Fear Street Part Three: 1666 (2021) Sinhala Subtitles | සාරා ෆියර්ගේ නොඇසූ කතාව [සිංහල උපසිරසි] [18+]
ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනටම ඉතුරු ෆිල්ම් එකත් අරන් ආවා. කලින් චිත්‍රපට දෙකටම හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේකත් පුළුවන් ඉක්මටනට කලා. මේකත් එක්ක Fear Street චිත්‍රපට මාලාවේ කොටස් තුනේම වැඩ අහවරයි. Fear Street. Part 3 :1666 (2021) කියන මේ චිත්‍රපට මාලාවේ අවසාන කොටස තමයි අද මම අරගෙන ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටයෙන් මෙතෙක් ඔයාලා කුතුහලයට පත් උන අන්දමන්ද උන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබෙනවා. කලින් කතාව දෙක බලපු අය මොකද උනේ කියලා දන්නවනේ, ශේඩිසයිඩ්හි නිම නොවන බිහිසුණු ශාපය, “සාරා ෆියර්” කියන යක්දෙස්සිය, ඩීනා, සෑම්, ජොශ්, ශෙරිෆ් ගුඩ්, සිගී මේ හැමෝගෙම ඉරණම තීරණාත්මකයි කියලා අපි දැක්කනේ. මම කලින් කිව්වා වගේ අද කතාවෙන් මෙතෙක් තිබුන ප්‍රශ්න ඔක්කොටම අද පිළිතුරු ලැබෙනවා. ඒ නිසා වැඩි විස්තර ඕන නෑ. මේ හැමදේටම මුල් උන සාරා ෆියර්ගේ අතීත කතාව බලන්න 1666 වසරට යන්න එන්න ඔයාලටත් ආරාධනා.
Fear Street. Part Three: 1666 (2021) චිත්‍රපටය 93%ක කුණු තක්කාලි කැමත්ත ලබාගන්නත්, 6.7ක ඉතා හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2021 ජූලි 16 නිකුත් උන මේ චිත්‍රපටය Horror/ Mystery /Supernatural යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. පුරුදු විදියටම පෙර චිත්‍රපට දෙක අධ්‍යක්ෂනය කරපු Leigh Janiak විසින්ම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය සිදු කරලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස Kiana Madeira ඩීනා/සාරා ෆියර් ලෙසත්, Benjamin Flores Jr. ජොශ්/හෙන්රි ලෙසත්, Olivia Scott සෑම්/හැනා මිලර් ලෙසත්, Gillian Jacobs සිගී බර්මන් ලෙසත්, Emily Rudd ඇබිගේල් ලෙසත්, McCabe Slye තෝමස් ලෙසත්, Ashley Zukerman නික් ගුඩ්/සොලමන් ගුඩ් ලෙසත්, රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම මේ සිනමාපට මාලාව උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ නොමසුරු අදහස් / යෝජනා කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8075 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks for the subtitle. Keep it up the good work.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thnks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks …………………
thanks a lot saho sub ekata
Thanks….. .good luck………..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Hoya hoya htapu sub ekak ikmanatama dunnu ekanm aththatama loku deyak .
thanx sub ekata
THANKS BRO
thanks
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
thwa ekk ei wage nethe?
Tnx bro for the sub.
thwa ekk ei wage nethe?
Tnx bro for the sub
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thank you
jaya
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
supiri sahoo..jaya wewa obata..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
puluwan kenek innwnm inland empire film ekata sub krnnako
Thanks bro sub ekata. Jaya weva.
thanks..
Thanks kolla set ekema sub dunnata
බොහෝම ස්තූතියි සහෝ
thank you bro……
umba nam deiyek
සිංහල උපසිරැසියට ස්තූතියි
උපසිරසිය 3ටම ස්තුතියි සහෝ
ෆිල්ම් තුනේම උපසිරැසි දුන්නට ගොඩක්ම ස්තූතියි සහෝ.
පුලුවන් නම් මේ ෆිල්ම් ටිකත් දෙන්න.
The 3rd Eye 2 – 2019
The Tag Along 3 – 2018
Pulse – 2001
Sadako – 2019
ඔච්චර requset කරන්න එපා ඕයි
මුන්ටත් වෙන වැඩ තියනෝ සබ් හදනවට අමතරව
ඉඩක් තිබුනොත් උන් දේවි එකසැරයක් requset කරානේහ්
තෑන්ක්ස් අහ් Trilogyයම දුන්නට ❤️
ado thanx bn film 3 supiri
ෆිල්ම් තුනටම සබ් දුන්නට ස්තුතියි…දිගටම කරගෙන යමු..ජය වේවා..
Thanks brother
Keep it up
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks machn denakm bln hitiye
Rounders 1998 movie eke sub genna puluwan nam
Thank you
තැන්ක්ස් බොම්ක
Thank you very much
Sub තුනටම ස්තූතියි. ජයවේවා!!!
Sub akta thanks
හප්පේ මේක දෙනකන් බලන් හිටිය කල්
එල එල මචෝ