MENU

18+AllFeatured Articlesඑළක්‍රීඩාකොමඩියක්බලන්න

Fired Up (2009) | කොල්ලො 2යි,කෙල්ලො 300! සෙල්ලම් පෙන්නනවා..!

Rating: 6.7/10. From 48 votes.
Please wait...

මේ කියන්න යන්නෙ මේ දවස් වල ප්‍රසිද්දම ටොරන්ට් එකක් ගැන..කතව ගැන කියනව නම් මේක බොහොම සරළ ඒත් හොද රසවින්දනයක් ලබදෙන කතවක්..ආදර කතා,කොමඩි වගෙම ටීන් මූවි යන වර්ග තුනටම අයත් වෙන මේ චිත්‍රපටයේ කතව මෙහෙමයි..

එක්තර තරුණයො දෙදෙනෙක් ඉන්නව බොහොම සෙල්ලක්කර ජීවිත ගත කරන..මොවුන් දෙදෙන පාසලේ සියලුම ගැහැණු ළමුන් සමගම වගේ පෙම් සබදත ඇති කරන් ඔවුන්ගෙන් ප්‍රයොජන අරගෙන අත ඇරල දාල තියෙනව.. දිනක් මොවුන්ට ඇහෙනව පාසලේ ගැහැණු ළමුන් වගයක් කතා කරනව ඔවුන් යන්නට නියමිත “චියර් ලීඩර්ස් ල” වෙනුවෙන් පැවැත් වෙන වැඩමුලුවට ගැහැණු ළමුන් 300ක් පමණ සහභගී වන බව.ඉතින් මොවුන් දෙදෙන තීරණය කරනව පාසලේ චියර් ලීඩර් කණ්ඩායමට බැදිල එහෙ යන්න..මේ දගයො දෙන්නට එහෙ යන්න ලැබෙයි ද?ගියොත් මොවුන් මොන පිස්සුවක් නටයිද කියල බලාගන්න ඕන නම් බාගන්නම වෙනව Fired Up..ලස්සන ෆිල්ම් එකක්,හොද රස වින්දනයක් ලබ දේවි නිසැක ලෙසම..

31 thoughts on “Fired Up (2009) | කොල්ලො 2යි,කෙල්ලො 300! සෙල්ලම් පෙන්නනවා..!

  • super chathuzzz

    sub 1ka kooooooooooo???????

    Reply
  • subtitle dhpanko machan…

    Reply
  • meketh na neeee sub best comedies godaka naa….

    Reply
  • Mmath baanna dammoooooooo :-):-):-)

    Reply
  • download link eka open wenne na, 404 eror eka enawa. page eka ayeth reload karanawada… film eka thiyanwa sub eka ganna

    Reply
  • තෑන්ක්ස් ෆිල්ම් එකට……….

    Reply
  • maake sinhala sub daannako download karaganna

    Reply
  • Down karan baluwa! Full Jolly film eka! Poddak wath kammali naa! Kollo nam ehemai inna one….

    Reply
    • meke sub eka hoyaganna widihak nadda

      Reply
  • @උදාන !සොරි මචෝ..ඒක නම් හොයාගන්න බැරි උනා
    @anuradha !අනිවා මචන්..සරල කතාවක් උනත් ගති!

    Reply
    • machn meke sub eka ganne kohomda?

      Reply
  • අනුරාදxxx

    මචෝ ..මම බැලුවා..මැක්සා ..ෆිල්ම් එක

    Reply
  • උදාන

    මෙකෙ සින්දු ටික ලස්සනයි බාගන්ඩ තැනක් කියන්ඩ

    Reply
  • පොතේ ගුරා

    @Tharindu Chat! එක පොඩි කෑල්ලක් තියෙනව බන්z.. (කස්ටිය වතුරෙ ඉදන් පුහුණුවීම් ක‍රනකොට) ඒ නිසයි 18+ කියල දැම්මෙ.. 🙂

    Reply
  • Tharindu Chat

    මචන් මේකෙ 18+ වුනේ මොකද?????? නිකන් උඩින් පල්ලෙන් බැලුවා…අවුල් දර්ශන මොකුත් නැහැනෙ……
    තෑන්ක්ස් ෆිල්ම් එකට……….

    Reply
  • පොතේ ගුරා

    @kathu!එළ..බාපන්කො..බැලුවට පාඩු නෑ..
    @Uraj Deemantha !හුටා! ලොක්ක ගම කාල වගේ..ටෙක් කතා වලින් ඇහුව නම් විසදුමක් හම්බෙයි..උඹ ගෙද‍රින් ෆිල්ම් බාන එක මට තමයි අගුණ! රවුට‍රේට මුකුත් උනොත් මට කනක් ඇහිල ඉන්න ලැබෙන් නෑ..හික්z!

    Reply
  • මාර සීන් එකනේ මචන්……….. මම මේක බෑවෙන්න දැම්මා ඔෆිස් එකෙන්………. බෑවෙන්නේ නැහැනේ………. 🙁 මම පාවිච්චි කරන්නේ ෆ්ලෑශ්ගෙට්….. 🙂 වෙන ටොරන්ට්ස් බෑවෙනවා……… ෆිල්ම්ස් බෑවෙන්නේ නෑ………. 🙁 ඊයේ රෑ බෑවෙන්න දාලා ගියා…….. 😛 අද උදේ මම එනකොට බොසා ඇවිත්……. 😛 පොර මොකක් හරි කරලද මන්දා… 🙁 මගේ මොකෝ…. 😀 අපිට ගෙවල් වල ඉන්ටනෙට් නෑ කියලා හිතන්ද දන්නේ නැහැ බොසා.. 😀 හික්ස්…….!! 😀

    Reply
  • Kiyana vidihata balanna aasa hithuna… Let’s see…

    Reply
  • පොතේ ගුරා

    @sithu! එළ එළ මචො..

    @Anush!හ්ම්ම්ම්..ෆිල්ම් එකේ එක තැනක් නම් එහෙම බලන්න බෑ බන්z..අනිත්ව නම් ශේප්..ඒත් කතාක‍්රන දේවල් නිසා කට්ටිය වැඩිය නැත්නම් තමයි හොද!මෙයාලගෙ පාපන්දු පුහුණුකරු එහෙම සමහ‍ර වචන සිය පාරක් වගේ කියනව…හික්z!

    Reply
  • mmm balamu balamu
    meeka kattiya inna thena balanna puluwan ekakda?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *