Final Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ? [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් කට්ටියටම. ඔන්න ටික දවසකට පස්සේ මගේ තුන්වෙනි Subtitle එකත් දෙන්න හිතුනා. මේ සැරේ මං අරන් ආවේ 2000දි එලියට ආපු film එකක්. නම කියපු ගමන් කවුරුත් දන්නවා. දැනට කොටස් 5කින් සමන්විත Final Destination චිත්‍රපට මාලාවේ පලවෙනීම film එකටයි අද sub ඒක අරගෙන ආවේ. බයිස්කෝප් එකේ මේකට sub නැති හින්දා ටිකක් පුදුමත් හිතුනා. කොහොමහරි ඔන්න පලවෙනි කොටසට අද sub එක දුන්නා. යන්න කලින් අනිත් ෆිල්ම් 4ටත් කොහොමහරි sub දෙන්න බලන්නම් 😛
මේ film series එක ගැන කිව්වොත් මුළු series එකම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. හැම film එකම කිසිම අඩුවක් නැතුව හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හරි. මේ film එක imdb දර්ශකයේ 6.8ක සුපිරි අගයක් වාර්තා කරලා තියෙනවා.
කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක් මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද???? මෙයාලට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද??? බලලම දැන ගමු.
[button link=”http://goo.gl/tyjEDx” type=”icon” “center” newwindow=”yes”] 632 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 32760 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
Supiri
Thanks Brother
THANKS
thanks bro
Sub ekata Thanks
thanks a lot saho sub ekata
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
Thanks sub ekata
Thanks bro
Thanks bro sub akata
Superb
Fillm වල ගැලපෙන formet එක download කරගන්නේ කොහොමද downlod karla fillm add දුන්නම formet කියලා එනවා
Ado Final destination ekata sab oyana karala thiyanna
Set ekama bawa. Sab set ekat bawa aya asawak awa ma set eka balanna aurudu ganak wanawa dvd tatiyaka balala supiri move tama sab walat thx lokka
niyamai saho. kalin balapu 1k meka. eth sinhaa sub ekka aye balanawa. thanks
ස්තූතියි සහෝ උපසිරැසියට..
ස්තූතියි සහෝ සබ් එකට..
thanks for sub
Thanks for subtitles..
Thank you
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanx macho………
thanks
එලස් සහෝ
මේක බැලුවා
සබට තුති
ඔබට ජය……….
නියම සලෙරුවක්නේ, හැකිනම් මෙහි 2,3,4 කොටස් වලට සබ් දෙන්න බලන්න මෙහි 5වෙනි එකට උපසිරසි දීලා තියෙන්නේ,ජයවේවා.
Thank you!
ස්තුතියි මයුර සහෝ
මේ සෙට් එකම කලින්ම බැලුවා.. ආයි ලොවෙත් නැති කථා ටිකක් තමයි
ජය වේවා!
පට්ට කතාවක් මේක.සීරියස් එකටම සබ් දෙමු සහෝ..ජය වේවා…!!!
E mata bayai bn meka balanna…..
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks Saho…..
එල එල.බලන්නම ඕනෙ.අනිත් ඒවටත් දාල ඕනෙ සහෝ.
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks machan ituru film tikatat sub demu supirima film 5k
ela.subata thanks MAURA saho.ithiri tikatath sub denn.jaya wewa………
බොහොම ස්තුතියි. මම මෙහෙම ෆිල්ම් එකක් බලලා තියනවා. හැබැයි එකේ අය ට්‍රිප් එක යන්නේ බස් එකකින්.
හොදටම ෂුවර්ද ට්‍රිප් එක යන්නේ ප්ලේන් එකකින් කියලා.
ඔයා බලල තියෙන්නේ 5
එහෙමත් එකක්ද ? තැන්ක්ස් හොදේ…
thanks…..
පට්ටම සීරිස් එකක් සහෝ… අනෙක් ඒවත් back to back දෙමු හොදේ… ජයවේවා..
thanks thanks bro
THNQ 🙂
එල බන් එල.ඉතුරු ටිකටත් ඉක්මනට දීපන් මචන්……………………………
ela ela saho ituru films 4 sub denna jaya wewa
ස්තුතියි සහො 😀 ජයවේවා
Ela.
thank you very much
anith ewatath ikmanata sub deepan mchn
Thanks