Feast II Sloppy Seconds (2008) | යක්ෂ මංගල්‍යය නැවතත් [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්! ඉතින් කොහොමද බයිස්කෝප් රසික රසිකාවියනි?. මුලින්ම සමාව ඉල්ලන්න ඕන. මොකද මේක දෙන්න මාස 2ක් විතර පරක්කු උනාට. කොහොමහරි අද ගෙනාවේ Feast කතා ත්‍රිත්වයේ දෙවෙනි එක, Feast II Sloppy Seconds. පලමු එක බලලා නැත්තන් බලන්න වෙනවා. මොකද මේකෙයි ඒකෙයි එකින්නෙකට සම්බන්ධයක් තියන නිසා. IMDb මීටරේ සටහන් වෙලා තියෙන්නෙ 5.2 විදිහටයි.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් , පලවෙනි එක අවසාන උන තැන ඉදන් තමයි මේක පටන් ගන්නේ. මෙතෙන්ට එනවා එක්තරා කණ්ඩායමක් මෙහෙය වන කාන්තාවක්. එයා එන්නේ එයාගේ සහෝදරියක් හොයාගෙන. ඉතින් එයා දැන ගන්නවා එයාගේ සහෝදරිය මරලා දාලා බව. එයා නගරෙන් නගරෙට යනවා තමන්ගේ සහෝදරිය මරපු එක්කෙනා හොයාගෙන. ඒ යන අතරමග එක නගරයකදි එයාලට අර යක්කු වගේ ඉන්න සත්තුගේ පහර කෑම් වලට ලක් වෙනවා. නගරයේ බේරිලා ඉන්න තවත් පිරිසකගේ සහයෝගය ඇතිව යන්තමින් මෙයලා ජීවීතය බේර ගන්නවා. ඉතින් මෙයාලට තමන්ගෙ සහෝදරිය මරපු පුද්ගලයව හොයාගන්න පුලුවන් වෙයිද ? තමන්ගේ ජිවිතත් අර යක්ෂ සත්තුන්ගෙන් ආරක්ශා කර ගන්න පුලුවන් වෙයිද?. පිලිතුරු හොයා ගන්න සලරුව බලන්න කියලා ආරාධනා කරනවා.
හැමදාම කියනවා වගේම හොද නරක ගැන අදහසක් පහලින් දක්වලා යන්න. එහෙනම් ෆිල්ම් ත්‍රිත්වයේ අවසාන ෆිල්ම් එක වන Feast 3 Happy Finish තුලින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමොටම ජය!
[button link=”http://tinyw.in/bSAc” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2655 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/MadusankaJ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai bro…thanks sub ekata.
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
tnx
feast 3 ->>>>> http://www.torrenthound.com/torrent/fce163e53e65ee8a38bf06c46d5daf2750cd32cf meka baganna. mekata thamai sub hadanne.
adee seed nane bn
direct link ehekata convert karaganna
අඩේ මේකේ 3 වන එකේ හොද සීඩ් තියෙන එකක් දීපල්ලකෝ
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම කරගෙන යමු.
මෙන්න ලින්ක් එක පලවෙනි එකෙ http://www.baiscopelk.com/feast-2005-with-sinhala-subtitles/
meke palaweni eke nama mokadda
බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔව් සබ් එකයි ෆිල්ම් එකයි ගැලපෙන්නෙ නෑ
extreamly sorry,mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.
SUB EKATA THANKS. EATH MATCH WENNE NA PODDAKWATH
TIKAK HOYALA BALALA KARANUM HODAI NEDA
sorry wenna ona.mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.
sorry wenna ona. mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.
මේකේ seeds හරිම අඩුයිනේ ඇයි ඒ
mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
මොන මගුලක්ද යකෝ exam අස්සේ උබ මේක දුන්නේ
wada watinnne exame ekada? film ekada? obama thiranaya karnna.
t nnxxxxx
බොහෝම ස්තුතියි සබ් එකට.
ඊලග එකත් ඉක්මනින් දෙමු.
ජය.
ela kolla.. Gindara film ekak 😉
niayamai…thanks MADUSHANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks, feast 3 eke nam thama seeds thiyana hoda torrent copy ekak hoya ganna bari una mata nam. oyalata hambunoth link danna.
ela ela machn
thanks sub ekata
ස්තුතියි මධුසංඛ සහෝ…
ජය වේවා!
තෑන්ක්ස් සහෝ්