බලමු කතාව කොහොම. ගලාගෙන යයිද කියල.

ගිහින් එන්නම් ඔබට ජය.

 

Fargo (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fargo.S03E02.720p.WEB-DL.H264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous BT1

All BT1

Next BT1

 

14 thoughts on “Fargo [S03 : E02] with sinhala subtitles | වී.එම්.වර්ගා [සිංහල උපසිරසි සමඟ]

  • sam fisherr

    අර අන්ඩ්ර‍ෙයිඩ් එක මට හමුව‍ෙල i can help කිවුවනම් මම fargo සිසන් 3 එක වැලලි න‍ෙ යන්න උදවු ඉල්ලනව.ස්තුති අයිය‍ෙ සබ් එකට

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • පහු ගිය දවස් වල මේ කථාව බලන්න වෙලාවක් නැතුව හිටියේ. දැන් තමයි බලන්න පටන්ගත්තේ. කථාව තාම කිසි ගතියක් නෑ වගේ. සිංහල සබ් වලට බොහොම ස්තුතියි. ඉතිරි කොටස් වලටත් ඉක්මනට සබ් දෙන්න.

    Reply
  • LSM HUSKAA

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

    Reply
  • නිරෝෂ්

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි.

    Reply
  • Udara Damith B/K

    මන්නම් මේක බලන්නේ නෑ බයිස්කෝප් එකට ආව එකේ ඔන්න ඔහේ කමෙන්ට් එකක් දානවා

    Reply
  • Udara Damith B/K

    121231032130
    එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *