Final Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත් [සිංහල උපසිරසි සමඟ]
Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??
18551 downloads
Thanks Bro
THANKS
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Thank you sago
thank u bro
Sub ekata Thanks
thanks a lot saho sub ekata
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
No Gods……..No Destiny…Only trust Faith….thanx bro
Thanks sub ekata
Thanks bro
download button ekk ne
Thanks
සුපිරිම superb
eka husmata balala iwara kala film ekak! thanks Mayura!
hanks baiscope
Sub ekata wada speed film eka download kranna puluwan 6PM walin passe
බොහොම ස්තුතියි සබ් එකට dr..කලින් බලල තිබුනත් සබ් එක හින්ද අයෙ බලනව ගොඩක් අසාවෙන්.. ස්තුතියි බයිස්කෝප් සයිඩ් එකට
බොහොම ස්තූතියි මචන් සබ් එක අරන් ආවට…
ජයෙන් ජය වේවා….
Thanks for subtitles….
Thanks
thank You Suraj.
ela ela saho jaya wewa
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ තව 2යි,ජයවේවා.
meka thamai best!!!
Thank uuu 🙂
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
එල
කලින් බැලුවා
සබට තුති
ඔබට ජය……….
thanx saho.
sha maru film eka … niyamai.. thanks
thnq 🙂
ස්තුතියි මයුර සහෝ
මෙවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
ජය වේවා!
niyamai…… subata thanks MAURA saho. digatama sub demu.jaya wewa……………
සහෝ පුලුවන් නම් මේ චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න කෝ ඔයටා පිං
Below(2002)
The fog(2005)
D.N.A(1997)
niyamai.. dan sub ekka balanna puluwan…
thanks
Niyamai machannn…
me movies series eka magee asama
film set ekakk….
ayeth blnva bnn sub valinmaa..
thanks machann sub ekatahh…
නියම්යි…. බලනවනම් මේව තමයි ෆිල්ම් කියන්නෙ සබ් දැම්මට බොහෝම ස්තුතියි…
මේ චිත්‍රපටි සෙට් එකෙන් මේක තමයි මං කැමතිම කොටස. චිත්‍රපටය තියෙනවා. මාත් සබ් එක ගන්නවා එහෙනම්. තෑක්ස්.
Porondu Ishta Kalata Jayawewa..!
thanks saho….
wade maru machan ituru film tikatat danna
බොහොම ස්තුතියි සහො 😛
මේ සෙට් එකම දෙමු 😀 😀 ජය
thanks
Machanla,
wade niyamai. eth wenda hama film ekakama copy 2 -3 k danawa. eth lagadi dunna film hama ekakama bara eka copy 1 vitharai dala thibune. barin adu copy walath link danna…………
නියමයි සහෝ.සුපිරිම සුපිරියි
නියමයි නියමයි සුපිරි ෆිලුමක් සබ් එක්කම ගෙනත්… ජයම වේවා.. සහෝ.. එලස්ස්ස්…