Feast 3 The Happy Finish (2009) | යක්ෂ මංගල්‍යයක ප්‍රීතිමත් අවසානයක් (18+) [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්! කොහොමද යාලුවනේ, ඔන්න අද මම දුන්නු පොරොන්දුවක් ඉටුකරන්නයි යන්නේ, ඒ වගේම චිත්‍රපට කතාමාලාවකුත් සම්පූර්ණ කරා. Feast (2005), Feast 2 Sloppy Seconds (2008) කලින් දුන්නා මතක ඇතිනේ. අද දෙන්නෙ 3 වන කොටස. මේ කොටස් 3නම එකෙන්නෙකට සම්බන්ධ නිසා පිලිවෙලකට මුල ඉදන් බැලුවොත් කතාව තේරුම් ගන්න පහසුයි. පොඩි අවුලකට තියෙන්නේ 2වෙනි එකෙයි 3වෙනි එකෙයි ටොරන්ට් වල සීඩ් අඩුකම තමයි. සීඩ් අඩුයි කියලා නොදුන්නොත් ඒක ලොකු අඩුවක් වෙයි කියලා තමයි මේක කොහොමහරි කලේ. මමත් හෙන කට්ටක් කාලා බාගත්තේ. Torrent To Direct link දෙන සයිට් එහෙකින් පොඩ්ඩක් උත්සහා කරලා බලන්න බාගන්න.
අද දෙන මේ අවසාන කොටස ගැන කිව්වොත්, දෙවෙනි එක අවසාන උන තැන ඉදන් තමයි පටන් ගන්නෙ. බලපු කට්ටියනම් දන්නවා ඇති එක්තරා මිනී කන සත්ව විශේෂයක් විසින් නගරවල් ආක්‍රමණය කරමින් ඉන්න බව. මේ අතර මිනිසුන් කණ්ඩායමක් තමන්ගෙ ජිවීත බේරගැනිමට දරණ උත්සාහයක් පිළිබඳව තමයි කතාව දිගහැරෙන්නේ. ඉතින් මේ කොටසේදි කණ්ඩායමට අලුතින් පිරිසක් එකතුවෙන අතර හිටපු අයගෙන් සමහරක් මිය යනවා. මේ සතුන්ගේ පහර දීම් අතරේ මෙයාලට තමන්ගේ ජීවීත බේරාගන්න හැකිවෙයිද? අවසානය කුමක් වෙයිද ?
එහෙනම් ෆිල්ම් ත්‍රිත්වයේ අවසානය සනිටුහන් කරමින් අදහසකුත් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමදාම කියනවා වගේ අදහසක් පහලින් කොටාගෙනම යන්න. ජය වේවා!
[button link=”http://goo.gl/1zGZsm” type=”icon” “center” newwindow=”yes”] 695 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2852 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/MadusankaJ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro..for sub.
***thanks bro***
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.
බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama
thanks bro
තව චිත්‍රපටි මාලාවක් ගෙමු මේ වගේම.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
තෑන්ක්ස් සහෝ!
torrent eka download karanna bene
me torrent eka thamai tharamak hodata thibune. torrent to direct link dena site ehekin convert karan baganna. filestream.com
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි 😀
තව උපසිරැසියකින් හමුවෙමු!
ජයෙන් ජයම වේවා !!!!
tnx
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!
niayamai…thanks MADUSHANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
me wage melo rahak nathi film danna apa ban
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තූති සහොා් !
තව උපසිරැසියකින් හමුවෙමු!
ජයම වේවා!
ස්තුතියි මධුසංඛ සහෝ!
ජයවේවා!
thanks saho
Thanku saho
ස්තුති මදුසංඛ සහෝ!!!
ජය!!!