Fire with Fire (2012) Sinhala Subtitles | ගිනි අවුලන්නෝ සහ නිවන්නෝ [සිංහල උපසිරැසි සමඟ]
මේ අවුරුද්දේ නිකුත් වුණු අලුත්ම සිනමා නිර්මාණයකට අහම්බෙන් සබ් දන්නා ඉඩක් ලැබුනා… David Barrett කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක් වන මෙහි Josh Duhamel, Rosario Dawson සහ Bruce Willis යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත රඟදක්වනවා.
සිනමා පටය දෙසට හැරුනොත් මැර කල්ලි නායකයකු අතින් සිදුවන කුරිරු ඝාතනයක සාක්ෂිකරුවකු වීම නිසා අසරණ වුණු ගිනි නිවන බටයෙක් වටා මෙය දිගහැරෙනවා. මිනීමැරීමේ මානසික අසහනයෙන් පෙලෙන මැර නායකයා අධිකරණයෙන් වැරදිකරුවකු වන තෙක් නිහඩව බල සිටීද, අහිංසක ගිනි නිවන බටයාගේ සාක්ෂිය හේතුවෙන් ඔහුගේ ආදරණීය පෙම්වතියට, හිත මිතුරන්ට ඔවුන්ගේ ජිවිත අහිමි වේද, එහෙමත් නැතිනම් ලෝක සත්‍යට අනුව අවි ගත්තෝ අවියෙන්ම වැනසෙයිද…..? කොහොම උනත් හැමදාම අසාධාරණය රජකරන්නේ නැහැ කියන එකනම් කියන්නම ඕනේ.
අවසානයක් වෙනකම් ඉවසිල්ලක් නැතිව බලන්න පුළුවන්… මේ සිනමා සිත්තම බාගෙන බලල ඔබම මේ ගැන හිතන්න කියල ඉල්ලනවා. හැමදාම වගේ මේ අවස්තාව ලබල දීපු ගුරාටත්, විකී අයියටත් … මට දිරි දෙන ඔබ සැමටත් තුති… ජය…!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3933 downloads
gindara wage film ekak! serama hondai. Saman, Dinesh dennatama thanks!
thanx bro
බොහොම ස්තූති!
thanx..
Thanks !!!!!!!!!!!!!!!!
බොහොම ස්තුති
පට්ට මචං
ela movis eaka niyami
balalama cmnt dennum
බොහොම ස්තූතියි දෙන්නටම. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
thanx ayye…
ෆිල්ම් එක බැලුවා නියමයි
ජයෙන් ජය~!
ela ela thanks machanla…
down… 😀
ජයවේවා.එල එල
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
movei ekanam kalinma bagana thibune .sub danakan hitiye
sub walata thanks
thanxxxx
thanks
කැමති නළුවෙක් රගපානවා වගේ දැක්කා….. සිංහල සබ් එකත් එක්ක නිසා බාන්නම ඕනා…. 😀
sira,Tnx
Thanks…
super
චිත්‍රපටිය කලින්ම බාගෙන තිබුනේ..මම දැනගෙන හිටියා සිංහල සබ් එක ඉන්මනටම ලැබෙනවා කියලා..ඒ නිසා නොබලා හිටියා.. දැන් ඉතින් සබ් එකත් බාගෙන චිත්‍රපටිය බලන්න ඕන.. දෙන්නටම බොහොම ස්තූතියි. ජයවේවා..
අලුත්ම චිත්‍රපටියක් උණු උණුවෙම අරගෙන ආවට ගොඩක් ස්තුතියි.
සිංහල සබ් එක්ක බාපු ගමන් බැලුවා!
තැන්ක්ස් වේවා සහෝලා දෙන්නටම..
ජය වේවා…!
නියමයි.. ජය වෙවා…..
එල එල බන්
elaz
meka patta wage taxxxxxxxxxxxxxx tawa dannnnn okkkk obata jaya
taxxx u bro go ahead
හොද ෆිලම් එකක් වගේ බාලා ගන්න ඕන.ස්තූතියි සබ් වලට
එලම මචං බලන්න ඕනේ.. ජය තවත් සබ් දෙන්න ලැබේවා!!!!
Thanks…..
good ones saho…. thank….s
එල මචං බොහොම ස්තූතී මේ වගේ නිර්මාණයක් අපිත් එක්ක බෙදා හදා ගත්ත එක ගැන
බොහොම තුති
පට්ට මචං බලන්න ඕනේ 🙂
Jaya wewa,
ඔන්න මමත් බාන්න දම්මා.ජය
Maxxa saho
Niyamai.thxz
පට්ට් මචන්
Bluray akak mey.jaya wews
Thank u
wikipedia 1e meke realese date pennanne novamber 6…meka haoda copy 1kda?
මෙ මුවී එක නම් බලා තියෙන්නේ
තැන්ක්ස් සිංහල සබ් එකට මෙකට මහාන්සිවුන සමන් හා දිනේෂ් සෙහොයුරන් දෙදෙනාටම
ජයේන් ජයම වේවා….
ඇත්තෙන්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටිය පෙරමග බලාගෙන හිටපු එකක් බව.
මේකේ තිබෙන කතා සැකිවිය කියෙව්වට පස්සෙ මමත් ආශාවෙන් හිටියේ බලන්ඩ.
හුරුපුරුදු තේමාවක් වුණත් ටිකක් අමුතු දිශාවකට කතාව යොමුකරවල තියෙන බවක් හැගෙනවා. ඒක නිසා මේකනම් බලන්ඩම වටිනවා.
බොහොම තුති සහෝ සහ අගනා වැඩක්.
මහ රෑ නිදිවරාගෙන මේව එසැණින් ලබා දෙන්ඩ වලිකන බයිස්කෝප් කට්ටියටත් පිං!
යළි වරක් හමුවෙමු… නේ…
ජය!
thanks
thanx..
Elazz thzzz
Supiri thanks
එල එල
Thanks sub walata
Thnxxcccxcc
Patta loku deyak sub dunna aka
Thanks maxxa
supiri wedak niyamai bro.
download dala nida gannawa Thanks hode
thnksssssssssssssss
ජය වේවා 🙂
පට්ට ෆිල්ම්ස්නේ අයියලා දෙන්නේ. බොහොම ස්තුති කිව්වා
Thx Bro
තැන්ක්ස්
එලම පහරක් වගේ ඔන්න බාන්න දැම්මා ලේට් නයිට් දාගෙන 🙂
එලස් මචෝ ගින්දර සබ් වලට පින්
බයිස්කෝප් ගැන කතාකරන්න දෙයක් නෑ. මේ දවස්වල උපරිමයි දවසට සබ් දෙක තුනක් නොවරදින නිසා…:)
patta patta
මේක මරු එකක් වගේ
Thanks
පාන්දර 1ට බයිස්කෝප් දෙනකොට මම වගේ වවුලෙක්ටත් 1 වෙන්න පුලුවන් මැක්සා සහෝ එලි වෙනකම් මල් කඩන්නේ නැතුව නිවාඩු දාට එලි වෙනකම් ෆිල්ම් බලන අපිට මේ සයිට් එක දේවාලයක්…..!
jaya wewa ………
පට්ට සහෝ වැඩේ සුපර්
elama thama macho 🙂
jaya wewa thxxx macho
Thanks
dapu gaman demma banna.
පට්ට පට්ට