Firefly [E11 Trash] | කුණු කූඩය [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම මතකයිනේ මැල් දැන් විවාහකයෙක් කියල. 😛 ඇයි ඉතින් හයවෙනි කොටසේදී සෆ්‍රන් මැල්ව විවාහ කරනෙන තියෙන්නේ නියමානුකූලවනේ. ඔන්න අද කොටසේදී සෆ්‍රන් ආපහු එනවා බ්‍රිජට් විදිහටයි යොලන්ඩා විදිහටයි. මැල්ට ඉතින් මේකි එක්ක කන්න තරහින් ඉන්නේ. ඒ තමන්ව රවට්ටපු නිසයි, තමන්ගේ හොඳ යාලුවෙක් උන මොන්ටි ව රවටපු නිසයි. ඒත් වටිනා ලේසර් තුවක්කුවක් හොරකම් කරන්න සෆ්‍රන් විස්තර දුන්නු නිසා කට්ටිය සෆ්‍රන් එක්ක වැඩේට යනවා.
ඉති කට්ටියට වැඩේ කරගන්න පුළුවන් වේවිද. සෆ්‍රන් හොඳ පැත්තට ඇවිත්ද මේ උදවු කරන්නේ? කවුද මේ බ්‍රිජට් සහ යොලන්ඩා. ඒ ගැන දැනගන්නනම් අද කොටස බලන්න. අද කොටසේදී මැල්ට නම් නියමම වැඩක් වෙනවා. 😛
එහෙනම් ඉතින් ඉක්මනින්ම දොළොස්වෙනි කොටසත් එක්ක හමුවෙමු.
[button link=”http://i.oc.gs/edsow” type=”icon” “center” newwindow=”yes”] 260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 695 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
onna bawa thaz tawa tikai….
නියමයි තිසර සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
niyamai…. .bohoma stuti saho… .
මේක මම බැලුවා
ඔයාගේ සබ් එක්ක ජයම වේවා…!!!
Ikmanata denawane me series 1 sehena kalayak addet ne.oya nam niyamai “තිසර නියෝ” thanks thawa kotas 3 i.
*** ස්තුතියි 🙂 ජය වේවා..!! ***
ස්තුතියි 🙂
thanks