MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළත්‍රාසජනක (TV)තීරණය ඔබේලක්ෂාන් පියුමන්තසිංහල උපසිරැසි

Fear The Walking Dead [S02:E03] with Sinhala Subtitle | අමුත්තෝද නැත්තන් ආරක්ෂාවද ? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

ඔන්න යාලුවනේ ටක් ටක් ගාලා ඊළඟ එකත් ගෙනාව .දෙවෙනි ඒක ඉවර වෙච්ච ගමන් මම මේ පට පට ගාලා කරලා දැම්මා .ඔයාලා ආසාවෙන් මේ කතා මාලාව බලනවා කියලා මම විශ්වාස කරනවා .හරි එහෙනම් අපි මේක පැත්තට යොමු වෙමුකෝ .ඔයාලට මම ඉස්සෙල්ලා කොටසෙන් සාරාංශයක් දෙන්නම්.ඔයාලා දන්නවා ඇතිනේ එයාලා දුපතකට ගිහින් එහෙදි වෙන අකරතැබ්බයන් ටික .දුවවයි පුතාවයි එයාලගේ අම්මා තාත්තට හොරෙන් මැඩිසන් සහ එයාගේ පිරිස එක්ක යවන්න හදනවා .මොකද ඒ ළමයින්ගේ අම්මා දන්නවා තාත්තා (සැමියා)හදන්නේ මේ දෙයින් ගැලවෙන්න උවමනාවටම මුළු පවුලටම වස දීලා එකට මැරෙන්න හදන්නේ කියලා .ඒ නිසා ඒ අම්මා ඒ ළමයින්ට තියෙන ආදරෙටම මේ ළමයින්ව යවන්න හැදුවත් වැරදීමකින් ඒ පොඩි කෙල්ල ඒ වස පෙත්තක් බීලා මැරෙනවා ඊටපස්සේ ඒ ළමයා අම්මවත් කනවා .ඒ අතරේ මැඩිසන් හා පිරිස පොඩි කොල්ලව අරන් යන්න හැදුවත් එයාලගේ අයියා ඇවිත් ඒ ලමයව ආයේ ගෙනියනවා .ඒ අතරේම අම්මවත් මරනවා වෙඩි තියලා. ඔහොම තමයි ඒක වුනේ .
එහෙනම් මෙන්න අද කොටස .මේකේ වෙන්නේ එයාලා යන බෝට්ටුව කාර්මික දෝෂයක් නිසා නවතිනවා .ඊට පස්සේ ට්‍රැවිස් ඒක හදන කම් කිහිප දෙනෙක් යනවා ළඟ තියෙන වෙරළකට .එකේ තියෙන බෑග් වගයක් දැකලා .ඉතිරි ටික කියන්න ඕනේ නෑ ඒක ඉතින් බලලම රස විඳින්න හරිද නැත්නම් වැඩක් නෑ නේ .හරි එහෙනම් වෙනදා වගේම මේක හදන්න උදව් වෙච්ච අයට මම ස්තුති වෙන ගමන්ම මම සමුගන්නවා .ඔයාලා හැමෝටම සුබ දවසක් .ඊලඟ සබ් එකෙන් මුණ ගැහෙමු .

 

 

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E03.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3557 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Episode                        All Episodes                        Next Episode >>

12 thoughts on “Fear The Walking Dead [S02:E03] with Sinhala Subtitle | අමුත්තෝද නැත්තන් ආරක්ෂාවද ? [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *